වෙබ් සයිට් වල එම්බෙඩ් කරලා තියන වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න මොකක් හරි ක්රමයක් නැතිද?
සමහර වෙබ් සයිට් වල වීඩියෝ එම්බෙඩ් කරලා වගේ තියෙන්නෙ.
IDM,Keepvidවලින් වත් & Google වල හොයලවත් ක්රමයක් හොයාගන්න බැරි වුනානෙ.
ෆ්ලෑෂ් ප්ලේයර් එකෙන් තම ප්ලේ වෙන්නෙ ....