මම Fasting Sugar බැලුවා. ඒක නෝර්මල්.
Venereologist චැනල් කරලා අද බැලුවා. ඩොක්ටර් කිව්වා බයවෙන්න දෙයක් නෑ. මානසික ප්රශ්ණයක් තියෙන්නේ කියලා. බොන්න බේත් වගයක් දුන්නා. ලොකු E Vitamin කරලක් එහෙමත් දුන්නා. සති තුනකට බේත් දුන්නා. තව Exercise වගයක් කරන්න කියලා දුන්නා.
![]()
එල එල. මනස හදා ගනිං.




