### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Tfs දැන්ම ගෙවල් හදන්නේ නෑ කවදාහරි වැදගත් වේවි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    සුපිරි වැඩේ මචන් ...........:cool::cool::cool:
    අපිනම් තාම චුටි ළමයිනේ නේ අශාන් ............ අපිට තව කල් තියනවා ..........:lol::lol::lol::lol:
    ඇඩෙනවා ඔයි ...........:P:P:P:rofl::rofl::rofl::rofl:
    ane thoge lama kale mn kiyanne ne itin
    ube company eketh inne lama manasikathwayen inne :lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    කොහොමත් ගෙවල් හදන්න කලබල වෙන්න එපා බන්.ඉස්සෙල්ලාම හොඳ ආදායමක් එන ක්‍රමයක් හදාගනින්.ඊට පස්සේ පුළුවන් ගෙවල් හදන්න.නැත්නම් ජීවිතකාලෙන් භාගයක් විතර යයි ගේ හදන්න.
    :yes::yes:;);)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දැන්නේ බං උඹ මේ formats දෙන්නේ... මට නම් ඒත් එහෙම අවුලක් නෑ තාත්තා කරන නිසා. තාත්තා civil කරේ. එක නිසා ගොඩ.
     

    firefoxjoker

    Member
    Oct 23, 2012
    20
    1
    3
    ස්තුති සහො !!!

    machan mata puluwannam kiyanawadha...foundation ekak danna 980sqft kotcharak yaida kiyala..details amarui teruma ganna .. godak stuti
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,135
    20,400
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    පට්ට මචං
    T F S !