me dawas tike thibirigasyaya paththe awa wada wagayakata....
ubawa mathak una
eth ithin ube gewal tyna para danne nane![]()
උඹ කොහෙද?
me dawas tike thibirigasyaya paththe awa wada wagayakata....
ubawa mathak una
eth ithin ube gewal tyna para danne nane![]()
mona karannada bn![]()
mona karannada bn![]()
මොනා කරන්නද කියන්නේ යකෝ තහනම් නේ.. පොත් වෙනස් කරන්න ඕනේ එහෙම කරන්න.. බර කිරලා ආයෙ රෙද්දවල් ගොඩක් තියෙනවා කරන්න ..
eka hari bnmona karannada? ubata eka hithaganna wath be ne awlak na a nisa.

උගෙන් ඕක 20න් පහල ගන්න පුළුවන්..



eka hari bn
api e car eka ganneth naththam apita e information eken athi wade mkkda?![]()
eka hari bn
api e car eka ganneth naththam apita e information eken athi wade mkkda?![]()
redda tama.. meka RMV eke hari mokek hari dekkoth oka balanna yai ad ekata call karala.. itapasse aruwa blackmail karanna puluwan neh.. mona unat kollek ne..
hmm..
eke weda dala wedi ban..
RS ekak hoyapan![]()
RMV ඕනේ නෑ බං පොලිසියට අල්ලන්න පුළුවන් ඕක..
සිම්පල් කේස් එකක් මොනව උනත් කොල්ලෙක් නේ ඒක බං ඒ වැඩේ කරලා දෙනව..

Police, RMV dekema inna aya gena ithin kata karala wedak na ne ban..
ela ela..
math Kandy court ekata hemadama wage yewenawa.. diranna dala tiyena wahana dekkama duka hitenawa![]()
RS නෑනේ බං ඒකනේ අවුල..
HO නම්බර් exi එකක් තියෙනවා ජෙනුයින් මයිලේජ් 115000 යි.. 22කට ගන්න පුළුවන්...

ටච් එකේ ඉදලා වෙන්දීසි දාන වෙලාවක් බලල උස්සපං..
ES ekak try karanna.. ES 5 nam adui..![]()
වාහන තිබ්බට බලන්න යන්න වෙලාවක් නෑනේ බං එකයි මේ දන්න දන්න එකක්ම හොයන්නේ..
දන්න හොද ඒවා තියෙනවනං කියපල්ලකෝ උබල හොදයි කියනවනං එකෙන්ම ගන්නවා..
belu melmata RS ekak tiyenawa Kandy.. meter, dash, wheels, seats, interior okkoma RS.. eth ithin dei da danne na..










මේ මට කවුරුහරි කිය්ප්ං ek3 civic ferio කියන මොඩ්ල් එක ගැන විස්තර ටිකක්.. HA එකක් 22කට තියෙනවා...