EK 1980s Club (1980-1989)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ බිස්කට් කට්ටියට මතක ද.. ඉස්සර සෑහෙන්න කෑවා.ළඟදි දවසක මට ආයේ මේ බිස්කට් සෙට් වෙලා මගේ තියෙන පෙරේත කමට 600g ගෙනත් කෑවා..

    10451139_10204132651949972_6299134439737610164_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :Dදවල් මම හිතන්නේ 2.30-3.00 අතර...ඊට පස්සේ ඔශින් යනවා...:yes:

    මට නම් බලන්න බැරිවෙයි ඒ වෙලාවට. ඒත් බලන්න පුලුවන් අයට නම් නියමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ බිස්කට් කට්ටියට මතක ද.. ඉස්සර සෑහෙන්න කෑවා.ළඟදි දවසක මට ආයේ මේ බිස්කට් සෙට් වෙලා මගේ තියෙන පෙරේත කමට 600g ගෙනත් කෑවා..

    10451139_10204132651949972_6299134439737610164_n.jpg

    මම නම් අව්රුදු ගානකින් මේවා ඇහැටවත් දැක්කෙ නෑ මචං. දැක්කොත් මාත් කිලෝ එකක් විතර ගන්නවා. කාලා නැති බච්චන්ට දෙන්නත් එක්ක.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මාත් සෙට් උනා..
    මම 1986

    අපි පොඩි කාලෙ පෝන් ,කොම්පූටර් ඉතින් දැකලවත් නෑ...:rolleyes::rolleyes::rolleyes::rolleyes:වෙලේ බැහැල ,ඇලේ නාපු කාලෙ මතක් වෙනකොට ආයෙ ඒ කාලෙට යන්න හිතෙනව:yes::yes:..අපි නාපු ඇලවල් වලට දැන් ඉන්න පොඩි උන් බහින්නෙවත් නෑ:oo::oo:. අපේ ඒ කාලෙ කුඹුරු තිබුන.ගොයම් කපල කමතට ඇදළ හරක්ගෙන් තමා ගොයම් පාගන්නෙ.සමහර දවස් වල පැට්‍රෝල් මැච් (අර භූමිතෙල් දාල හුලන් ගහල පත්තු කරන්නෙ:P:P)දාගෙන ගොයම් පාගනව..මම ඉස්කෝලෙ 3 වසරට යනකොටත් අපේ පැත්තෙ කරන්ට් දීල තිබුනෙ නෑ...

    ආයි අතිතයට යන්න චාන්ස් එකක් තියනව නම් මචං යනවා 5 වසරටම
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ බිස්කට් කට්ටියට මතක ද.. ඉස්සර සෑහෙන්න කෑවා.ළඟදි දවසක මට ආයේ මේ බිස්කට් සෙට් වෙලා මගේ තියෙන පෙරේත කමට 600g ගෙනත් කෑවා..

    10451139_10204132651949972_6299134439737610164_n.jpg

    :yes:ඔව් ඔව්...මමත් කොහේදි දැක්කත් ගන්නවමයි...:D:love:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම පොඩි කාලේ ඉඳන් සත්තු ඇති කරන්න ආසයි.. එක පාරක් අපිව අපේ ගමේ ඉස්කෝලෙන් මට මතක විදියට 4 පන්තියෙදි එක්කන් ගියා කම්මලක් පෙන්නන්න.. (මම දන්නේ නෑ දැන් උන්ව එහෙම එක්ක යනවද කියලා)ඉතින් ඔය ගමන වැටිල තිබුණේ පුරන් උන වෙල් යායක් මැද්දෙන් මරු ආතල් එක යනගමන් ටීචර් ලට හොරෙන් එකා එකාව වෙලට තල්ලු කරනවා..(ඒ කාලේ අපි කුණුහර්ප දන්නෙත් නැද්ද කොහෙද මොකද මලාට එහෙම වැඩක් කරා කියලා කවුරුවත් කුණුහර්ප කියල බැනල නෑ..) ඉතින් ඔය ගමනෙදි අතර මැද තැනකදි මාවත් එකෙක් තල්ලු කරනවා..මම වැ‍ටුණ තැන ඉඳන් කුරුල්ලෙක් (කොකෙක් වගේ) එකපාර කෑ ගහගෙන ඉඟිල්ලිලා ගියා..අඩේ බලනකොට එතන කුරුලු පැටව් තුන් දෙනෙක් ඉන්නවා.. එකෙක් අරන් සාකුවේ දා ගන්න හදනකොටම ටීචර් සද්දයක් දාලා ආයේ මාව ට්‍රැක් එකට එන්ටර් කරන් කම්මලට ගියා..එතන ගියාම කම්මලේ බාස් හරකෙක්ට අඩි ගහනවා..මට එදා කම්මලේ මොකද්ද කලේ කියලා අද වෙනකම් මතක නෑ මගේ ඔළුව වැඩ කලේ කොහොම හරි එමින් ගමන් අර කුරුළු පැටියෙක් සාක්කුවට දා ගන්න එක..හෙන ප්ලෑනක් ගහල වැඩේට සෙට් උනා විතරයි හෙන ගහනව වගේ ආයෙත් අපිව ඉස්කෝලෙට එක්ක ගියේ වෙන පැත්තකින්..වැඩේ එතනම බකල්...ඉස්කොලේ ඇරුණම වෙල පැත්තේ යන්න විදියක් නෑ වෑන්න් අන්කලය කෝ‍ටුවත් අරන් ඉන්නේ ගෙදර ගියා.. හෙනම අවුල පස්සේ අම්මට හෙනම වදයක් වෙලා තාත්තත් ගෙදර ආවම තාත්තටත් වදේ වෙලා අඬල බිම පෙරළිලා කොහොම හරි ආයේ වෙල ගාවට ගියා.. තාත්ත එක්ක ගිය නිසා ගමේ ඒ හරිය හිටි අනික් මිනිස්සුත් ආවා ඇයි කියල අහන්..පස්සේ කුරුළු පැටියා සීන් එක කියුවා..ගිහින් බැලුවා එතන මොකෙක් වත් නෑ..දැන් හෙනම අවුල..වදයක් දීලා එක්ක ගෙන ඇවිල්ලත් වැඩක් උනේ නෑ නේ..අන්තිමේදී කම්මලේ ඩයල් එකව පොරොන්දු කර ගත්තා ආයේ කිරල පැටියෙක් හොයල ගෙනත් දෙනව කියල... පස්සේ ඒවා මේවා වැඩ වලට ගෙදරින් කම්මල යනකොට මාත් යනවා මගේ කිරළ පැටියා මූ අල්ලන් ද කියලා බලන්න අද වෙනකන් ඔය මිනිහ මට කිරල පැටියෙක් අල්ලල දීලා නෑ...:frown::frown::frown:(අහ් අර කොකා වගේ එකා කිරල..මම පොඩි කාලේ ඌට කියුවෙත් කොකා තමා..)​
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43

    දැන් අපි ජීවත් වෙන විදිය එක්ක බැලුවම ඒ කාලෙ පුදුම සරළ ජීවිතයක් බන් හැමෝටම තිබුනෙ.දැන් හැමෝම සල්ලි පස්සෙ දුවන එක කරන්නෙ...:no::no::no::no:
     
    :D:love:ඒකාලේ ලමයි කොච්චර අහින්සකද? අද කාලේ පොඩි උන් GTA vice city ගහනවා...ඒකේ මිනිස්සු හප්පගෙන වාහනේ යන එකට හිනා වෙවී...:(
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මේ බිස්කට් කට්ටියට මතක ද.. ඉස්සර සෑහෙන්න කෑවා.ළඟදි දවසක මට ආයේ මේ බිස්කට් සෙට් වෙලා මගේ තියෙන පෙරේත කමට 600g ගෙනත් කෑවා..

    10451139_10204132651949972_6299134439737610164_n.jpg

    මාත් කෑව බන් ලඟදි....පොඩි කාලෙ මේව මල් ටික ගලවල වෙනම තියල ඒක පස්සෙ :P:P:Pකන්නෙ...

    1185174_605062359554731_433520884_n.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් අව්රුදු ගානකින් මේවා ඇහැටවත් දැක්කෙ නෑ මචං. දැක්කොත් මාත් කිලෝ එකක් විතර ගන්නවා. කාලා නැති බච්චන්ට දෙන්නත් එක්ක.

    :yes:ඔව් ඔව්...මමත් කොහේදි දැක්කත් ගන්නවමයි...:D:love:

    මමත් මේ බිස්කට් මම පොඩි කාලේ ආසාවෙන් කාපු ඒව කියල කියුවම මගේ පිටරට යෙහෙළියක්..
    කියපි එයත් පොඩි කාලේ ඒවා කෑවලු..
    කොහොම හරි කෙල්ලත් අත ඇරියේ නෑ මම බිස්කට් කාලා සතියක් යන්න කලින්
    එයත් කොහෙන්ද හොයන් පොටෝ කෑල්ලක් ගසල මටත් කියුවා..

    1545180_4806752462290_1469643856277049992_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම පොඩි කාලේ ඉඳන් සත්තු ඇති කරන්න ආසයි.. එක පාරක් අපිව අපේ ගමේ ඉස්කෝලෙන් මට මතක විදියට 4 පන්තියෙදි එක්කන් ගියා කම්මලක් පෙන්නන්න.. (මම දන්නේ නෑ දැන් උන්ව එහෙම එක්ක යනවද කියලා)ඉතින් ඔය ගමන වැටිල තිබුණේ පුරන් උන වෙල් යායක් මැද්දෙන් මරු ආතල් එක යනගමන් ටීචර් ලට හොරෙන් එකා එකාව වෙලට තල්ලු කරනවා..(ඒ කාලේ අපි කුණුහර්ප දන්නෙත් නැද්ද කොහෙද මොකද මලාට එහෙම වැඩක් කරා කියලා කවුරුවත් කුණුහර්ප කියල බැනල නෑ..) ඉතින් ඔය ගමනෙදි අතර මැද තැනකදි මාවත් එකෙක් තල්ලු කරනවා..මම වැ‍ටුණ තැන ඉඳන් කුරුල්ලෙක් (කොකෙක් වගේ) එකපාර කෑ ගහගෙන ඉඟිල්ලිලා ගියා..අඩේ බලනකොට එතන කුරුලු පැටව් තුන් දෙනෙක් ඉන්නවා.. එකෙක් අරන් සාකුවේ දා ගන්න හදනකොටම ටීචර් සද්දයක් දාලා ආයේ මාව ට්‍රැක් එකට එන්ටර් කරන් කම්මලට ගියා..එතන ගියාම කම්මලේ බාස් හරකෙක්ට අඩි ගහනවා..මට එදා කම්මලේ මොකද්ද කලේ කියලා අද වෙනකම් මතක නෑ මගේ ඔළුව වැඩ කලේ කොහොම හරි එමින් ගමන් අර කුරුළු පැටියෙක් සාක්කුවට දා ගන්න එක..හෙන ප්ලෑනක් ගහල වැඩේට සෙට් උනා විතරයි හෙන ගහනව වගේ ආයෙත් අපිව ඉස්කෝලෙට එක්ක ගියේ වෙන පැත්තකින්..වැඩේ එතනම බකල්...ඉස්කොලේ ඇරුණම වෙල පැත්තේ යන්න විදියක් නෑ වෑන්න් අන්කලය කෝ‍ටුවත් අරන් ඉන්නේ ගෙදර ගියා.. හෙනම අවුල පස්සේ අම්මට හෙනම වදයක් වෙලා තාත්තත් ගෙදර ආවම තාත්තටත් වදේ වෙලා අඬල බිම පෙරළිලා කොහොම හරි ආයේ වෙල ගාවට ගියා.. තාත්ත එක්ක ගිය නිසා ගමේ ඒ හරිය හිටි අනික් මිනිස්සුත් ආවා ඇයි කියල අහන්..පස්සේ කුරුළු පැටියා සීන් එක කියුවා..ගිහින් බැලුවා එතන මොකෙක් වත් නෑ..දැන් හෙනම අවුල..වදයක් දීලා එක්ක ගෙන ඇවිල්ලත් වැඩක් උනේ නෑ නේ..අන්තිමේදී කම්මලේ ඩයල් එකව පොරොන්දු කර ගත්තා ආයේ කිරල පැටියෙක් හොයල ගෙනත් දෙනව කියල... පස්සේ ඒවා මේවා වැඩ වලට ගෙදරින් කම්මල යනකොට මාත් යනවා මගේ කිරළ පැටියා මූ අල්ලන් ද කියලා බලන්න අද වෙනකන් ඔය මිනිහ මට කිරල පැටියෙක් අල්ලල දීලා නෑ...:frown::frown::frown:(අහ් අර කොකා වගේ එකා කිරල..මම පොඩි කාලේ ඌට කියුවෙත් කොකා තමා..)​

    නියම අත්දැකිම් මචං ඕවා. දැන් ඔහොම එක්කං යන්නෙ නෑ. ගියත් පොඩි උන්ට ඔහොම ආතල් නෑ හොරෙන් ෆෝන් එකක් ඔබ ඔබ යයි. හි හි උඹ කියනකොට මතක් වුනේ අපි පොඩිකාලේ අපිව ඉස්කෝලෙන් බර කිරන්න එක්කගෙන ගියා. දන්නවද එක්කරගෙන ගියෝ කොහෙද කියලා. හාල් පිටි කරන මෝලකට. ඒකේ හාල් කිරන තරාදිය උඩට අපිව නග්ගල තමයි බර කිරුවේ. එක එකා පෝලිමට හාල් කිරන තරාදිය උඩට නැග්ගා. ඒක ඒ දවසේ හෙන ආතල් වැඩක් වුනා. :D තව ඒ කාලේ සත්තු පිස්සුව මටත් තිබුනා. පාරේ බලුපැටියෙක් හිටියොත් උව ගෙදර උස්සගෙන යනවා. තව මට කොණ්ඩ කුරුලු පැටියෙක් යාලුවෙක් ගෙනත් දුන්නා. ඌ නම් මැරුණ මචං :baffled: තව කැලේ ඉදලා හා පැටව් ගෙදර ගෙනත් තියනවා. උන් නම් වැස්සට අතරමං වුන එව්න් සීතලේ ගැහි ගැහී ඉන්නකොට අපි අරං එනවා. හැබැයි උං යන්න පුලුවන් වුන ගමන් පැනලා යනවා :lol:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මතකද කෝපි කඩේ ඉස්සරම ගිය ඒවා. කෝපි කඩේ හාමිනේ, රත්නේ මලය, සාමෙල් අප්පු, සුවද, දයාවතී, ටිකිරි නගා, ගජන්, පොලී මුදලාලි එහෙම හිටපු කාලේ. දැන්නම් බලපු කාලයක් මතක නැහැ. කෝපි කඩේ ආයෙත් 80 ගණන් වල ඉදල පෙන්නවනම් කොච්චර හොදද.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාත් කෑව බන් ලඟදි....පොඩි කාලෙ මේව මල් ටික ගලවල වෙනම තියල ඒක පස්සෙ :P:P:Pකන්නෙ...

    මම තාමත් කන්නේ එහෙම තමා බොල.. :P:P:P
    ඕක විතරක් නෙමේ ඒකාලේ මැළිබන් වොක්ලට් බිස්කට් කස්ටඩ් ක්‍රීම් ඔය කොයි බිස්කට් එකත් කන්නේ ඉස්සෙල්ල ගලවලා මැද මදේ කාලා..
    පස්සේ බිස්කට් එක කනවා.
    අම්ම දැක්කම බනිනවා.:rofl::rofl::rofl:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් මේ බිස්කට් මම පොඩි කාලේ ආසාවෙන් කාපු ඒව කියල කියුවම මගේ පිටරට යෙහෙළියක්..
    කියපි එයත් පොඩි කාලේ ඒවා කෑවලු..
    කොහොම හරි කෙල්ලත් අත ඇරියේ නෑ මම බිස්කට් කාලා සතියක් යන්න කලින්
    එයත් කොහෙන්ද හොයන් පොටෝ කෑල්ලක් ගසල මටත් කියුවා..

    1545180_4806752462290_1469643856277049992_n.jpg

    නියම අත්දැකිම් මචං ඕවා. දැන් ඔහොම එක්කං යන්නෙ නෑ. ගියත් පොඩි උන්ට ඔහොම ආතල් නෑ හොරෙන් ෆෝන් එකක් ඔබ ඔබ යයි. හි හි උඹ කියනකොට මතක් වුනේ අපි පොඩිකාලේ අපිව ඉස්කෝලෙන් බර කිරන්න එක්කගෙන ගියා. දන්නවද එක්කරගෙන ගියෝ කොහෙද කියලා. හාල් පිටි කරන මෝලකට. ඒකේ හාල් කිරන තරාදිය උඩට අපිව නග්ගල තමයි බර කිරුවේ. එක එකා පෝලිමට හාල් කිරන තරාදිය උඩට නැග්ගා. ඒක ඒ දවසේ හෙන ආතල් වැඩක් වුනා. :D තව ඒ කාලේ සත්තු පිස්සුව මටත් තිබුනා. පාරේ බලුපැටියෙක් හිටියොත් උව ගෙදර උස්සගෙන යනවා. තව මට කොණ්ඩ කුරුලු පැටියෙක් යාලුවෙක් ගෙනත් දුන්නා. ඌ නම් මැරුණ මචං :baffled: තව කැලේ ඉදලා හා පැටව් ගෙදර ගෙනත් තියනවා. උන් නම් වැස්සට අතරමං වුන එව්න් සීතලේ ගැහි ගැහී ඉන්නකොට අපි අරං එනවා. හැබැයි උං යන්න පුලුවන් වුන ගමන් පැනලා යනවා :lol:

    ඔව් අනික ඒ කාලේ අපි කූඹියෙක් මැරිල හිටියත් ගිනි පෙට්ටිකට දාලා බිම පොඩි වලක් කපල යටකරලා උඩින් මල් එහෙම තියනවා...තව ඉරටු වලින් කුරුසෙකුත් ගහනවා.:lol:..හිනාත් යනවා මතක් වෙද්දි...තව අපේ ගෙදර ජම්බු ගහක් තිබ්බා...ඒකේ ගෙඩි හැදුනේ නෑ...සමහරවිට ගහ ගෙඩි හැදෙන්න තරන් ලොකු වෙලා නැතුව තියෙන්න ඇති...අපි ජම්බු හැදෙන ගහකින් ජම්බු පොකුරු පිටින් කඩන් ඇවිත් අපේ ගහේ එල්ලනව නූල් වලින්...:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම තාමත් කන්නේ එහෙම තමා බොල.. :P:P:P
    ඕක විතරක් නෙමේ ඒකාලේ මැළිබන් වොක්ලට් බිස්කට් කස්ටඩ් ක්‍රීම් ඔය කොයි බිස්කට් එකත් කන්නේ ඉස්සෙල්ල ගලවලා මැද මදේ කාලා..
    පස්සේ බිස්කට් එක කනවා.
    අම්ම දැක්කම බනිනවා.:rofl::rofl::rofl:

    ඒ කාලේ නෙස්ටම් කාලා තියේද? මගේ ප්‍රියතම කෑමක්...:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :D:love:ඒකාලේ ලමයි කොච්චර අහින්සකද? අද කාලේ පොඩි උන් GTA vice city ගහනවා...ඒකේ මිනිස්සු හප්පගෙන වාහනේ යන එකට හිනා වෙවී...:(

    :dull::dull::dull:
    කාලය මැවු වෙනසක අරුමේ..මම Vice city ගැහුවේ O/L කාලේ..මට කම්පියුටර් එකක් තිබුණෙත් නෑ..පන්තියෙන්ම ළමයි දෙන්නෙක් ට විතරයි තිබුණේ ඒ දවස් වල නිවාඩු දෙන දවසට අපි ඔක්කොම ඒ ළමයගේ ගෙදර යනවා ගිහින් vice city ප්ලේ කරනවා 12ස් දෙනෙක් විතර ගිහින් එක පු‍ටුවට පොර කනවා. මගේ ඒ දවස් වල තිබුණ ටාගට් එක කොහොම හරි මැසිමක් අරන් මගේම කියලා ඔය ගේම් එක ප්ලේ කරන්න මට අද වෙනකන් බැරි උනා vice city ප්ලේ කරන්න Sanandreas නම් ගැහුවා..

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මම තාමත් කන්නේ එහෙම තමා බොල.. :P:P:P
    ඕක විතරක් නෙමේ ඒකාලේ මැළිබන් වොක්ලට් බිස්කට් කස්ටඩ් ක්‍රීම් ඔය කොයි බිස්කට් එකත් කන්නේ ඉස්සෙල්ල ගලවලා මැද මදේ කාලා..
    පස්සේ බිස්කට් එක කනවා.
    අම්ම දැක්කම බනිනවා.:rofl::rofl::rofl:

    ඔව් ඔව් බන්:yes::yes::yes:...ඇයි ලෙමන් පෆ් ..දැන් තියෙන ලෙමන් පෆ් වගේ නෙවෙයි ඒ කාලෙ ඒව.