EK 1980s Club (1980-1989)

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    කැන්ඩෝස් ඇඩ් එකේ සින්දුව මතකද එතකොට රිස්බරි ගනින්න ඇඟිලි මදිවෙයි..
    චන්න ගේ ඩිරෙක්ශන් යටතේ ආපු පුංචි වීරයෝ .. අහ් ඒ කාලේ ITN එකේ ගියා අඟහරුවාදට සෙල්ලම් ගෙදර කියල එකක්.. ඒකත් මම 7 වසර වෙනකන් වගේ බැලුවා..​

    ඔන්න මම අද පුංචි වීරයෝ අප්ලෝඩ් කරා :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=637
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    11078846_1578112285806643_544622468_n.jpg


    Kino man and Magic cards from mr.pop
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    එතකොට මේක මතක කට්ටිය කවුද ඉන්නේ.
    9097d982350b195ef8b320fb8f883281.jpg

    :(:(:(:(:(:(:(
    මම ලගක් වෙනකම්ම මේක තමයි දාගෙන හිටියේ.. ඕක 10 වලට වැඩ නෑ.. දැන් ඕකෙම 16 එක දාගෙන ඉන්නේ :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    පාසැල් නිවාඩුවකුත් නොවුන කාලේක, ඉස්කෝලේ නොයා ගෙදරට වෙලා හිටියේ ඇයි කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    හදිස්සියේම ගෙවල් දොරවල් වහලාදාලා ලොරි බාගෙක පිටිපස්සේ නැගලා ගමේ මහ ගෙදරට ගියේ ඇයි කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    ඒ යනකොට රජයේ සේවකයෝ වෙච්ච නැන්දලා මාමලා පවුල් පිටින් එහේ ඇවිල්ලා හිටියේ මොකද කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    උදේම ගෙදරින් එළියට යන ලොකු අප්පච්චී හන්දියට ගිහින් ආපහු එනකොට මූන පුළුටු කරගෙන ආවේ ඇයි කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    ලොකු අප්පච්චිව වටකරගන්න ගෙදර කට්ටිය කම්මුලේ අත තියාගෙන කතා වුනේ මොනවද කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    අප්පච්චී හැමදාම හැන්දෑවේ රේඩියෝව කනේ තියාගෙන, වෙරිටාස් කියලා ගුවන් විදුලි සේවයක මොනවා ඇහුවද කියලා ඒ දවස්වල අපිට තේරුනේ නෑ ....
    ඒ මොකද අපි ඒ දවස්වල පුංචි ළමයි......
    :yes::yes:තෙල් ටැංකි වලට ගහපු ගමන් මාස 2ක් විතර ඉස්කෝල නිවාඩු දුන්නනේ..
    ඊට පස්සේ ඉස්කෝලේ යද්දි විනිවිද පේන බෑග්වල පොත් අරගෙන යන්න උනේ..
    අපේ කාලේ වගේ කාලයක් වෙන ජෙනරේශන් විදලා නෑ :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා මමත් හෝ ගාල කෑවා.

    ඕක තහනම් කරපු සීන් එකක් ඒ දවස්වල මට මුදලාලි කෙනෙක් කිව්වා. ඇත්තද දන්නෙ නෑ. ඇබ්බැහි වෙන්න මොනවදෝ දාලා තියනවා කියලා තහනම් කරාලු.