Hard Talk with Mr. Tom

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elakiri Mr.Tom jayawewa
    :) බොහෝම ස්තූතී.
    Respect You mr.tom regarding Q.14
    :) බොහෝම ස්තූතී.
    Good One.....
    :):)
    හෙනයා;21371565 said:
    :):)
    Niyamaiiii idiriyatama
    :):)
    දැකපු සාර්ඵකම hard talk එක..! Tom ලෙසටම ආන්සර් කරලා..! එල
    ජයවේවා!:yes:
    :) බොහෝම ස්තූතී. ජය වේවා
    ගොඩක් වැදගත් වටින ත්‍රෙඩ් දාපු මෙම්බර් කෙනෙක්...:yes::yes:
    :) බොහෝම ස්තූතී.

    ela ekath patta niyamai
    :) බොහෝම ස්තූතී.
    elazzz.........
    :):)
    bump niyamai
    :):)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මගේ උත්තර දිග වැඩි උනාද මන්දා :baffled:

    එහෙම කේස් එකක් නෙවෙයි මචන්. මේ වෙලාවේ වැඩ නිසා අමාරුයි කියවන්න. හවසට වැඩ ඇරිලා රූම් එකට ගිහින් කියවන්නම්. :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela Mr TOM ;)
    :) බොහෝම ස්තූතී.
    නියමයි මචන්, හොදට කරල තියනවා.:yes:
    ටොමා ගැන නොදන්න දෙවල් ටිකකුත් දැනගත්තා.:)



    pathfinder මචන් පුලුවන්නම් hardtalk පරණ ත්‍රෙඩ් වල ලින්ක් ටික උඩින් දාපන්කො. එතකොට අපිට ඔක්කොම මගහරින්නෙ නැතිව බලන්න පුලුවන්:yes::yes::yes:
    :) බොහෝම ස්තූතී.

    fuh, kiyewwa digama hard talk eka. adahasa kiyala nemei pehedili karala kiyala.
    :) බොහෝම ස්තූතී. :D පැහැදිලි කරන එක ඉතිං රස්සාවනේ
    patta machan toma
    :D :D
    :) බොහෝම ස්තූතී.
    niyamai MR.Tom :yes::yes::yes:

    :) බොහෝම ස්තූතී.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම කේස් එකක් නෙවෙයි මචන්. මේ වෙලාවේ වැඩ නිසා අමාරුයි කියවන්න. හවසට වැඩ ඇරිලා රූම් එකට ගිහින් කියවන්නම්. :yes:

    :) එල මචං. විවේක උනාම බලන්න.
    Thanks
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Very attractive well done Mr Tom
    :) බොහෝම ස්තූතී.

    අනාගතේ හාඩ් ටෝක් වලට මූන දෙන අයත් මේ වගේ විස්තරාත්මක පිළිතුරු දෙනව නං හොඳයි. ඔව් නෑ බෑ වගේ උත්තර අරං වැඩක් නෑ. :yes:
    :) බොහෝම ස්තූතී.

    :D
    Hodata ahala tyenawa hodata uttarat dila tyenawa :yes::yes:

    :) බොහෝම ස්තූතී.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Mr. Tom කියන්නේ ගුරුවරයෙක්ද :shocked::cool:
    එළකිරියේ ඉන්න අති බහුතරයකට නිහතමානී කියන චරිත සහතිකය දෙන්න බෑ :rolleyes:
    Mr. Tom කියන්නේ එළකිරියේ සුළුතරයක් වන නිහතමානී චරිත වලින් අංක 1 :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුරා සූදුවෙන්, දුරාචාරයෙන් තොර ආගමට දහමට ලැදි මම වගේම එල කොල්ලෙක් ඔයා..:baffled::baffled::yes::yes::yes:

    කව්ද කිව්වේ සූදුවෙන් තොරයි කියලා මාමේ :P ඒ කියන්නේ අව්රුද්දට පංච දාන්න, කාඩ් අතක් අදින්නවත් බැනේ එහෙම උනොත් :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mr. Tom කියන්නේ ගුරුවරයෙක්ද :shocked::cool:
    එළකිරියේ ඉන්න අති බහුතරයකට නිහතමානී කියන චරිත සහතිකය දෙන්න බෑ :rolleyes:
    Mr. Tom කියන්නේ එළකිරියේ සුළුතරයක් වන නිහතමානී චරිත වලින් අංක 1 :)

    :) බොහෝම ස්තූතී මාව ඇගයීමට ලක් කලාට. :D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කව්ද කිව්වේ සූදුවෙන් තොරයි කියලා මාමේ :P ඒ කියන්නේ අව්රුද්දට පංච දාන්න, කාඩ් අතක් අදින්නවත් බැනේ එහෙම උනොත් :P

    සූදු වෙනයි පුතී, ඔය අවුරුදු ක්‍රීඩා වෙනයි..
    එහෙමයි කියල ලොතරුයියක් හූරන එකත් සූදුවක්ම තමයි එහෙනන්..

    මොනව වුවත් උඹ එල අන්කල් කෙනෙක් අයියෙ.. :yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සූදු වෙනයි පුතී, ඔය අවුරුදු ක්‍රීඩා වෙනයි..
    එහෙමයි කියල ලොතරුයියක් හූරන එකත් සූදුවක්ම තමයි එහෙනන්..

    මොනව වුවත් උඹ එල අන්කල් කෙනෙක් අයියෙ.. :yes::yes:

    බොරුවට කිව්වේ මාමේ.. :D
    ඔව් ටිකට් එහෙමත් සූදු තමයි :eek:

    උඹ අමද්‍යපයි කියලා දැනගත්තේ අදයි මල්ලි. :cool::)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අම්මටසිරි.. කොනක ඉඳන් එක හුස්මට කියෝගෙන ආවා..:yes:
    එලකිරිය කියන්නේ ඉතින් ඇත්තටම විවිධත්ත්වයක් තියෙන තැනක්.. මම අද මුලින්ම කියෙව්වේ කොට නිහාල්ගේ හාඩ් ටෝක් එක..
    ඒත් එක්කම මේකට ආවාම මම අර කිව්ව විවිධත්ත්වේ හොඳටම දැනුනා..:rolleyes:
    ඕනම දේක දෙපැත්තක් තියෙනවා කියනවනේ.. මේ හාඩ් ටෝක් ත්‍රෙඩ් සීරීස් එකත් ඒ වගේ... ඒ ඒ කෙනා අනුව ප්‍රශ්න වලට උත්තර ලැබෙන විදිහ සහ ලැබෙන උත්තර වල ලොකු වෙනසක් තියෙයි..;)

    ටොම් අයිය්ගේ ත්‍රෙඩ් වලට උනත් නිතර ආවා ගියාට නොදැන හිටිය සමහර කාරණා ගැන උනත් අද තමයි දැන ගත්තේ..:cool: