ලිංගික දුර්වලතාවයක් - පිරිමි

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම Fasting Sugar බැලුවා. ඒක නෝර්මල්.
    Venereologist චැනල් කරලා අද බැලුවා. ඩොක්ටර් කිව්වා බයවෙන්න දෙයක් නෑ. මානසික ප්‍රශ්ණයක් තියෙන්නේ කියලා. බොන්න බේත් වගයක් දුන්නා. ලොකු E Vitamin කරලක් එහෙමත් දුන්නා. සති තුනකට බේත් දුන්නා. තව Exercise වගයක් කරන්න කියලා දුන්නා.


    9ibolu.jpg

    එල එල. මනස හදා ගනිං.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    durex wala aulaknam ne ban. Umbe manasika case ekak wage thiyenne. paula aul yai kiyala baya hithena nisa ohoma wenawa ethi.

    poddak relax eke balapn indala hariyai
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කට්ටියත් එක්ක පොඩි නිවාඩුවකට එහෙම ගියොත් හොඳ නැද්ද?
    හොඳ ලස්සන තැනකට ගිහින් ටිකක් රිලැක්ස් වෙලා හිමීට වැඩ පටන් ගනින් මචන්
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ay ban ochchara kalayak condom daanne pissuda :O lamay athi nam hari, kalekata hadanne nathnam Loop ekak dana eka thamay hodama, aye hadanna hithunoth galewwa haduwa :P

    umbata ethakota hoda feel ekakuth enawa, rubber keli dada inna oneth na :)
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    ay ban ochchara kalayak condom daanne pissuda :O lamay athi nam hari, kalekata hadanne nathnam Loop ekak dana eka thamay hodama, aye hadanna hithunoth galewwa haduwa :P

    umbata ethakota hoda feel ekakuth enawa, rubber keli dada inna oneth na :)

    Danna ekekta loop nam daanna kiyanna eppa... date wela one month yanakamma bleeding una passe balanakota loop daala wife ta babek hamba wenna gihin merenne nethuwa beragaththe bohoma amaruwen...
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    (morning erection) මේක ඔයා කිව්වාමයි මතක් වුණේ. දැන් මාස ගාණකින් උදේට නැගිටිනකොට ප්‍රාණවත් වෙලා තිබුණේ නෑ. මේක ටික ටික ආපු ලෙඩක් වගේ. ඉස්සර නම් උදේට හොදටම ප්‍රාණවත් වෙලා තිබුණා. කායික රෝග දොස්තර කෙනෙක් හම්බවෙලා බලන්නම්. ස්තුතියි

    rata idi, elagi thel and meee peni...oya tika bothalayak aragena hari gassagena udeta his bada bigs 2i hawasata bigs 2i kapan...udeta munin athata nidiyagena hitiyoth hydrolic jack ekak ubata gahala wage thiyei..:P:P:P:P
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    :yes::yes:මචන් කොන්ඩම් එකෙන් එහෙම ප්‍රස්නයක් උනාද කියන එක හරියටම කියන්න බැහැ. ඔය කියන durex එකේ අමතර මොනා හරි topical drug එකක් තියනවද? උබ කියන විදියට මේක උබට ආවේ එක පාරටම නම් මානසික හේතු නිසා වෙන්න තියන ප්‍රවනතාවය වැඩියි. එතකොට psychological counselling වගේ දේවල් තියනවා. ඒ හැරුනහම , ස්නායු හෝ රුධිර සංසරණයේ අවුලක් වෙන්ඩ පුළුවන්. උදාහරණයකට diabetes එක්ක එන අනිච්චනුග ස්නායු ආබාදයක් වෙන්ඩ පුළුවන්. ඒ වුනත් ඒ වගේ දෙයක් තනියම erectile dysfunction විදියට එන්නේ නැහැ. ගොඩක් වෙලාවට තව ගැටළු ගොඩක් එනව ඒ එක්ක. හොදම දේ උබ පුද්ගලිකව වෛද්‍යවරයෙක් එක්ක විස්තර කියන එක. ලෙඩක් ඩොකාට කියන්ඩ ලජ්ජා වෙන්ඩ එපා. ඉස්සල්ලාම GP කෙනෙක් හම්බු වෙයන්. එයා ප්‍රතිකාර සහ ඊළගට හොමු වෙන්ඩ ඕනි කාටද කියල කියාවි. ED වලට බෙහෙත් තියනවා. ඒත් හේතුව දන්නැතිව ලේ ගමන වැඩි කරන බෙහෙතක් පටන්ගන්න එක අවදානම්.

    හරියටම ඩොකෙක් කියනවනම් බන් GP කෙනෙක්, consultant physician කෙනෙක් , කායික රෝග සායනයක් වගේ එකකකට යන්න. දැනට ලංකාවේ certified sexologist ල ඉන්නේ ලසන්ත මලවිගේ මහත්මයා. :yes::yes: