ජයවේවා.ඉක්මනටම ගේ හදාගෙන පදිංචියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පොඩි දෙයක් තියෙනවා.
කළුගල් බැම්ම උඩින් අර ගඩොල් බැඳලා තියෙන්නේ කොන්ක්‍රීට් දාන්න වෙන්න ඕනි.ඔය වැඩේ කරන්න එපා මචන්.කාලයක් යනකොට ඔය ගඩොලට පොළවෙන් උනනවා.ඊට පස්සේ ඒක බිත්ති දිගේ උඩට එනවා.එතකොට බිත්ති වල පහල කොටස සවුත්තු වෙල පේන්ට්,පොටි ඔක්කෝම පිපිලා වැඩේ අප්සට් යනවා.
ඩෝන්ට් වොරි බ්‍රෝ, අවශ්‍ය දේවල් කරලා තියෙන්නේ එකට...
ඉස්සරහට දාන්නම් එක...
එල එල....
ඉස්සරහට දාන්නම් එක...
එල එල....






rep++
