වීඩියෝ Download

DialogDoctor

Member
Jan 16, 2017
54
7
0
වෙබ් සයිට් වල එම්බෙඩ් කරලා තියන වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න මොකක් හරි ක්‍රමයක් නැතිද?

සමහර වෙබ් සයිට් වල වීඩියෝ එම්බෙඩ් කරලා වගේ තියෙන්නෙ.
IDM,Keepvidවලින් වත් & Google වල හොයලවත් ක්‍රමයක් හොයාගන්න බැරි වුනානෙ.
ෆ්ලෑෂ් ප්ලේයර් එකෙන් තම ප්ලේ වෙන්නෙ ....
 
  • Like
Reactions: chinthaka156

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ෆ්ලෑශ් වීඩියෝ ඩවුන්ලෝඩර් කියලා ප්ලගින් එකක් තියෙනවා ෆයර් ෆොක්ස් වල. ඒකෙන් නම් කරන්න පුලුවන්.


    https://addons.mozilla.org/en-US/firefox/addon/flash-video-downloader/

     

    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    ෆ්ලෑශ් වීඩියෝ ඩවුන්ලෝඩර් කියලා ප්ලගින් එකක් තියෙනවා ෆයර් ෆොක්ස් වල. ඒකෙන් නම් කරන්න පුලුවන්.


    https://addons.mozilla.org/en-US/firefox/addon/flash-video-downloader/

    තෑන්ක්ස් මචන්..
    ඒත් ඕඩියෝ විතරයි අල්ලන්නේ ,,වීඩියෝ ම්හ්හ්
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28

    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මෙන්න මේ addones ටික දාගෙන බලපන් Fire Fox එකට:cool::cool::cool::cool::cool::yes::yes::yes::yes:

    01. FlashGot

    https://addons.mozilla.org/en-Us/firefox/addon/flashgot/

    02. DownloadThemAll

    https://addons.mozilla.org/en-US/firefox/addon/downthemall/

    03. Video Download Helper

    https://addons.mozilla.org/en-US/firefox/addon/video-downloadhelper/?src=ss

    මේ ටික දාගෙන බලපන්කොව් වැඩේ ගොඩ දාගන්න බැරිද කියල..

    තෑන්ක්ස් බන් උදව්වට.. මේක නම් ගොඩ දාගන්න බෑ මේ එකකින් වත් මට පේන්නෙ
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    DOwnload karanna puluwan
    SWF file ekak 21MB
    Mulinma Chrome wala ena menna me link eka nisaa matath bari una

    1.png


    but

    FLASH ALWAYS ENABLE KALAMA FILE EKA DOWNLOAD UNA

    2.png


    3.png


    USE KALE menna me addon eka
    https://chrome.google.com/webstore/...loader/aiimdkdngfcipjohbjenkahhlhccpdbc?hl=en
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ClipGrab කියලා free දෙන Software එකක් තියෙනවා එකෙන් පුලුවන්. වීඩියෝ එකේ URL එක හරි වීඩියෝ එක තියෙන පිටුවේ URL එක දුන්නත් Download කරන්න පුලුවන්. onma fomet එකකින් පුලුවන්