අපි නම් ඉතින් පෙරදිග සංගිතයනේ කලේ ඉස්කෝලේ යන කාලේ...

මුලින්ම බිම වාඩි වෙලා වයලින් එක තියා ගන්න විදිහක් තියෙනවා..අපි මුලින්ම පටන් ගන්න නිසාද දන්නේ නෑ එහෙම තියාගන්න කියන්නේ...


ඊට පස්සේ ඉතින් ස්වර අභ්‍යාස තමා..
සරිගමපධනිස
සනිධපමගරිස
සරි රිග ගම මප පධ ධනි නිස
සනි නිධ ධප පම මග ගරි රිස
සරිග රිගම ගමප මපධ පධනි ධනිස
ඔය වගේ ඒවා දෙනවා මුලින්ම..ඊට පස්සේ රාග ප්‍රැක්ටිස් කරන්න දෙනවා...

මෙන්න මේ ස්ටිකර් 3 අලවනවා පළවෙනි දවසේ...
