කම්ප්‍රෙශන් ටෙස්ටර් එකක් තියනව නම් ගෙදරම බලාගන්න පුලුවං
ඔය 135 එකේ වැලියුස්.. උඹේ එකෙත් Workshop Manual එකේ ඇති
ඔය 135 එකේ වැලියුස්.. උඹේ එකෙත් Workshop Manual එකේ ඇති
බෝර් කරද්දි හෙඩ් එකත් හැදුවද? වෑල් රබර් එහෙම ගහල?
එහෙමත් කරල මාස හතරෙන් දුම දානව කියන්නෙ බෝර් එක ගෙවිල ඇති. ගෙවෙන්න හේතුව වෙන්න පුළුවන් එයා ෆිල්ටර් එකේ ලීක්. ස්කූටියෙ එන්ජිම ගොඩක් පොලවට ලඟ නිසා එහෙම ලීක් එකක් තිබ්බොත් දූවිල්ල අදිනව සුපිරියටම.අනික එන්ජිමේ බ්‍රීදර් බටේ ගැලවිලාද බලපන්.
*මගේ එකෙත් ස්ටාට් එකේ තියෙද්දී නිකන් පුපුරනවා වගේ සද්දේ ඇහෙනවා.
*හිටපු ගමන් ප්ලග් එකක් වැඩ නැතුව යනවා.එහෙම වෙනවා කියලා දැනගත්තේ ගොඩක් කාලයක් ගියාට පස්සේ.වෑල් කරවෙලා ඇත්තේ මගේ එකෙත්.
ප්ලග් එක වැඩ කරන්නේ නැතුව යන්නේ මෙහෙමයි. ලොකු ට්‍රැෆික් එකකට සෙට් වෙලා කොට කොට යද්දී ටැෆික් එකේ නවත්තගෙන ඉද්දි එක පාරට එන්ජිම ස්ලෝව් වෙනවා ආයේ ස්පීඩ් වෙනවා වගේ 2-3 පාරක් වෙලා ස්ලෝව් වෙලාම යනවා.ඕක හරියටම මීටර් උනේ මම RPM මීටර් එකක් සෙට් කල නිසා.අයිඩ්ල් එකේ තියෙද්දී එක පාරට කට්ට ගැස්සී ගැස්සී ගිහින් 0 වෙනවා.වැඩ කරන්නේ නැතුව යන ප්ලග් එකෙන් තමයි RPM එකට සිග්නල් එක අරන් තිබුණේ. ඔය සිද්දිය වෙන්නෙත් ඔහොම ට්‍රැෆික් එකක වගේ ස්ලෝව් එකේ ගියොත් විතරයි.එක දිගට ලොකු දුරක් ගියාට ඔහොම වෙන්නේ නෑ.අර විදිහට ප්ලග් එකක් වැඩ කරන්නේ නැතිව ගියත් එන්ජිම විනාඩි 5-10 ක් ඔෆ් කරලා තියලා ස්ටාට් කලොත් හරියට වැඩ කරනවා.ටික දුරක් ගිය ගමන් ආයේ වැඩ නැතුව යනවා.
යන ගමන් එක පාරට එන්ජිම නවතින එක ආවේ ඊට ටික කාලයක් ගියාට පස්සේ.
*ඉලෙක්ට්‍රික් සිස්ටම එක කිව්වේ CDI එකද බන්.අර විදිහට ප්ලග් එකක් වැඩ කරන්නේ නැතිව යන්න CDI එකේ ලෙඩක්ද? ප්ලග් කොයිල් 2 නෙවෙයි කියලා ෂුවර්.මම ඒක චෙක් කළා ප්ලග් එකක් වැඩ නැතිව ගිය වෙලාවක.
ඔව්නේ බන්.ඔය විදිහටම නවතුනනේ. උඩ කියලා තියෙන්නේ සිද්දිය
head eka hadala machan. mokadda machan ara kiwwa bate therune ne
air filter aluthen dala thiyenne. mm masa2kata parak hodanawa. eke nam awlak ne cab eka gawa hodata seal wenawa
Yaluwana Danna Kanak Kiyanawada Pulser 180 2015 Model Eka Gear Danakota Noise Ekak Enawada Kiyala (Dak) Gala Maga Bike Eka ta Dan 1 Year 4 Month Wenawa Sprocket Whell Eka Thiyan Rubber Capling Eka Maru Kalata Passa Thami Enna Gear Noise Eka Please Danna Kanak Help Karanna Loku Help Ekak...
Yaluwana Danna Kanak Kiyanawada Pulser 180 2015 Model Eka Gear Danakota Noise Ekak Enawada Kiyala (Dak) Gala Maga Bike Eka ta Dan 1 Year 4 Month Wenawa Sprocket Whell Eka Thiyan Rubber Capling Eka Maru Kalata Passa Thami Enna Gear Noise Eka Please Danna Kanak Help Karanna Loku Help Ekak...
අලුත්ම CDI එකක් දාලා දුවලා බැලුවා ටිකක් ලොකු වෙනසක් තේරුනේ නෑ.එන්ජින් එක ගොඩක් හිට් වෙනකන් දිව්වේ නම් නෑගැරෙජ් එකක් අඳුරනව නම් හදන්න දාපු ඔය ජාතිය බයික් එකක CDI එකක් ඉල්ලගෙන පැදල බලහන් මොකද සීන් එක කියල
මග හිටින එකටයි අර පුපුරන සද්දෙ අහෙන එකටයි නම් අනිව ගැස්කට් හරි වෑල්වල අවුලක්
කොයිල් හොඳ නම් අනිවාර්යෙන් CDI එකේ තමා මචන් අවුල ඇත්තෙ.
බයික් එකේ ක්ලච් එක ඇල්ලුවට ඒක 100%ක් ඩිසෙන්ගේජ් වෙන්නෙ නෑ. මල්ටි ප්ලේට් වෙට් කලච් වල හැටි. ඉතින් ඒක නිසයි නවත්තල තියල ෆස්ට් එකට එහම දානකොට ටොක් ගාල සද්දයක් එක්ක චේන් එක ඉස්සරහට ගැස්සෙන්නේ. චේන් එකේ, හබ් එකේ රබර් කොට්ට හතරෙ, ඉස්සරහ ස්පොකට් ෂාෆ්ට් එකේ එහෙම පොඩි පොඩි ප්ලේ තියෙන නිසා ඒවයින් ඒ ගැස්සිල්ල ෂේප් වෙලා යනවා. ඕකෙත් ටික දවසකින් ඒක නැතිවෙලා යයි, එතකන් ක්ලච් එක පොඩ්ඩක් දුරට ගන්න (පොඩි ප්ලේ එකක් තියන්න ක්ලච් එකෙත්). ගියර් ක්ලෑෂ් වෙන එක දිගින් දිගටම වෙන්න හොඳ නෑ, ටික කලක් යනකොට ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්