මචෝලා අපි කවුරුත් කැමති නෙහ් බන්
ටිකක් හුස්ම අල්ලගෙන එක දිගට කියවන්න පුලුවන් දෙයක් තියේනවනම්. ඉතින් ඒකට සුදුසුම දේ කියල මටනම්
හිතෙන්නේ කොටු පැනපු, කෙල්ලෝ උස්සපුව, බස්වල .ක් ගහපුව සහ ඇරෙන්න
තමන්ගේම පෞද්ගලික අත්දැකීම් ඒ කියන්නේ තනිබන්ගලමේ යනකොට
දැක්ක ,දැනුන "හොල්මන්" සහ අවතාර.
ඉතින් උබලගේ ඇත්තම අත්දැකීම් මේ ත්රෙඩ් එකට දානවනම් නිකන් ඉන්න වෙලාවට කියවල සහ මේ දේවල් වල
ඇත්ත නැත්ත ගැන දැන ගන්න පුලුවන්
කියන එකයි. ඉතින් පටන් ගමු බලන්න..................

මම ඔලුවේ ඉදන් පොරවගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.. 