මචන්ලා,
1. ලංකාවේ දැනට තියෙන නීති අනුව car එක full wrap කරන්න පුලුවන්ද ? පොතේ තියෙන color එකම ඕනිද ? මේ ගැන දාන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද ?

2. පොතේ color එක change කරනවානම් කොහොමද කරන්න ඕනි ? step ටික
3. එහෙම පොතේ color එක change කලාම එක note කරනවද ? මොනවද තියෙන අවාසි
දන්න කෙනෙක් ඉතින් හෙල්ප් එකක් දෙන්න
bump එකක්වත් අඩුම