අනික ඌ එන්ජින් එක වෙනස් කරාට පොත වෙනස් කරලා නෑ බං.. ඌ බය උනා මම ලෝයර් කෙනෙක් කිව්වම.. සෑහෙන්න කුනුකොල්ලෙට උස්සන්න තිබ්බ..![]()

එහෙම මිනිස්සු බය කරන්න එපා යකෝ...... !! 

අනික ඌ එන්ජින් එක වෙනස් කරාට පොත වෙනස් කරලා නෑ බං.. ඌ බය උනා මම ලෝයර් කෙනෙක් කිව්වම.. සෑහෙන්න කුනුකොල්ලෙට උස්සන්න තිබ්බ..![]()

එහෙම මිනිස්සු බය කරන්න එපා යකෝ...... !! 

මාත් පට්ට ආසයි අලුත් ලේලන්ඩ් එකට හීනො 6සිලින්ඩර් එකට![]()

ලක්ෂම 58ක් බං.... මම එකක් බැලුවා.... වියදම් වැඩී..... ෆිල්ටර් සහ අනිත් බඩු අස්ප ගණන්..... !! පරණ එක හදන් දුවන එක ලාභයි.... !! 
ලක්ෂම 58ක් බං.... මම එකක් බැලුවා.... වියදම් වැඩී..... ෆිල්ටර් සහ අනිත් බඩු අස්ප ගණන්..... !! පරණ එක හදන් දුවන එක ලාභයි.... !!
![]()
ලක්ෂම 58ක් බං.... මම එකක් බැලුවා.... වියදම් වැඩී..... ෆිල්ටර් සහ අනිත් බඩු අස්ප ගණන්..... !! පරණ එක හදන් දුවන එක ලාභයි.... !!
![]()
හම්මේ පට්ට විස්තරයක් තෑන්ක්ස්++
B16B fit කරපු eg8/ek3 එහෙමත් ඇති නේහ්![]()
WRF එකෙත් ඇත්තේ YZF එකේ වගේ Centrifugal Clutch එකක් වෙන්න ඇති1st gear එකට විතරක් ක්ලච් ඕන නැතිව ඇත්තේ ඇති එන්ජින් එක අඩු ස්පීඩ් එකේ හින්දා , 2,3,4,5 ගියර් වලට ක්ලච් එක ඔන ඇති rpm එක වැඩි හින්දා Centrifugal Clutch engage වෙලා හින්දා .
රේස් එකක් මැද කවුරුත් එන්ජින් ස්පීඩ් එක හොදටම අඩු කරන්නෙ නැතිව ඇතිනේ
wet multi-disc clutch එකයි Centrifugal Clutch දෙකම තියෙනවාද එතකොට?
තනකොල කපන මැශින් එකෙත් තියෙන්නේ Centrifugal Clutch එකක් නෙහ්
විස්තරේට තෑන්ක්ස්![]()

Block එක B18C උනාට B16B එකේ Crank එක B16A එකමයි.. වෙනස තියෙන්නේ Connecting Rod වල Length එකේ... B16A Con Rods වලට වඩා B16B Con Rods දිග වැඩි.. එහෙම කරාම හම්බෙන වාසි ගොඩක් තියෙනවා... එකක් තමා එන්ජින් එක 1600cc වීම... අනික Rod/Stroke Ratio එක වැඩි වීම..
Rod/Stroke Ratio එක පැහැදිලි කරන්න ගියොත් දවසක් යනවා.. Rod/Stroke Ratio එක කියන්නේ Connecting Rod එකේ දිග, එන්ජින් එකේ Stroke එකෙන් බෙදුවම එන අගය..
සාමාන්‍යයෙන් ගොඩක් විට High Performance එන්ජින් එකක ඔය අගය ගොඩක් වෙලාවට 1.5:1 - 1.8:1 අතර අගයක් ගන්න තමයි හදන්නේ...
Rod/Stroke Ratio එක මත piston speed, piston side load, piston dwell @ TDC and BDC, Big End, Small End bearing load වගේ දේවල් වෙනස් වෙනවා..
කෙටියෙන් කියනවා නම් Rod/Stroke ratio එක වැඩි වෙනකොට එන්ජින් එකට හානියකින් තොරව යන්න පුළුවන් උපරිම RPM ගණන වැඩි වෙනවා.. ඔය අතරට Short Stroke Over Square Block එකකුත් ගත්තම තම ඔය Formula 1 වල පාවිච්චි කරන 18000rpm එන්ජින් නිෂ්පාදනය වෙන්නේ...
ඔය වෙනසට අමතරව B16B එන්ජිමට ported and polished cylinder head, more Aggresive camshafts, high compression/low friction pistons, lighter connecting rods, fully balanced crankshaft, lighter inlet valves, dual layered valve springs වගේ දේවල් තියෙනවා B16A එකේ නැති..
B16B එන්ජිම Blueprinted එන්ජින් එකක් කිව්වට වරදක් නෑ..

![]()
![]()
![]()
![]()
අන්න අන්න... පටලව ගත්තා... YZF එකට ඒ දාල තියෙන Rekluse EXP 3.0 Clutch එක Aftermarket Product එකක්.. බයික් එකට ඔරිජිනල් එන එකක් නෙමෙයි.. EXP 3.0 එකක් අඩුම ලක්ෂ 1.5ක් වත් වෙයි...
මන් කිව්වා වගේ ඒ වීඩියෝ එකේ කියන විදියෙන් හිත ගන්න බෑ 1st Gear ඒකට Clutch එක අවශ්‍ය නැද්ද නැත්තන් 1st Gear එකෙන් පස්සේ Clutch එක අවශ්‍ය නැද්ද කියලා...
YZF එකේ එහෙම වෙන වෙනම Clutch දෙකක් නෑ...
ඔය තියෙන්නේ භාණ්ඩේ.. ඔතන ඔය සාමාන්‍ය Clutch Disk and Steel Plate වලට අමතරව තියෙන අර ටිකක් මහත අයිටම් එක තමා ඔතන Centrifugal Clutch එකක් විදියට වැඩ කරන්නේ.. ඒක සාමාන්‍ය Clutch Disk එකක් විදියටම Clutch Pack එකේ මැද්දේ එන්නේ...

කොහෙන්ද දෙයියනේ මෙවා ඉගෙන ගෙන තියෙන්නේ කියලා 

මාමිගේ ලේලන්ඩ් වල එන්ජින් දෙක මොකද්ද?

ජීවිත කාලෙටම එක එයා ෆිල්ටර් එකයි..... !! 

403 එන්ජිම බං..... එයා ෆිල්ටර් එක ඔයිල් වල බස්සලා ආව මොඩල් එක.....ජීවිත කාලෙටම එක එයා ෆිල්ටර් එකයි..... !!
![]()

ලේලන්ඩ් බඩා මොනව දොඩවනවද මන්දා මෙලෝ රහක් නෑ.![]()

සදා අර ටොයෝටා අනාත වාහන පැද පැද හිටු..... ලේලන්ඩ් එකක් වගේ සුපිරි වාහනයක් පදින්න සිංහලුන්ට පින නෑ..... !! 

සදා අර ටොයෝටා අනාත වාහන පැද පැද හිටු..... ලේලන්ඩ් එකක් වගේ සුපිරි වාහනයක් පදින්න සිංහලුන්ට පින නෑ..... !!
![]()
403 එන්ජිම බං..... එයා ෆිල්ටර් එක ඔයිල් වල බස්සලා ආව මොඩල් එක.....ජීවිත කාලෙටම එක එයා ෆිල්ටර් එකයි..... !!
![]()

Oiled air filters ඕන වාහනේකට තියෙනවනේ නෙහ්? ඒත් ජීවිත කාලෙටම එකයි වෙන්නේ කොහොමද? අපේ කුස්සියේ තේ කොළ ෆිල්ටරෙත් අවුරුදු දෙක තුනකට සැරයක් මාරු කරනවනෙ![]()

ඔයිල් එක විතරයි මාරු කරන්නේ..... ෆිල්ටරේ මාරු කරන්නේ නෑ...... 
ඔයිල් එක විතරයි මාරු කරන්නේ..... ෆිල්ටරේ මාරු කරන්නේ නෑ......
![]()

Oil කිව්වේ එන්ජින් ඔයිල් ද?