vehicle wrapping

reddit

Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    මචන්ලා,
    1. ලංකාවේ දැනට තියෙන නීති අනුව car එක full wrap කරන්න පුලුවන්ද ? පොතේ තියෙන color එකම ඕනිද ? මේ ගැන දාන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
    :love: :love: :love:
    r9QLcis.jpg

    2. පොතේ color එක change කරනවානම් කොහොමද කරන්න ඕනි ? step ටික :baffled:

    KJbl9Ha.png

    3. එහෙම පොතේ color එක change කලාම එක note කරනවද ? මොනවද තියෙන අවාසි :rolleyes:

    දන්න කෙනෙක් ඉතින් හෙල්ප් එකක් දෙන්න :) bump එකක්වත් අඩුම :D :love:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    මචන්ලා,
    1. ලංකාවේ දැනට තියෙන නීති අනුව car එක full wrap කරන්න පුලුවන්ද ? පොතේ තියෙන color එකම ඕනිද ? මේ ගැන දාන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
    :love: :love: :love:

    aehema karanna behe. aekata mama danna widiyata car 1y side 2a puluwan. aeth front and back book 1y tiyana paint 1a tiyenna ona.. hodata balapun DHL vans, and anith marketing vehicles warp karala tiyana widiya.. only 2 sides
     
    • Like
    Reactions: reddit

    :dull:

    pothe color eka wrap ekata set wenna hadannath berida bn
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    පොතේ තියෙන color එක තියෙන්න ඕන තමයි.ඒකනේ විශේෂයෙන් පොතට ඇතුලත් කරලා තියෙන්නෙ.
    නමුත් මේක වැඩ්ය බැලෙන්නෙ නෑ.
    color එක වෙනස් කරන්න RMV ගිහිල්ලා, application එකක් fill කරලා, වාහනය එතන ඒ සදහාම ඉන්න examiner ට පෙන්නලා, color confirm කරගෙන, බාර දුන්නම හරි.
     
    • Like
    Reactions: reddit

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    පවතින නීතිය යටතේ වාහනයක පාට වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් . නමුත් අසන්න වර්ණයක් අලේප කිරීමට පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම පාටක් අලේප කරාම වහනය රථවාහන පරීක්ෂකයකු වෙත පෙන්විය යුතුය.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    පවතින නීතිය යටතේ වාහනයක පාට වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් . නමුත් අසන්න වර්ණයක් අලේප කිරීමට පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම පාටක් අලේප කරාම වහනය රථවාහන පරීක්ෂකයකු වෙත පෙන්විය යුතුය.

    :baffled: okay :(
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    පොතේ තියෙන color එක තියෙන්න ඕන තමයි.ඒකනේ විශේෂයෙන් පොතට ඇතුලත් කරලා තියෙන්නෙ.
    නමුත් මේක වැඩ්ය බැලෙන්නෙ නෑ.
    color එක වෙනස් කරන්න RMV ගිහිල්ලා, application එකක් fill කරලා, වාහනය එතන ඒ සදහාම ඉන්න examiner ට පෙන්නලා, color confirm කරගෙන, බාර දුන්නම හරි.

    ethakota machan me oni taram un ehema colors walata wrpa karala tiyenne eka eka design ehema, ara chamara sticker unge KDH eketh gahanawa anna full body wrap ekak :baffled: ehema eka eka colors walata wrap karala eka examiner ta pennuwama approve nokaloth :baffled: :oo: