ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    දවසක් අපි set උන වෙලා බදු මදි වෙලා තව ගෙන ගියා කොල්ලෝ දෙන්නෙක් bick එකේ...කොහොම හරි ද්රිවේ කරපු එකටත් හොදටම වැදිලා තිබ්බේ..ඔක්කොම ගුලිත් කල ඉදීයේ..කොමහරි එලපු එක ෆුල්ල්ඵචේ හෙල්මට් එකත් දාගෙන bick එක start කරලා ගියා..පිටිපස්සේ එකට නගින්න බැරි උනා..අපි කෙගැහුවත් උට ඇහුන්න උ ගියා...අපිත් හිටුව මු sean එක meter උනාම එඉ කියලා..කොම හරි බදු ගේන්න 2.5 k.m වගේ දුර යන්න ඕනි.....පැය බගෙයක් විතර ගියා..අරු call කල...මු මොනවද දන්නවද කිව්වේ

    "මචන් මර sean එක පිටිපස්සේ හිටපු එකා ම එක්ක අව කතා කර කර..bick එක වලක වැටුන එත් අරූ නැනේ කියල...හොයාගන්න විදියක් නෑනේ කියල..."

    Uba meka liyaddith joint eka gahalada hitiye?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    බදු මදි නම් රවියට කියපන් .අපට කියල වැඩක් නෑ :nerd::nerd::nerd:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ජින්තුවා;21367541 said:
    එක පාරක් හොඳට ගසල ඉන්න වෙලාවක kg එකක් සෙට් උනා. (එක දවසයි kg ගැහුවෙ, එදා ඉඳල පාවිච්චියක් නෑ). වැදුන උතුර දකුණ මාරු වෙන්න. උදේ ගෙදර යුද්දේ වගේ, අම්ම කෑ ගහනව කාර් එක නෑ කියල. එත් මම කිව්ව ඕක ගරාජ් එකේ ඇති ගිහින් බලන්න කියල. මොකද මට හොඳට මතකයි මම කාර් එකේ ගෙදර එනව.

    පස්සෙ තමා හරි සීන් එක අහ ගත්තේ. මම බීපු තැන කාර් එක දාල ගෙදර ඇවිත් තියෙන්නෙ pick me එකක. ඒ ඇවිල්ලත් මම හෙන ගේමලු ආපු pick me වාහනේ එක ගරාජ් එකට දාන්න කියල. පස්සෙ තාත්ත තමා ශේප් කරල යවල තියෙන්නෙ.

    පස්සෙ ඉතින් මම බල්ලා වගේ ගිහින් කාර් එක අරන් ආව.

    :lol::lol::lol::lol::lol: හපෝයි හක්ක පැන්න
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    meka une hariyatama L.T.T.E eka colabata bomba dapu dawae....:yes::yes:api set eka edda paniyak halala joint gahagena athal eke hitiye...:cool::cool::cool:(athal eka danno danithi:yes::yes:)eka parata ma ekekta cl ekak awa uge GF gen koti gahanawa kiyala...:frown::frown:api athal eke bima wadi wela sinduwak dagena hitiye aru eka parama kiyapi koti gahanawa kiyala :angry::angry::angry: apita un hiti than amathaka una ekek giya kossak aragena awa thawa ekek pollak aragena firing mode ekata watila thawa samahara ewun ehe mehe awidinawa hita ganna ba mona una da kiyala...:confused::confused:
    kohoma hari windi 10k giyata passe thama wade meetr une...:D:D:Dpaniwala athal nam ematai....:yes::yes::yes::yes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මටත් උනා දවසක්
    අපේ තැනක් තියනව නාරාහේන්පිට ආර් එම් වී එක ලග
    එතන සෙට් උන උන් ඇති මෙතනත්
    උඩම තට්ටුවෙ,නගින්න තියෙන්නෙ හීනි පඩිපෙලකින්
    කොහොමද වැඩේ ඉවරකරල බහින්න සෙට් වෙනකොට..
    හුගක් වෙලාවට බහින්නෙ තව එකෙක් ගෙ අත් අල්ලගෙන
    ඊටපස්සෙ එකම එක දවසක් වැඩි වෙලා නින්ද ගියේම නෑ
    නිදාගන්න හදනකොටම හිතෙනව ඇග දිගේ සත්තු දුවනව වගේ කියල
    හිත හදාගෙන නිදාගන්න හැදුවම ඇද උඩ යනව වගේ දැනෙනේව.ගැස්සිල තමයි ඇද විට්ටම අල්ලගන්නේ..
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    සොහොන;21367580 said:
    දැන් මේ අර බිපුවාම ගත්තු ආතල් ත්‍රෙඩ් එකේ වගේ

    මේකේ උනුත් එකතු වෙලා ගංජා පාරක් ගහන්න සෙට් වෙනවාද !

    lokka anna e wade nam hondai......
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    meka une hariyatama L.T.T.E eka colabata bomba dapu dawae....:yes::yes:api set eka edda paniyak halala joint gahagena athal eke hitiye...:cool::cool::cool:(athal eka danno danithi:yes::yes:)eka parata ma ekekta cl ekak awa uge GF gen koti gahanawa kiyala...:frown::frown:api athal eke bima wadi wela sinduwak dagena hitiye aru eka parama kiyapi koti gahanawa kiyala :angry::angry::angry: apita un hiti than amathaka una ekek giya kossak aragena awa thawa ekek pollak aragena firing mode ekata watila thawa samahara ewun ehe mehe awidinawa hita ganna ba mona una da kiyala...:confused::confused:
    kohoma hari windi 10k giyata passe thama wade meetr une...:D:D:Dpaniwala athal nam ematai....:yes::yes::yes::yes:

    :P කොසුත් අරන් එලියට පැනලා හෝක් කොටියා පැන්නා නම්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    35j9z11.jpg

    Lagadi meka gehuwa.(Manali hash ) .
    KG & local paradai ban. suppa ... :love:
    KG gehuwahama udeta tikak amarui. Hash walata nam ehema naa. Ilaga dawas weda tika kick eke karanna puluwan.

    Issara rata inna dawas wala , ekekge party ekakdi hodata bila , hodatama hash gehuwa. ita passe hostel eddi bada ginnak awa.
    thawa kollo 2k ekka podi kadekata gihin fried rice ekak kewa. rice eken bagak kaddi ekek sprite gamu kiyala ekek kiwwa. mama kiwwa mata nam epa kiyala. arun denna 2k gaththa. peretha kamata mama sprite ekakin podi ugurak biwwa.
    Ammoooooooooo.....
    Ethakota thamai mata wedune. mage as nilankara una. melo deyak penne naa.yaluwo katha karana ewa ahenne full bass eken.
    mata theruna ena pota hoda naa. hostel ekata gihin adata wetuna nam hodai kiyala hithala puthuwen negitta , menna bole thawa tikak weduna.
    ehenam kade hibuna fridge eka lagata gihin wathura ekak gaththa. ( fridge eka hariyata penune naa, wenada puruddata gaththe )
    wathura bothale oluwe hala gaththa.
    kade minissui , yaluwoi okkmala baya wela, magen monawada ahuwa, mata therune naa. okkoma thebili patata penune.
    mama shanikawa hostel ekata diwwa, kakul petalevila , sereppu dekakth keduna. mama sereppu dekath ehenma thiyala diwwa. (diwwa newei haiyen avidda )
    tika durak yanakota dura color light ekak penuna. eke colors hodata penuna, thakota thamai mata adu bessa kiyala therune.
    ita passe ehenma color light eka lagatama avidala, apasu awa. enakota thawa yaluwo tikakuth ethanata avith, wun dekala mama pissek wage duwanawa. wun mata katha karala , eth ewele mata ahune naa.
    eda meda thura mama bila , joint gahnne godak parissamata. e wagema joint gahala sprite bonneth parissamata.

    Thawa ekak thamai: wedila wedi unoth , haiyen avidapan. ethakota bahinawa. lankawedith wedila wedi wela , haiyen avidala thama bassa gaththe. :P

    11.gif

    අපේ උන් හැෂ් කියන්නේ දුම්කුඩු වලටනේ මේවා මොකක්ද බන් (Manali hash )

    ටොපියක් වාගේ හපලා කන සින් එකක්ද :sorry:

    ටොපියක් වගේමයි බන් පෙනුම :love::love:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ලංකාවේ ඉද්දි දවසක් කැල්ල හම්බ වෙන්න කලින් මලක් ගහලා ගියා කියහන්කෝ (දැන් බිරිද - කලින් කැල්ල) :lol: :rofl:
    සැපේ කතා කරලා තියෙන්නේ වයිෆ් ගේ නංගි ගැන නේ......:growl::frown::P:love:
    තාමත් නෝ ෆෝර්මින් නැනා ගැන කතා කරන්න :angry::rolleyes::rofl:
    ඒ වුනාට ඒකි තමා තාමත් කැල්ල :love::love:

    oya seen eka hama pawulakama tiyenawa bun
    muladi muladi naana podda echara lassanak na
    pahu pahu wenakota menna bole naana podda ne kalla :love::love:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    සොහොන;21375971 said:
    අපේ උන් හැෂ් කියන්නේ දුම්කුඩු වලටනේ මේවා මොකක්ද බන් (Manali hash )

    ටොපියක් වාගේ හපලා කන සින් එකක්ද :sorry:

    ටොපියක් වගේමයි බන් පෙනුම :love::love:

    hapala kanne na ban...:P:Poken kallak aragena cigarte ekka mix karala joint wage othala gahanawa..:yes::yes: