වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනික ඌ එන්ජින් එක වෙනස් කරාට පොත වෙනස් කරලා නෑ බං.. ඌ බය උනා මම ලෝයර් කෙනෙක් කිව්වම.. සෑහෙන්න කුනුකොල්ලෙට උස්සන්න තිබ්බ..:rofl:

    :growl::growl: එහෙම මිනිස්සු බය කරන්න එපා යකෝ...... !! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාත් පට්ට ආසයි අලුත් ලේලන්ඩ් එකට හීනො 6සිලින්ඩර් එකට :love:

    :dull::dull: ලක්ෂම 58ක් බං.... මම එකක් බැලුවා.... වියදම් වැඩී..... ෆිල්ටර් සහ අනිත් බඩු අස්ප ගණන්..... !! පරණ එක හදන් දුවන එක ලාභයි.... !! :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull::dull: ලක්ෂම 58ක් බං.... මම එකක් බැලුවා.... වියදම් වැඩී..... ෆිල්ටර් සහ අනිත් බඩු අස්ප ගණන්..... !! පරණ එක හදන් දුවන එක ලාභයි.... !! :dull:

    මාමිගේ ලේලන්ඩ් වල එන්ජින් දෙක මොකද්ද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හම්මේ පට්ට විස්තරයක් තෑන්ක්ස්++

    B16B fit කරපු eg8/ek3 එහෙමත් ඇති නේහ් :D

    B16B කොහෙද බන් තියෙන්නේ.. ලංකාවේ තියෙන Genuine Type R දෙකේත් B16B එන්ජින් නෑ දැන්...
    B16B එක ආවේ 1998-2000 EK9 Type R එකට විතරමයි...

    Civic SiR B16A එක සහ Type R B16B කියන්නේ සම්පුර්නෙන් වෙනස් සත්තු දෙන්නෙක්... දෙකම 1600cc හැබැයි..

    B16A එක 1988 වල ඉඳන්ම එන 1600cc එන්ජින් එක.. 1998 Type R එකට Specially Designed කරපු එන්ජිමක් තම B16B එක.. දෙකම 1600cc උනාට B16B එකට පාවිච්චි කරේ B Series එකේ දරුණුම B18C5 Engine block එක.. B18C5 කියන්නේ Integra Type R එකට පාවිච්චි කරන 1800cc, 195hp එන්ජින් එක.. Block එක ඇරුනම Cylinder Head එකත් B18C5 එකකින් ගත්ත එකක් කිව්වට වැරදි නෑ..

    Block එක B18C උනාට B16B එකේ Crank එක B16A එකමයි.. වෙනස තියෙන්නේ Connecting Rod වල Length එකේ... B16A Con Rods වලට වඩා B16B Con Rods දිග වැඩි.. එහෙම කරාම හම්බෙන වාසි ගොඩක් තියෙනවා... එකක් තමා එන්ජින් එක 1600cc වීම... අනික Rod/Stroke Ratio එක වැඩි වීම..

    Rod/Stroke Ratio එක පැහැදිලි කරන්න ගියොත් දවසක් යනවා.. Rod/Stroke Ratio එක කියන්නේ Connecting Rod එකේ දිග, එන්ජින් එකේ Stroke එකෙන් බෙදුවම එන අගය..
    සාමාන්‍යයෙන් ගොඩක් විට High Performance එන්ජින් එකක ඔය අගය ගොඩක් වෙලාවට 1.5:1 - 1.8:1 අතර අගයක් ගන්න තමයි හදන්නේ...

    Rod/Stroke Ratio එක මත piston speed, piston side load, piston dwell @ TDC and BDC, Big End, Small End bearing load වගේ දේවල් වෙනස් වෙනවා..

    කෙටියෙන් කියනවා නම් Rod/Stroke ratio එක වැඩි වෙනකොට එන්ජින් එකට හානියකින් තොරව යන්න පුළුවන් උපරිම RPM ගණන වැඩි වෙනවා.. ඔය අතරට Short Stroke Over Square Block එකකුත් ගත්තම තම ඔය Formula 1 වල පාවිච්චි කරන 18000rpm එන්ජින් නිෂ්පාදනය වෙන්නේ...

    ඔය වෙනසට අමතරව B16B එන්ජිමට ported and polished cylinder head, more Aggresive camshafts, high compression/low friction pistons, lighter connecting rods, fully balanced crankshaft, lighter inlet valves, dual layered valve springs වගේ දේවල් තියෙනවා B16A එකේ නැති..
    B16B එන්ජිම Blueprinted එන්ජින් එකක් කිව්වට වරදක් නෑ..

    කොහොම උනත් B16B එන්ජිම B16A එකකට වඩා මිල අධිකයි.. අනික Type R ඒකට විතරක්ම ආපු නිසා Limited Production එකක් කිව්වත් වරදක් නෑ.. හොයා ගන්නත් අමාරුයි.. ඒක නිසා B16B එකක් හැබැහින් දකින්නත් අමාරුයි ලංකාවේ.. මම නම් දැකල නෑ..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    WRF එකෙත් ඇත්තේ YZF එකේ වගේ Centrifugal Clutch එකක් වෙන්න ඇති :confused: 1st gear එකට විතරක් ක්ලච් ඕන නැතිව ඇත්තේ ඇති එන්ජින් එක අඩු ස්පීඩ් එකේ හින්දා , 2,3,4,5 ගියර් වලට ක්ලච් එක ඔන ඇති rpm එක වැඩි හින්දා Centrifugal Clutch engage වෙලා හින්දා .
    රේස් එකක් මැද කවුරුත් එන්ජින් ස්පීඩ් එක හොදටම අඩු කරන්නෙ නැතිව ඇතිනේ

    wet multi-disc clutch එකයි Centrifugal Clutch දෙකම තියෙනවාද එතකොට?:nerd::nerd:

    තනකොල කපන මැශින් එකෙත් තියෙන්නේ Centrifugal Clutch එකක් නෙහ්

    විස්තරේට තෑන්ක්ස් :):)

    :angry: :angry: :angry: :angry: :angry:

    අන්න අන්න... පටලව ගත්තා... YZF එකට ඒ දාල තියෙන Rekluse EXP 3.0 Clutch එක Aftermarket Product එකක්.. බයික් එකට ඔරිජිනල් එන එකක් නෙමෙයි.. EXP 3.0 එකක් අඩුම ලක්ෂ 1.5ක් වත් වෙයි...

    මන් කිව්වා වගේ ඒ වීඩියෝ එකේ කියන විදියෙන් හිත ගන්න බෑ 1st Gear ඒකට Clutch එක අවශ්‍ය නැද්ද නැත්තන් 1st Gear එකෙන් පස්සේ Clutch එක අවශ්‍ය නැද්ද කියලා...

    YZF එකේ එහෙම වෙන වෙනම Clutch දෙකක් නෑ...
    rekluse_adventure_exp30_clutch_kit_zoom.jpg

    ඔය තියෙන්නේ භාණ්ඩේ.. ඔතන ඔය සාමාන්‍ය Clutch Disk and Steel Plate වලට අමතරව තියෙන අර ටිකක් මහත අයිටම් එක තමා ඔතන Centrifugal Clutch එකක් විදියට වැඩ කරන්නේ.. ඒක සාමාන්‍ය Clutch Disk එකක් විදියටම Clutch Pack එකේ මැද්දේ එන්නේ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Block එක B18C උනාට B16B එකේ Crank එක B16A එකමයි.. වෙනස තියෙන්නේ Connecting Rod වල Length එකේ... B16A Con Rods වලට වඩා B16B Con Rods දිග වැඩි.. එහෙම කරාම හම්බෙන වාසි ගොඩක් තියෙනවා... එකක් තමා එන්ජින් එක 1600cc වීම... අනික Rod/Stroke Ratio එක වැඩි වීම..

    Rod/Stroke Ratio එක පැහැදිලි කරන්න ගියොත් දවසක් යනවා.. Rod/Stroke Ratio එක කියන්නේ Connecting Rod එකේ දිග, එන්ජින් එකේ Stroke එකෙන් බෙදුවම එන අගය..
    සාමාන්‍යයෙන් ගොඩක් විට High Performance එන්ජින් එකක ඔය අගය ගොඩක් වෙලාවට 1.5:1 - 1.8:1 අතර අගයක් ගන්න තමයි හදන්නේ...

    Rod/Stroke Ratio එක මත piston speed, piston side load, piston dwell @ TDC and BDC, Big End, Small End bearing load වගේ දේවල් වෙනස් වෙනවා..

    කෙටියෙන් කියනවා නම් Rod/Stroke ratio එක වැඩි වෙනකොට එන්ජින් එකට හානියකින් තොරව යන්න පුළුවන් උපරිම RPM ගණන වැඩි වෙනවා.. ඔය අතරට Short Stroke Over Square Block එකකුත් ගත්තම තම ඔය Formula 1 වල පාවිච්චි කරන 18000rpm එන්ජින් නිෂ්පාදනය වෙන්නේ...

    ඔය වෙනසට අමතරව B16B එන්ජිමට ported and polished cylinder head, more Aggresive camshafts, high compression/low friction pistons, lighter connecting rods, fully balanced crankshaft, lighter inlet valves, dual layered valve springs වගේ දේවල් තියෙනවා B16A එකේ නැති..
    B16B එන්ජිම Blueprinted එන්ජින් එකක් කිව්වට වරදක් නෑ..

    :):):):):):):)
    හපෙ අම්මේ මේවා ගූගල් දෙයියන්ගෙන්වත් හොයා ගන්න බැරිව ඇති,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :angry: :angry: :angry: :angry: :angry:

    අන්න අන්න... පටලව ගත්තා... YZF එකට ඒ දාල තියෙන Rekluse EXP 3.0 Clutch එක Aftermarket Product එකක්.. බයික් එකට ඔරිජිනල් එන එකක් නෙමෙයි.. EXP 3.0 එකක් අඩුම ලක්ෂ 1.5ක් වත් වෙයි...

    මන් කිව්වා වගේ ඒ වීඩියෝ එකේ කියන විදියෙන් හිත ගන්න බෑ 1st Gear ඒකට Clutch එක අවශ්‍ය නැද්ද නැත්තන් 1st Gear එකෙන් පස්සේ Clutch එක අවශ්‍ය නැද්ද කියලා...

    YZF එකේ එහෙම වෙන වෙනම Clutch දෙකක් නෑ...

    ඔය තියෙන්නේ භාණ්ඩේ.. ඔතන ඔය සාමාන්‍ය Clutch Disk and Steel Plate වලට අමතරව තියෙන අර ටිකක් මහත අයිටම් එක තමා ඔතන Centrifugal Clutch එකක් විදියට වැඩ කරන්නේ.. ඒක සාමාන්‍ය Clutch Disk එකක් විදියටම Clutch Pack එකේ මැද්දේ එන්නේ...

    Aftermarket කෑල්ලක් නේද එතකොට, මම හිතුවේ stock bike එකත් එක්ක එනවා ඇති කියලා, WRF එක enduro එකක් හින්දා ඒකට දාලම එවනවාද දන්නෑ 1st link එකේ වීඩියෝ එකේ(WRF) කියනවා 1st gear no clutch needed කියලා

    උඩ තියෙන සිවික් එකයි බයික් එකයි මහේශ් අයියා කලින් දාල තියෙන ත්‍රේඩ්, පෝස්ට් ඔක්කෝම දැක්කම ලොකූ ප්‍රශ්නයක් එනවා

    :shocked::shocked::shocked:කොහෙන්ද දෙයියනේ මෙවා ඉගෙන ගෙන තියෙන්නේ කියලා :shocked::shocked::shocked::shocked:

    මාත් හෙන ආසයි ඕවා ගැන දැනගන්න එකයි ඇහුවේ :):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාමිගේ ලේලන්ඩ් වල එන්ජින් දෙක මොකද්ද?

    403 එන්ජිම බං..... එයා ෆිල්ටර් එක ඔයිල් වල බස්සලා ආව මොඩල් එක..... :D:love: ජීවිත කාලෙටම එක එයා ෆිල්ටර් එකයි..... !! :rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    403 එන්ජිම බං..... එයා ෆිල්ටර් එක ඔයිල් වල බස්සලා ආව මොඩල් එක..... :D:love: ජීවිත කාලෙටම එක එයා ෆිල්ටර් එකයි..... !! :rofl::P

    ලේලන්ඩ් බඩා මොනව දොඩවනවද මන්දා මෙලෝ රහක් නෑ.:rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් බඩා මොනව දොඩවනවද මන්දා මෙලෝ රහක් නෑ.:rofl::rofl::rofl:

    :frown::frown: සදා අර ටොයෝටා අනාත වාහන පැද පැද හිටු..... ලේලන්ඩ් එකක් වගේ සුපිරි වාහනයක් පදින්න සිංහලුන්ට පින නෑ..... !! :angry::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    403 එන්ජිම බං..... එයා ෆිල්ටර් එක ඔයිල් වල බස්සලා ආව මොඩල් එක..... :D:love: ජීවිත කාලෙටම එක එයා ෆිල්ටර් එකයි..... !! :rofl::P

    Oiled air filters ඕන වාහනේකට තියෙනවනේ නෙහ්? ඒත් ජීවිත කාලෙටම එකයි වෙන්නේ කොහොමද? අපේ කුස්සියේ තේ කොළ ෆිල්ටරෙත් අවුරුදු දෙක තුනකට සැරයක් මාරු කරනවනෙ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Oiled air filters ඕන වාහනේකට තියෙනවනේ නෙහ්? ඒත් ජීවිත කාලෙටම එකයි වෙන්නේ කොහොමද? අපේ කුස්සියේ තේ කොළ ෆිල්ටරෙත් අවුරුදු දෙක තුනකට සැරයක් මාරු කරනවනෙ :baffled:

    :oo::oo: ඔයිල් එක විතරයි මාරු කරන්නේ..... ෆිල්ටරේ මාරු කරන්නේ නෑ...... :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    :oo::oo: ඔයිල් එක විතරයි මාරු කරන්නේ..... ෆිල්ටරේ මාරු කරන්නේ නෑ...... :no:

    :eek::eek::eek::baffled:

    Oil කිව්වේ එන්ජින් ඔයිල් ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::eek::eek::baffled:

    Oil කිව්වේ එන්ජින් ඔයිල් ද?

    නෑ බන් ඔය එන්නෙ යට කෑල්ලෙ ඔයිල් පුරවල තියන එකක්. මේ වගේ වැඩක්.

    complex-oil-bath-air-filter.jpg

    අත්ට්‍රැක්ටර් වලත් එන්නෙ ඔය වගේ එකක්. ඕකෙ ල්ටර් එලිමන්ට් එක යකඩ දැල් වලින් හදපු එකක් වගේ තියෙන්නෙ. ඒක සවුත්තු වෙන්නෙ නෑ. ඕෆ් රෝඩ් යන ඒවගෙත් ඕව එනව මං දන්න තරමින්.
     
    Status
    Not open for further replies.