මචන්ලා, Yllix එකේ මම දැන් කිහිප වතාවක් ට්රයි කරා මගේ සතයක් වත් පෙන්නන්නේ නැහැනේ බන් මොකක් කරත්...
සාමන්යෙන් ටිකක් හරි වීව්ස් / impressions ආවානම් සතයක් හරි එන්න ඕන නේද?
මගේ ට්රයි කරපු හැම වතාවෙම එක අප්ඩේට් වත් වෙන පාටක් නැහැ..
දැන් දවස් තුනක් විතර ඇති දාල...අලුත් ටෙස්ට් කරන්න වගේ ගහපු බ්ලොග් එකකට...
මේක මොකක් ද හරියට කරන්න ඕනේ?
සාමාන්යෙන් Yllix එකේ ලංකාවේ ට්රැෆික් වලට ගෙවීම කොහොමද? කොච්චර විතර වීව්ස් ඕනෙද සාමාන්යෙන්? 
බම්ප් එකක් හරි දමා සහයෝගයක් දෙන්න
සාමන්යෙන් ටිකක් හරි වීව්ස් / impressions ආවානම් සතයක් හරි එන්න ඕන නේද? මගේ ට්රයි කරපු හැම වතාවෙම එක අප්ඩේට් වත් වෙන පාටක් නැහැ..