හොල්මන්....

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචෝලා අපි කවුරුත් කැමති නෙහ් බන්
    ටිකක් හුස්ම අල්ලගෙන එක දිගට කියවන්න පුලුවන් දෙයක් තියේනවනම්. ඉතින් ඒකට සුදුසුම දේ කියල මටනම්
    හිතෙන්නේ කොටු පැනපු, කෙල්ලෝ උස්සපුව, බස්වල .ක් ගහපුව සහ ඇරෙන්න
    තමන්ගේම පෞද්ගලික අත්දැකීම් ඒ කියන්නේ තනිබන්ගලමේ යනකොට
    දැක්ක ,දැනුන "හොල්මන්" සහ අවතාර.
    ඉතින් උබලගේ ඇත්තම අත්දැකීම් මේ ත්‍රෙඩ් එකට දානවනම් නිකන් ඉන්න වෙලාවට කියවල සහ මේ දේවල් වල
    ඇත්ත නැත්ත ගැන දැන ගන්න පුලුවන්
    කියන එකයි. ඉතින් පටන් ගමු බලන්න..................🚷🚷🚷🚷🚷🚷

    QGG9rOT.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468

    okata venama thread ekak thiyenawa ban http://www.elakiri.com/forum/showthread.php?t=1252559 godak katha thiyenawa oke
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔන්න එහෙනම් මගේ කතාවෙන් පටන් ගන්නම් ........

    ඔන්න බන් දවසක් බන් ගමේ පන්සලේ ලොකු වෙසක් කූඩුවක් ගහන්න කොල්ලෝ කතාවෙලා කට්ටියගේ උදව් උපකාර ඇතිව ඉතින් ඔක කරන්න පටන් ගත්තා..
    ඔක ඉතින් කූඩුවක් කිව්වට යෝද බාන්ඩයක් පොඩි කූඩු 6 ක් සමග ලොකු කූඩුවක් තමයි හදන්න පටන් ගත්තේ .. හැබැයි කැරකෙන කූඩුවක් පටන් ගත්තම ලේසි වගේ පෙනුනට ටිකක් දවස් යද්දි පට්ට අමාරුයි ඒ වගේම වියදමත් වැඩ්යි කියල තේරුන. කොහොමහරි ඉතින් ඔය විදියට හවස 4 ඉදල රෑ 8-9 වෙනකන් වගේ අපි කොල්ලෝ සේට් එක ඔක අලවන එක කරනව පස්සේ ඈනුම් එක දෙක යන්න ගත්තම ඔන්න පහුවදාට වැඩේ දාල එක එකා යන්න ගන්නව පොඩි කයියක් දාගෙන ඉදල. හුගක් එවුන් නම් ලගපාත මම ඉතින් බයිසිකල් එකේ යන්න ඔන කිලෝමීටර් 2 ක් විතර බොරලු පාරේ
    ඔන්න ඔහොම ඔය කූඩුවේ වැඩේ කරගෙන යනව දැන් සතියක් විතර දවසක් ලාවට සිරි පොද වහින්න ගත්තා.. .මාර කේස් එක වෙලාවත් 10 විතර ඇති පන්සලේ ලයිටුත් නිමල වටේ පිටේ අපිත් අලවපුව බන මඩුවේ පැත්තකින් තියල ටිකක් වෙලා බලන් හිටිය ම්..ම් වැස්ස නවතින පාටක් නෑ සිරි පොද
    මොනා කරන්නද දැන් කාලේ වගේ යෑ බන් ඩයිනමෝ එක විතරයි නෙහ් බන් බයිසිකල් වල තියෙන්නේ ඉතින් ඔකත් දාගෙන වැස්සෙම පැනපි. අපෝ මල මගුලයි මඩ නිසා ඩයිනමෝ මගුල කැරකෙන්න නෑ කියහන්කෝ.. සද්දේ විතරයි මොනා කරන්නද ඔහොම්මම යන්න ගියා ඔහොම මචන් ටික දුරක් යද්දි ගේවල් නැති පොඩි පාලමක් එක්ක වෙලක් අහුවෙනව ඔතන පට්ට කන්ද බැහැල තමයි යන්න ඔන..රෑට මමනම් අනිවා ඔතනින් මලාට බහින්නෙ නෑ මොකද ඔතන ටිකක් අවුල්...
    ඔන්න ඔහොම යද්දි බන් වැස්සේ හරියටම පාලම ලන් වෙනවත් එක්ක සුදු ඇදගත්ත පිරිම් කෙකෙක් බයිසිකල් එක ලන්වෙනකොටම පාලමේන් මාරුවුනා වගේ මට තේරුනා හැබැයි මම බය උනේ නෑ පහු වෙනවත් එක්කම මම ආපහු හැරිල
    බලනකොට කිසිම දෙයක් තිබුනේ නෑ
    ඒ ආපු පිම්ම කොහොම ආවද කියල මට අදටවත් මතක නෑ. කොහොම උනත් මට මට එක දෙයක් නම් පැහැදිලි නෑ ඒ තමයි කිසිම හේතුවක් නැතුව ඒ හොල්මන මහ රෑ පාලමෙන් මාරු උනේ ඇයි කියල?.........???
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අත්දැකීම් නෑ බන් හොල්මන් ගැන.
    හොල්මනක් පේනකම් ඉන්නේ...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,968
    17,600
    113
    Nowhere
    ගමක මරණ 7ක් වෙන සීන් එක මොකද්ද බං?එක දිගට 7දෙනෙක් මරෙනවලු.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ගමක මරණ 7ක් වෙන සීන් එක මොකද්ද බං?එක දිගට 7දෙනෙක් මරෙනවලු.

    me kathawe aththakuth thiyenawa vagea ban. math note karapu deyak thamai eka 7 kese vethath aduma tharame 3 k wath ekata yanawa
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගමක මරණ 7ක් වෙන සීන් එක මොකද්ද බං?එක දිගට 7දෙනෙක් මරෙනවලු.
    නරක කෙනෙක් මැරුණම එහෙම වෙනවා කියනවා ..එකේනම් ඇත්තක් තියෙනවා ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔන්න එහෙනම් මගේ කතාවෙන් පටන් ගන්නම් ........

    ඔන්න බන් දවසක් බන් ගමේ පන්සලේ ලොකු වෙසක් කූඩුවක් ගහන්න කොල්ලෝ කතාවෙලා කට්ටියගේ උදව් උපකාර ඇතිව ඉතින් ඔක කරන්න පටන් ගත්තා..
    ඔක ඉතින් කූඩුවක් කිව්වට යෝද බාන්ඩයක් පොඩි කූඩු 6 ක් සමග ලොකු කූඩුවක් තමයි හදන්න පටන් ගත්තේ .. හැබැයි කැරකෙන කූඩුවක් පටන් ගත්තම ලේසි වගේ පෙනුනට ටිකක් දවස් යද්දි පට්ට අමාරුයි ඒ වගේම වියදමත් වැඩ්යි කියල තේරුන. කොහොමහරි ඉතින් ඔය විදියට හවස 4 ඉදල රෑ 8-9 වෙනකන් වගේ අපි කොල්ලෝ සේට් එක ඔක අලවන එක කරනව පස්සේ ඈනුම් එක දෙක යන්න ගත්තම ඔන්න පහුවදාට වැඩේ දාල එක එකා යන්න ගන්නව පොඩි කයියක් දාගෙන ඉදල. හුගක් එවුන් නම් ලගපාත මම ඉතින් බයිසිකල් එකේ යන්න ඔන කිලෝමීටර් 2 ක් විතර බොරලු පාරේ
    ඔන්න ඔහොම ඔය කූඩුවේ වැඩේ කරගෙන යනව දැන් සතියක් විතර දවසක් ලාවට සිරි පොද වහින්න ගත්තා.. .මාර කේස් එක වෙලාවත් 10 විතර ඇති පන්සලේ ලයිටුත් නිමල වටේ පිටේ අපිත් අලවපුව බන මඩුවේ පැත්තකින් තියල ටිකක් වෙලා බලන් හිටිය ම්..ම් වැස්ස නවතින පාටක් නෑ සිරි පොද
    මොනා කරන්නද දැන් කාලේ වගේ යෑ බන් ඩයිනමෝ එක විතරයි නෙහ් බන් බයිසිකල් වල තියෙන්නේ ඉතින් ඔකත් දාගෙන වැස්සෙම පැනපි. අපෝ මල මගුලයි මඩ නිසා ඩයිනමෝ මගුල කැරකෙන්න නෑ කියහන්කෝ.. සද්දේ විතරයි මොනා කරන්නද ඔහොම්මම යන්න ගියා ඔහොම මචන් ටික දුරක් යද්දි ගේවල් නැති පොඩි පාලමක් එක්ක වෙලක් අහුවෙනව ඔතන පට්ට කන්ද බැහැල තමයි යන්න ඔන..රෑට මමනම් අනිවා ඔතනින් මලාට බහින්නෙ නෑ මොකද ඔතන ටිකක් අවුල්...
    ඔන්න ඔහොම යද්දි බන් වැස්සේ හරියටම පාලම ලන් වෙනවත් එක්ක සුදු ඇදගත්ත පිරිම් කෙකෙක් බයිසිකල් එක ලන්වෙනකොටම පාලමේන් මාරුවුනා වගේ මට තේරුනා හැබැයි මම බය උනේ නෑ පහු වෙනවත් එක්කම මම ආපහු හැරිල
    බලනකොට කිසිම දෙයක් තිබුනේ නෑ
    ඒ ආපු පිම්ම කොහොම ආවද කියල මට අදටවත් මතක නෑ. කොහොම උනත් මට මට එක දෙයක් නම් පැහැදිලි නෑ ඒ තමයි කිසිම හේතුවක් නැතුව ඒ හොල්මන මහ රෑ පාලමෙන් මාරු උනේ ඇයි කියල?.........???

    :nerd:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    me kathawe aththakuth thiyenawa vagea ban. math note karapu deyak thamai eka 7 kese vethath aduma tharame 3 k wath ekata yanawa

    3-4 ක් අනිවා යනව ඔක නම් සාමාන්ය
    දෙයක් බන්. වෙන විදිය නම් දන්නේ නෑ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම එක දවසක් රෑ එක පාරටම ඇහැරිලා බලද්දි කාමරේ දොර ගාව මොකද්ද එකක් හෙල්ලෙනවා වගේ පෙනුනා.. මම ඉතින් හොරෙක්ද කියලා බලන්න ටිකක් හොඳට ඇස් ඇරලා බැලුවහම නිකම් දොර ගාව පාවෙන වතුර බුබුලක් වගේ පෙනුනේ :baffled: මම ඔලුවේ ඉදන් පොරවගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.. :D
     
    Palihawadana1990

    Well-known member
  • අඩෝ මමත් තාම හොල්මන් කියන එක දැකල නෑ.... දක්ක දවසට තමා බලපු ඔක්කොම ෆිල්ම් මතක් වෙලා එතනම චූත් ගිහිල්ල මැරිල ඉදීවි.....
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඔන්න එහෙනම් මගේ කතාවෙන් පටන් ගන්නම් ........

    ඔන්න බන් දවසක් බන් ගමේ පන්සලේ ලොකු වෙසක් කූඩුවක් ගහන්න කොල්ලෝ කතාවෙලා කට්ටියගේ උදව් උපකාර ඇතිව ඉතින් ඔක කරන්න පටන් ගත්තා..
    ඔක ඉතින් කූඩුවක් කිව්වට යෝද බාන්ඩයක් පොඩි කූඩු 6 ක් සමග ලොකු කූඩුවක් තමයි හදන්න පටන් ගත්තේ .. හැබැයි කැරකෙන කූඩුවක් පටන් ගත්තම ලේසි වගේ පෙනුනට ටිකක් දවස් යද්දි පට්ට අමාරුයි ඒ වගේම වියදමත් වැඩ්යි කියල තේරුන. කොහොමහරි ඉතින් ඔය විදියට හවස 4 ඉදල රෑ 8-9 වෙනකන් වගේ අපි කොල්ලෝ සේට් එක ඔක අලවන එක කරනව පස්සේ ඈනුම් එක දෙක යන්න ගත්තම ඔන්න පහුවදාට වැඩේ දාල එක එකා යන්න ගන්නව පොඩි කයියක් දාගෙන ඉදල. හුගක් එවුන් නම් ලගපාත මම ඉතින් බයිසිකල් එකේ යන්න ඔන කිලෝමීටර් 2 ක් විතර බොරලු පාරේ
    ඔන්න ඔහොම ඔය කූඩුවේ වැඩේ කරගෙන යනව දැන් සතියක් විතර දවසක් ලාවට සිරි පොද වහින්න ගත්තා.. .මාර කේස් එක වෙලාවත් 10 විතර ඇති පන්සලේ ලයිටුත් නිමල වටේ පිටේ අපිත් අලවපුව බන මඩුවේ පැත්තකින් තියල ටිකක් වෙලා බලන් හිටිය ම්..ම් වැස්ස නවතින පාටක් නෑ සිරි පොද
    මොනා කරන්නද දැන් කාලේ වගේ යෑ බන් ඩයිනමෝ එක විතරයි නෙහ් බන් බයිසිකල් වල තියෙන්නේ ඉතින් ඔකත් දාගෙන වැස්සෙම පැනපි. අපෝ මල මගුලයි මඩ නිසා ඩයිනමෝ මගුල කැරකෙන්න නෑ කියහන්කෝ.. සද්දේ විතරයි මොනා කරන්නද ඔහොම්මම යන්න ගියා ඔහොම මචන් ටික දුරක් යද්දි ගේවල් නැති පොඩි පාලමක් එක්ක වෙලක් අහුවෙනව ඔතන පට්ට කන්ද බැහැල තමයි යන්න ඔන..රෑට මමනම් අනිවා ඔතනින් මලාට බහින්නෙ නෑ මොකද ඔතන ටිකක් අවුල්...
    ඔන්න ඔහොම යද්දි බන් වැස්සේ හරියටම පාලම ලන් වෙනවත් එක්ක සුදු ඇදගත්ත පිරිම් කෙකෙක් බයිසිකල් එක ලන්වෙනකොටම පාලමේන් මාරුවුනා වගේ මට තේරුනා හැබැයි මම බය උනේ නෑ පහු වෙනවත් එක්කම මම ආපහු හැරිල
    බලනකොට කිසිම දෙයක් තිබුනේ නෑ
    ඒ ආපු පිම්ම කොහොම ආවද කියල මට අදටවත් මතක නෑ. කොහොම උනත් මට මට එක දෙයක් නම් පැහැදිලි නෑ ඒ තමයි කිසිම හේතුවක් නැතුව ඒ හොල්මන මහ රෑ පාලමෙන් මාරු උනේ ඇයි කියල?.........???

    යකූ ඒ මම තමා අවෙ සුදු කිට ගහගෙන පන්සලට යන්න, තෝ වෙවුල වෙවුල බයිසිකොලෙ තැරි ගහගෙන පාර පුරා ආපු හැටියෙන් මම පාලමෙන් පල්ලට පැනල තමා බේරුනේ බොලව්...
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    :P:P