ElaKiri Bajaj Pulsar Fan Club-4

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කම්ප්‍රෙශන් ටෙස්ටර් එකක් තියනව නම් ගෙදරම බලාගන්න පුලුවං
    ඔය 135 එකේ වැලියුස්.. උඹේ එකෙත් Workshop Manual එකේ ඇති

    24dh8y9.jpg
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    බෝර් කරද්දි හෙඩ් එකත් හැදුවද? වෑල් රබර් එහෙම ගහල?

    එහෙමත් කරල මාස හතරෙන් දුම දානව කියන්නෙ බෝර් එක ගෙවිල ඇති. ගෙවෙන්න හේතුව වෙන්න පුළුවන් එයා ෆිල්ටර් එකේ ලීක්. ස්කූටියෙ එන්ජිම ගොඩක් පොලවට ලඟ නිසා එහෙම ලීක් එකක් තිබ්බොත් දූවිල්ල අදිනව සුපිරියටම.අනික එන්ජිමේ බ්‍රීදර් බටේ ගැලවිලාද බලපන්.

    head eka hadala machan. mokadda machan ara kiwwa bate therune ne
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    *මගේ එකෙත් ස්ටාට් එකේ තියෙද්දී නිකන් පුපුරනවා වගේ සද්දේ ඇහෙනවා.

    *හිටපු ගමන් ප්ලග් එකක් වැඩ නැතුව යනවා.එහෙම වෙනවා කියලා දැනගත්තේ ගොඩක් කාලයක් ගියාට පස්සේ.වෑල් කරවෙලා ඇත්තේ මගේ එකෙත්.
    ප්ලග් එක වැඩ කරන්නේ නැතුව යන්නේ මෙහෙමයි. ලොකු ට්‍රැෆික් එකකට සෙට් වෙලා කොට කොට යද්දී ටැෆික් එකේ නවත්තගෙන ඉද්දි එක පාරට එන්ජිම ස්ලෝව් වෙනවා ආයේ ස්පීඩ් වෙනවා වගේ 2-3 පාරක් වෙලා ස්ලෝව් වෙලාම යනවා.ඕක හරියටම මීටර් උනේ මම RPM මීටර් එකක් සෙට් කල නිසා.අයිඩ්ල් එකේ තියෙද්දී එක පාරට කට්ට ගැස්සී ගැස්සී ගිහින් 0 වෙනවා.වැඩ කරන්නේ නැතුව යන ප්ලග් එකෙන් තමයි RPM එකට සිග්නල් එක අරන් තිබුණේ. ඔය සිද්දිය වෙන්නෙත් ඔහොම ට්‍රැෆික් එකක වගේ ස්ලෝව් එකේ ගියොත් විතරයි.එක දිගට ලොකු දුරක් ගියාට ඔහොම වෙන්නේ නෑ.අර විදිහට ප්ලග් එකක් වැඩ කරන්නේ නැතිව ගියත් එන්ජිම විනාඩි 5-10 ක් ඔෆ් කරලා තියලා ස්ටාට් කලොත් හරියට වැඩ කරනවා.ටික දුරක් ගිය ගමන් ආයේ වැඩ නැතුව යනවා.
    යන ගමන් එක පාරට එන්ජිම නවතින එක ආවේ ඊට ටික කාලයක් ගියාට පස්සේ.

    *ඉලෙක්ට්‍රික් සිස්ටම එක කිව්වේ CDI එකද බන්.අර විදිහට ප්ලග් එකක් වැඩ කරන්නේ නැතිව යන්න CDI එකේ ලෙඩක්ද? ප්ලග් කොයිල් 2 නෙවෙයි කියලා ෂුවර්.මම ඒක චෙක් කළා ප්ලග් එකක් වැඩ නැතිව ගිය වෙලාවක.

    ඔව්නේ බන්.ඔය විදිහටම නවතුනනේ. උඩ කියලා තියෙන්නේ සිද්දිය

    කොයිල් හොඳ නම් අනිවාර්‍යෙන් CDI එකේ තමා මචන් අවුල ඇත්තෙ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    head eka hadala machan. mokadda machan ara kiwwa bate therune ne

    air filter aluthen dala thiyenne. mm masa2kata parak hodanawa. eke nam awlak ne cab eka gawa hodata seal wenawa

    බ්‍රීදර් බටේ කියනෙ බන් එන්ජිමේ ඇතුලෙ තියෙන රත් වුනා වාතය පිටට යන බටේ. එයා ෆිල්ටරෙකට හයි වෙන්නේ. උඹේ කාබ් එකේ ඉන්ටේක් එක හොඳට සීල් කියල ෂුවර්ද? මාස හතරෙන් දුම දානව කියන්නෙ සෑහෙන සීරියස් අවුලක්නෙ බන්
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Yaluwana Danna Kanak Kiyanawada Pulser 180 2015 Model Eka Gear Danakota Noise Ekak Enawada Kiyala (Dak) Gala Maga Bike Eka ta Dan 1 Year 4 Month Wenawa Sprocket Whell Eka Thiyan Rubber Capling Eka Maru Kalata Passa Thami Enna Gear Noise Eka Please Danna Kanak Help Karanna Loku Help Ekak...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Yaluwana Danna Kanak Kiyanawada Pulser 180 2015 Model Eka Gear Danakota Noise Ekak Enawada Kiyala (Dak) Gala Maga Bike Eka ta Dan 1 Year 4 Month Wenawa Sprocket Whell Eka Thiyan Rubber Capling Eka Maru Kalata Passa Thami Enna Gear Noise Eka Please Danna Kanak Help Karanna Loku Help Ekak...

    බයික් එකේ ක්ලච් එක ඇල්ලුවට ඒක 100%ක් ඩිසෙන්ගේජ් වෙන්නෙ නෑ. මල්ටි ප්ලේට් වෙට් කලච් වල හැටි. ඉතින් ඒක නිසයි නවත්තල තියල ෆස්ට් එකට එහම දානකොට ටොක් ගාල සද්දයක් එක්ක චේන් එක ඉස්සරහට ගැස්සෙන්නේ. චේන් එකේ, හබ් එකේ රබර් කොට්ට හතරෙ, ඉස්සරහ ස්පොකට් ෂාෆ්ට් එකේ එහෙම පොඩි පොඩි ප්ලේ තියෙන නිසා ඒවයින් ඒ ගැස්සිල්ල ෂේප් වෙලා යනවා. ඕකෙත් ටික දවසකින් ඒක නැතිවෙලා යයි, එතකන් ක්ලච් එක පොඩ්ඩක් දුරට ගන්න (පොඩි ප්ලේ එකක් තියන්න ක්ලච් එකෙත්). ගියර් ක්ලෑෂ් වෙන එක දිගින් දිගටම වෙන්න හොඳ නෑ, ටික කලක් යනකොට ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්
     
    • Like
    Reactions: chamithcp

    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Dan Bike Eka Nutrel Kranatha Poddak Amarui Compay Ekata Kiuwama Gear Shaft Check Karanna Galawala Balanna One Kiyala
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගැරෙජ් එකක් අඳුරනව නම් හදන්න දාපු ඔය ජාතිය බයික් එකක CDI එකක් ඉල්ලගෙන පැදල බලහන් මොකද සීන් එක කියල

    මග හිටින එකටයි අර පුපුරන සද්දෙ අහෙන එකටයි නම් අනිව ගැස්කට් හරි වෑල්වල අවුලක්
    අලුත්ම CDI එකක් දාලා දුවලා බැලුවා ටිකක් ලොකු වෙනසක් තේරුනේ නෑ.එන්ජින් එක ගොඩක් හිට් වෙනකන් දිව්වේ නම් නෑ
    කොයිල් හොඳ නම් අනිවාර්‍යෙන් CDI එකේ තමා මචන් අවුල ඇත්තෙ.

    මටත් හිතෙනවා.CDI එක මාරු කරලා දිව්වා ටිකක් ලොකු වෙනසක් තේරුනේ නෑ. සතියක් විතර CDI එක මාරු කරලා පදින්න සෙට් කරගත්තනම් හරියටම හොයාගන්න තිබුනා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් එකේ ක්ලච් එක ඇල්ලුවට ඒක 100%ක් ඩිසෙන්ගේජ් වෙන්නෙ නෑ. මල්ටි ප්ලේට් වෙට් කලච් වල හැටි. ඉතින් ඒක නිසයි නවත්තල තියල ෆස්ට් එකට එහම දානකොට ටොක් ගාල සද්දයක් එක්ක චේන් එක ඉස්සරහට ගැස්සෙන්නේ. චේන් එකේ, හබ් එකේ රබර් කොට්ට හතරෙ, ඉස්සරහ ස්පොකට් ෂාෆ්ට් එකේ එහෙම පොඩි පොඩි ප්ලේ තියෙන නිසා ඒවයින් ඒ ගැස්සිල්ල ෂේප් වෙලා යනවා. ඕකෙත් ටික දවසකින් ඒක නැතිවෙලා යයි, එතකන් ක්ලච් එක පොඩ්ඩක් දුරට ගන්න (පොඩි ප්ලේ එකක් තියන්න ක්ලච් එකෙත්). ගියර් ක්ලෑෂ් වෙන එක දිගින් දිගටම වෙන්න හොඳ නෑ, ටික කලක් යනකොට ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්

    මචන් මගේ එකෙත් ගිය සතියේ ඉඳලා ගියර් එකේ ඉදලා පස්සට තල්ලු කරද්දී බයික් එක ඉස්සටරහ අදිනවා වගේ දැනුනා. පස්සට යන එක නවත්තලා බැලුවම ගියර් එකේදී ක්ලච් එක සම්පුර්ණයෙන්ම අල්ලාගෙන ඉද්දිත් ඉස්සරහට අදිනවා. ගියර් එක නිවුට්‍රල් කරන්නත් බෑ. පස්සේ මම ටිකක් එජස් කරලා දවස් 2ක් විතර දිව්වා.ආයෙත් එහෙම උනා.ඒක සාමාන්‍ය දෙයක්ද බන්.ක්ලච් ප්ලේට් අලුතින් දාලා තියෙන්නේ
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකක් 73නේ එකක් 93නේ
    එකක් ජර්මන් එකක් ජපන්
    එකක් හිට්ලර් අයියගෙ එකක් හොන්ඩ මහත්තයගෙ

    124iy3k.jpg

    awesome-face-emoji.png