[FONT="]Kumara456[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආවා... ආවා... කුමාර සමග සංවාදයක් ආවා... ඔහු කියන විදියට කිරියේ ජ්‍යෙෂ්ඨ කුමරු ඔහු.... මේ තවත් සංවාදයක ආරම්භයක්.... අපි ඔහු දෙසට හැරෙමු....
[/FONT]
[FONT="]01. [/FONT][FONT="]කුමාර දැන් ගොඩ ගිහිල්ල ද[/FONT][FONT="]? [/FONT][FONT="]මම එහෙම ඇහුවේ ඔබ කාලයක් කට්ටක් කාගෙන ණය වෙලා අසරණ වෙලා හිටපු නිසා...[/FONT][FONT="]
[/FONT][FONT="]ගොඩ ගිහිල්ල කියල දෙයක් නෑ.. සාමාන්‍ය මට්ටමෙන් කාලා බීලා ඇදල ඉන්නව.[/FONT][FONT="]කාලයක් කට්ට කෑවා. දැනටත් කට්ට කනවා. කට්ට නොකා කන්න අමාරුයි. හැබැයි මම ණය[/FONT][FONT="]වෙලා අසරණ වෙලානන් නැහැ. ඒ කතාව බොරුවක්. අදටත් මම කාටත් අත නොපා ජීවත් වෙන්න කැමති... ඒ හින්දා මම හෙන ලොකු සීන්[/FONT][FONT="] එකෙන් කියල සමහරු කියල ඩයල් එකක්.. මම කන්නේ මම මහන්සියෙන් හම්බුකරන දේවල්[/FONT][FONT="]වලින්.. මට නොකා ඉන්න පුලුවන්..ඒත් කාගෙන්වත් ණය වෙලා ඉල්ලල කාලා බීලා[/FONT][FONT="]පුරුදු නැහැ... මම ජීවත් වෙන්නේ මගේ මට්ටමට.. ඉතින් මට ප්ලේන්ටියක් බීලා[/FONT][FONT="], [/FONT][FONT="]රොටියක් පුච්චගෙන කන එක අරුමයක් නෙමෙයි. හැබැයි ණය වෙන්න පට්ටම අකමැති[/FONT][FONT="] එකෙක් මම.. සමහර වෙලාවට ණය දීලනන් තියෙනවා. හැබැයි ආයිත් ඉල්ලන්න බලාගෙන[/FONT][FONT="] නෙමෙයි.. කට්ට කෑමනන් එදත් කනවා අදත් කනවා. මට ඒක පුරුදුයි... පුලුවන් දවසට[/FONT][FONT="]තරු පහේ හෝටල් වලින් කනවා. බැරි දවසට ගමේහ් පෙට්ටි කඩෙන් කනවා..[/FONT][FONT="]
[/FONT]
[FONT="]02. [/FONT][FONT="]දැන් ජොබ් කීයකට විතර මාරුවෙලා තියෙනවද[/FONT][FONT="]? [/FONT][FONT="]හොඳ ජොබ් එකක් තෝරගන්න බැරිවෙලා තියෙන්නේ ඔබගේ අදක්ෂකම නිසා නේද[/FONT][FONT="]?
[/FONT][FONT="]මේ මගේ [/FONT][FONT="]13 [/FONT][FONT="]වෙනි ජොබ් එක.. මම ජොබ් කරන්න පටන් ගන්නෙ [/FONT][FONT="]2002 [/FONT][FONT="]දි. මුලදි මම[/FONT][FONT="] එකවුන්ට්ස් කරේ. පස්සේ මට හීනෙන් පවා ඉලක්කන් පේන්න පටන් ගත්ත.. ඒ වගකීම මට[/FONT][FONT="] වැඩි වුනා. පස්සෙ මම කැමති ක්ෂේත්රයට මම ආවා. හැබැයි දැන් කරන මේ ජොබ් එක[/FONT][FONT="]මම දැනට අවුරුදු [/FONT][FONT="]10 [/FONT][FONT="]ක් තිස්සේ කරනවා. මේක තමයි මගේ ෆීල්ඩ් එක. මට හරි ජොබ්[/FONT][FONT="] එක මම තෝරගෙන තියෙන්නෙ. මේකෙ මට නිදහස තියෙනවා. මට අවශ්‍ය දේවල් කරන්නෙ.[/FONT][FONT="]යන්නෙ එන්නෙ මට ඕනි වෙලාවට.. මට කන්න අදින්න පුලුවන් මට්ටමට මම පඩියක්[/FONT][FONT="]ගන්නවා. ඒ අතර තුර ඔෆිස් එකේදිම ඔන්ලයින් වැඩ කරනවා ෆ්‍රී වෙලාවට....[/FONT][FONT="]නැත්නන් ෆොටෝග්‍රැෆි කරනවා ෆ්රීලාන්ස් විදිහට.. මම මේ ෆීල්ඩ් එකට අදක්ෂ[/FONT][FONT="]නන් නිකම්ම ගැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ජොයින් වෙච්ච මට ක්‍රියේටිව්[/FONT][FONT="] ඩිරෙක්ටර් පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ. අනික මගේ ඔඩෙස්ක් එකට හරි ෆයිවර් ප්‍රොෆයිල් එකට හරි ලොග් වෙලා ඒකෙ තියෙන රිවිව් ටික දැක්කනන් ඔය අදක්ෂ කතාව කියන්නෙ නැහැ..[/FONT][FONT="]
[/FONT]
[FONT="]03. ‘[/FONT][FONT="]මම එළකිරියේ හොඳ එකෙක් වෙමි[/FONT][FONT="]’ [/FONT][FONT="]කියල අණබෙර ගහලා ආයෙත් තැනක අහනවා [/FONT][FONT="]18[/FONT][FONT="]+[/FONT][FONT="]වලට වෙනම [/FONT][FONT="]Forum එකක් දෙන්න බැරිද කියල.... ඔබත් පුදුම ආතල් දීල තියෙන්නේ[/FONT][FONT="]නේද[/FONT][FONT="]?
[/FONT][FONT="]මම කැමති දෙයක් තමයි හොද කෙනෙක් වෙන්න. පොඩි කාලෙ ඉදන්ම එහෙම නිසා ගොඩක්[/FONT][FONT="]තැන් වල කෙළ වෙච්ච අවස්ථා එමටයි. ඒත් මම හොද එකෙක් වෙමි කියල එකේ තාම[/FONT][FONT="]ඉන්නවා. [/FONT][FONT="]18 + [/FONT][FONT="]වලට වෙනම කැටගරි එකක් ඉල්ලුවෙ මම ඒ [/FONT][FONT="]18 + [/FONT][FONT="]දේවල් හැම තැනම ෂෙයා[/FONT][FONT="]වෙන නිසා. මේකේ පොඩි ළමයි[/FONT][FONT="], [/FONT][FONT="]කෙල්ලො කොල්ලො හැම එකාම එන නිසා පොදු තැන් වල[/FONT][FONT="] 18+ [/FONT][FONT="]දානවට වඩා වෙනම කැටගරි එකක [/FONT][FONT="]18+ [/FONT][FONT="]දාන එක හොදයි කියල හිතුන නිසා ඒ ඉල්ලීම[/FONT][FONT="]කරා.. එතකොට අදාල ඕනි එකා විතරයි ඒ ත්‍රෙඩ් වලට යන්නෙ. වැඩේ කියන්නෙ දැනටත්[/FONT][FONT="] 18+ [/FONT][FONT="]තියෙනවා. හැබැයි පොදු තැන්වල.. ඉතින් මට ඒ ඉල්ලීම හරි ගියේ නැති එක [/FONT][FONT="]ගැනනන් දුකයි. දුක මට [/FONT][FONT="]18+ [/FONT][FONT="]බලන්න නැති නිසා නෙමෙයි. [/FONT][FONT="]18+ [/FONT][FONT="]බලන්න ඕනිනන් එලකිරි[/FONT][FONT="] එන්න ඕනි නැහැනෙ. ලෝකෙ [/FONT][FONT="]90%[/FONT][FONT="] වඩා තියෙන්නෙ පෝර්න් සයිට් නිසා අවශ්‍ය එකාට[/FONT][FONT="] අවශ්‍ය වෙලාවට බලන්න පුලුවන්.. ඉතින් එහෙව් එකේ එලකිරියට ලොග් වෙලා [/FONT][FONT="]18+ [/FONT][FONT="]ඕනි[/FONT][FONT="]නිසා මම එහෙම ඉල්ලීමක් කරා කියන එකනන් තේරුමක් නැති ප්‍රශ්නයක්..[/FONT][FONT="]
[/FONT]
[FONT="] 04. [/FONT][FONT="]ඔබත් එළකිරියේ තවත් ගණින්නාන්සේ කෙනෙක්... ඒ කිව්වේ රෙප් පවර් එක[/FONT][FONT="], [/FONT][FONT="]පෝස්ට් ප්‍රමාණය ගැන ගැන ස්වයං වින්දනයක් ලබන්නෙක්... ඇයි ඕවට ඔච්චර[/FONT][FONT="]පෙරේත...[/FONT][FONT="]?[/FONT]
[FONT="]මම රෙජිස්ටර් වුනේ [/FONT][FONT="]2008 [/FONT][FONT="]දි වුනාට වැඩිය එලකිරි ආවෙ නැහැ.. [/FONT][FONT="]2011 [/FONT][FONT="]වගේ තමයි[/FONT][FONT="]පෝස්ට් දාන්න පටන් ගත්තෙ. ඉතින් ඒ වෙද්දි සීනියර් මෙම්බර් කෙනෙක් වෙලත්[/FONT][FONT="] හිටියෙ නැහැ. ගොඩක් උන් ඇහුවෙ උඹ මෙච්චර කල් එලකිරි එකේ පොල් ගෑවද [/FONT][FONT="]? [/FONT][FONT="]කියල.. මට එහෙම සීනියර්[/FONT][FONT="], [/FONT][FONT="]ජූනියර්[/FONT][FONT="], [/FONT][FONT="]පෝස්ට් ගැන අදහසක් තිබ්බෙ නැහැ.. ඉතින්[/FONT][FONT="]සීනියර් කෙනෙක් වුනා කිව්වම සන්තෝසයක් ආවා.. රෙප් වලට පෙරේත[/FONT][FONT="]වීම සහ පෝස්ට් වලට පෙරේත වීම. මමත් ඒ අවස්ථාවට අහුවුනා.. හැබැයි ඉල්ලල රෙප්[/FONT][FONT="] අරගෙන නැහැ කොහෙදිවත්.. හැබැයි අනිත් අයගෙ හොද වැඩවලටනන් රෙප්[/FONT][FONT="]දෙනවා..ගොඩක් වෙලාවට රෙප් කපන්නෙම නැති තරම්... කැපුවත් හේතුව සහ නම දාලා[/FONT][FONT="] කපන්නෙ.. ඒ ඉස්සර අවස්ථාව.. දැන්නන් අද වෙද්දි මගේ පෝස්ට් ගාන කීයද[/FONT][FONT="]? [/FONT][FONT="]මගේ [/FONT][FONT="]රෙප් කීයද කියලවත් මම දන්නෙ නැහැ..[/FONT][FONT="]
[/FONT][FONT="]හැබැයි කවුරු හරි වැදගත් දෙයක් දැම්මම කුණුහරප කියල රෙප් කැපුවමනන් පට්ට දුකයි. පෝස්ට් ප්‍රමාණය ගැන ස්වයං වින්දනයක් ලබන්නෙත් නැහැ. මම පෝස්ට් එකක්[/FONT][FONT="] දැම්මත් දාන පෝස්ට් වලින් [/FONT][FONT="]85% [/FONT][FONT="]විතරම අදාල දේවල් විතරයි. ඉදල හිටල ෆන් එකට[/FONT][FONT="] බම්ප් කරන අවස්ථා [/FONT][FONT="]15% [/FONT][FONT="]විතර තියෙනවා අදාල නැති දේවල්..[/FONT][FONT="]
[/FONT]
[FONT="] 05. [/FONT][FONT="]ඇතමුන් කියනවා ඔබ එළකිරියේ අප්‍රසිද්ධ මොඩලයේ අංක [/FONT][FONT="]1[/FONT][FONT="] අසහනකාරයෙක් කියල.... කතාව ඇත්තද[/FONT][FONT="]?
[/FONT][FONT="]ඇතමුන් කියන දේවල් වලට[/FONT][FONT="], [/FONT][FONT="]ඇතමුන් හිතන දේවල් වලට මම රිප්ලයි කරන්න යන්නෙ නැහැ අදාල නැති නිසා..[/FONT][FONT="]මගේ ගමන මම හරි විදිහට (කාටවත් වදයක් වෙන්නෙ නැති විදිහට) යන කෙනෙක්. ඒත්[/FONT][FONT="]මේ ප්‍රශ්නෙ අහපු නිසා කියන්නන්.. මමත් පිරිමියෙක්.. හැගීම් දැනීම් [/FONT][FONT="]තියෙනවා.. ඒ එක්කම මම කළාවට ලැදි එකෙක්.... ගොඩක් වෙලාවට සමාජයේ පිළිගන්න [/FONT][FONT="]කාරණාවක් කලාකාරයො හරි වල් කියල.. ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා. ගොඩක් උන් ගෑනු [/FONT][FONT="]කෙනෙක්ව නිරුවතින් දැක්කොත් බලන විදිහයි කලාකාරයෙක් ඒ නිරුවත බලන විදිහයි [/FONT][FONT="]බොහෝම වෙනස්.. ඒක බලන කෝණය වෙනස්.. රස විදින හැටි වෙනස්... ඉතින් මමත් [/FONT][FONT="]එහෙමයි ගොඩක් වෙලාවට.. මම සිල් අරන් වගේ ගෑනු දිහා නොබලා ඉන්නව කියල [/FONT][FONT="]කියන්නෙ නැහැ. මම ඒ ස්ත්‍රී ලාලිත්‍යයේ සුන්දරත්වය විදිනවා.. අත්[/FONT][FONT="]ට්‍රැක්ටර් පදින්න යන්නෙ නැහැ.. ඉතින් මට එහෙම අසහනයක් නැහැ... අසහනයක්[/FONT][FONT="] හිටින්න මට එහෙම ඇරියස් නැහැ.. අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි ලැබෙනවා[/FONT][FONT="] ගෙදරින්..[/FONT]
[FONT="]06. [/FONT][FONT="]ඔබ විටින් විට එළකිරියට අමුතු අමුතු යෝජනා ගෙනල්ල තියෙනවා.... හැබැයි ඒ[/FONT][FONT="]එකකටවත් එතරම් යහපත් ප්‍රතිචාර ලැබිල නෑ.... කට්ටිය හිතනවද දන්නේ නෑ[/FONT][FONT="]කුමාරගේ නට් ලූස් කියලා....[/FONT][FONT="]?
[/FONT][FONT="]අමුතු කියන්නෙ මම ගොඩක් වෙලාවට කරල ඇත්තේ එලකිරියෙ සුබසිද්ධිය වෙනුවෙන් යෝජනා...[/FONT][FONT="] 2008 [/FONT][FONT="]දි අපි එලකිරියට ආපු දවස් වල තිබ්බ එලකිරියයි දැන් එලකිරියය් ගොඩක්[/FONT][FONT="] වෙනස් වෙලා. ඉතින් මම ඇඩ්මින්ට පවා සමහර යෝජනා කරා. මට කරන්න පුලුවන් දේ[/FONT][FONT="] එච්චරයිනෙ. ඒවා ක්‍රියාත්මක කරන ඒවා බලධාරීන්ට අයිති වැඩක්.. නට් ලූස් ද[/FONT][FONT="]මොනා ලූස් ද කියන එක මට අදාල නැහැ. අනුන් කියන දේ මට අදාල කරගන්නෙ නැහැ..[/FONT][FONT="]
[/FONT]
[FONT="] 07. [/FONT][FONT="]එළකිරි සාමාජිකයින්ගේ අවධානය ගන්නත් ඔබ සමහර විට පොඩි පොඩි උපක්‍රම[/FONT][FONT="]යොදල තියෙනව නේද...[/FONT][FONT="]? [/FONT][FONT="]නිදසුනක් විදියට [/FONT][FONT="]‘[/FONT][FONT="]තාවකාලික සමුගැනීම[/FONT][FONT="]’ [/FONT][FONT="]කියන නූල.... ඇයි[/FONT][FONT="]ඔබට තියෙන අවධානය පිළිගැනීම මදි වගේ කියල හිතෙනවද[/FONT][FONT="]?
[/FONT][FONT="]මගේ අත්දැකීම් අනුව එලකිරි එකේ බහුතරයක පරිණාමය සිද්ධ වෙන්නෙ මෙහෙමයි. එකින් එක කියන්නන්[/FONT][FONT="]
1. [/FONT][FONT="]ආපු අලුත සීනියර් වෙන්න උත්සහ කරනවා.[/FONT][FONT="]
2. [/FONT][FONT="]ඊට පස්සෙ රෙප් වලට මරාගන්නවා.[/FONT][FONT="]
3. [/FONT][FONT="]ඊට පස්සෙ ෆේක් වලට මරාගන්නවා[/FONT][FONT="]
4. [/FONT][FONT="]ඊට පස්සෙ ටිකක් කළකිරිල එලකිරියට ලොග්වීම අඩු කරනවා.[/FONT][FONT="]
5. [/FONT][FONT="]ඊටත් පස්සෙ තමන්ගෙ පරණ එකවුන්ට් එක පැත්තකින් තියාගෙන අලුත් ෆේක් එකක් හදන් කරන්න පුලුවන් කුපාඩි වැඩ ඔක්කොම කරනවා.[/FONT][FONT="]
6. [/FONT][FONT="]ඊට පස්සේ එලකිරි එක තමන්ගේ දේපලයක් වගේ හිතනවා.[/FONT][FONT="]
7. [/FONT][FONT="]ඊටත් පස්සේ එලකිරියෙ ඇඩ්මින්ගෙ වැඩ පවා අභියෝගයට ලක්කරනවා..[/FONT][FONT="]
[/FONT][FONT="]ඉතින් මම ඔය [/FONT][FONT="]4 [/FONT][FONT="]වෙනි කාරණාවට අහුවුනා.. කළකිරුනා සමහර වැඩ වලට. ඒත් පස්සෙ හරි ගියා. [/FONT][FONT="]හැබැයි මම ඔය [/FONT][FONT="]5,6,7 [/FONT][FONT="]කාරණා වලට ගිහින් නැහැ. යන්නෙත් නැහැ... මට අදාලත් නැහැ..[/FONT][FONT="]
[/FONT]
[FONT="] 08. [/FONT][FONT="]හැබෑටම මොකක්ද මේ සමනල කතාව....[/FONT][FONT="]?
[/FONT][FONT="]ඒකත් අනුන් කියපු දෙයක් නේද[/FONT][FONT="]? [/FONT][FONT="]ඉතින් මට ඇයි ඒක මම අදාල කරගන්නෙ.. අහපු නිසා ඒකටත් මෛහෙම කියන්නන්.. එලකිරි එකේ මට මුලින්ම පර්සනලි කතා බහ කරන්න සෙට් වුන එකා තමයි මොසිල්ලා.[/FONT][FONT="]පොර මාත් එක්ක ෆිට් වුනා. අනාථ ගමේහ් කොල්ලෙක්..ඉතින් එහෙම ෆිට් ෆෙන්ඩ්ෂිප්[/FONT][FONT="] එකක් ඒ දවස් වල තිබ්බේ.. ඉතින් ඒකට ගොඩක් උන් ඔය කිව්ව වගේ කතා හැදුවා.[/FONT][FONT="]ඉතින් මට අදාලද[/FONT][FONT="]? [/FONT][FONT="]නැහැනෙ නැහනෙ.. අදටත් මොසිය මගේ මල්ලි කෙනෙක් වගේ ඩයල්[/FONT][FONT="] එකක්..[/FONT][FONT="]
[/FONT]
[FONT="]09. [/FONT][FONT="]ඔබගේ බිරිද ඔබටත් වඩා පැරණි එළකිරි සාමාජිකාවක්... ඇය තවමත් එළකිරි[/FONT][FONT="]ලොග් වෙනවා ද[/FONT][FONT="]? [/FONT][FONT="]මම හිතෙන විදියට කැමැත්ත තිබුණත් ඔබ ඒකට ඉඩ දෙන්නේ නෑ නේද[/FONT][FONT="]? [/FONT][FONT="]ඇයි ඒ [/FONT][FONT="]?
[/FONT][FONT="]ඔව්.. එයා [/FONT][FONT="]2007[/FONT][FONT="] මේමබර් කෙනෙක්.. එයා ලොග් වෙන්නෙ නැහැ. අධ්‍යාපනික[/FONT][FONT="]වැඩකටයුතු නිසා සහ එයාගෙ කැමැත්ත අකමැත්ත නිසා.. මම එයාට බල කරල ලොග් වෙන්න[/FONT][FONT="] එපා කියලත් නැහැ[/FONT][FONT="], [/FONT][FONT="]බල කරල ලොග් වෙන්න කියන්නෙත් නැහැ. එයා කැමති දේට ( හරි[/FONT][FONT="]දේවල් වලට) මම බල කරන්නෙ නැහැ එයාගෙ තීරණ වෙනස් කරන්න.[/FONT][FONT="]
[/FONT]
[FONT="] 10. [/FONT][FONT="]ඔබ දැන් වර්ෂ ගණනාවක සිට කැලැන්ඩර් එළිදක්වනවා.... ඔබට හිතෙන්නේ නැද්ද ඒක ප්‍රතිඵල රහිත කි්රයාවක් කියලා....[/FONT][FONT="]?
[/FONT][FONT="]ප්‍රතිපල රහිත කියන්නේ මොකක්ද ඔයා හිතන ප්‍රතිපලේ[/FONT][FONT="]? [/FONT][FONT="]මමනන් හිතන්නෙ ප්‍රතිපල[/FONT][FONT="]සහිතයි. කැලැන්ඩර් එක ඕනි උන් ගොඩක් ඒක අරගෙන පාවිච්චි කරල මට ස්තූති[/FONT][FONT="]කරනවා. මට ඒ ප්‍රතිපලේ හොදටම ඇති. මම වෙන ප්‍රතිපල බලාගෙන කරන වැඩක් [/FONT][FONT="]නෙමෙයි. අනික ප්‍රතිපල බලාගෙන කරල අසාර්ථක වුනානන් මම අවුරුදු ගාණක්ම ඒ මෝඩ[/FONT][FONT="] වැඩේ කරන්නෙ නැහැනෙ. මම කොහොමත් ඒ වැඩේ දිගටම කරනවා. මටනන් ඒ කැලැන්ඩර් එක[/FONT][FONT="] පාවිච්චි කරල කවුරු හරි දෙයක් කරගන්නවනන් ඒක තමයි මම ලබන සතුට..ඒක තමයි[/FONT][FONT="] මගේ ප්‍රතිපලේ..[/FONT][FONT="]
[/FONT]
[FONT="]11. [/FONT][FONT="]සුපුරුදු ප්රශ්නය... එළකිරිය කිවූ සැනින් ඔබට මතක් වන සාමාජිකයින් [/FONT][FONT="]05[/FONT][FONT="] දෙනා කවුද[/FONT][FONT="]? [/FONT][FONT="]ඒ ඇයි [/FONT][FONT="]?
1.[/FONT][FONT="]මොසිල්ල..- එලකිරි එකේ මට මුලින්ම පුද්ගලිකව දැන අදුරගන්න ලැබුනු[/FONT][FONT="], [/FONT][FONT="]අදටත්[/FONT][FONT="]මට වාතයක් වෙවී ඉන්න මගේම සහෝදරයෙක් වගේ ඩයල් එකක්.. මෙයා මගේ වෙඩින් එකේ[/FONT][FONT="] දෙවෙනි මනමාලයා...[/FONT][FONT="]
2. [/FONT][FONT="]දත් කිඹුල - මේක තවත් පිට කසාගැනීමක් කියල හිතන්න පුලුවන් ගොඩක්[/FONT][FONT="] උන්..ඒත් මට අදාලද [/FONT][FONT="]? [/FONT][FONT="]අදාලද[/FONT][FONT="]? [/FONT][FONT="]නැහැනෙ.. කිඹුල කියන්නෙ මටනන් මාරම පට්ට [/FONT][FONT="]මනුස්සයෙක්.. මම ඒ මනුස්සයට මාර විදිහට ගරු කරනවා. ඒ ගතිගුණ වලට.. [/FONT][FONT="]2011 [/FONT][FONT="]දි[/FONT][FONT="]මට මුලින්ම මුණ[/FONT][FONT="]ගැහෙන්නෙ.. ඒ මනුස්සය මගේ වගේ ඉන්න දාහක් දෙනාට වඩා උසස්[/FONT][FONT="] නිසාම මම මගේ [/FONT][FONT="]2012 [/FONT][FONT="]වෙඩින් එකේ මුලින්ම නැකත් කියන්නට සහ මගේ පාර්ශවයෙන්[/FONT][FONT="] අත්සන් කරන්න මම ආරාධනා කරන්නේ මේ අපි කවුරුත් දන්න දත් කිඹුලට..ගොඩක්[/FONT][FONT="]වෙලාවට මට උදව්වක් ඕනි වෙච්ච හැටියෙ කෝල් එකක් දෙන පරක්කුව විතරයි. මොකක්ද[/FONT][FONT="] කින්ද මන්ද කොහෙද අදාල නැහැ. උදව් කරල ඇති.. හැබැයි පොර තමයි මගේ මේ මගුලට [/FONT][FONT="]අත්සන් කරල මාව අමාරුවෙ දැම්මේ...[/FONT][FONT="]
3. [/FONT][FONT="]එක්ස්කියුට් - එලකිරි එකේ සෙට් වෙච්ච තවත් පට්ට ඩෑල් එකක්.. උදව්වක්[/FONT][FONT="]ඉල්ලුවොත් බොක්ක උනත් දෙනවා. ගොඩක් වෙලාවට මගේ වැඩ වලට ෂූට් වලට එහෙම සප්[/FONT][FONT="] එකක් දෙන්න වරෙන් කියල කෝල් එකක් දුන්න පමාව විතරයි පහුවදාට පාන්දර මම යන්න[/FONT][FONT="]කලින් ඉදල පොර එතන. පොරගෙ ගෙවල් වල අම්මල තාත්තල පවා අපිත් එක්ක මාර[/FONT][FONT="]ෆිට්.. ඒ මගේ අනිත් දෙවෙනි මනමාලය මගේ වෙඩිමෙ..[/FONT][FONT="]
4. [/FONT][FONT="]අනිත් කෙනා මගේ වයිෆ් - වැඩි විස්තර අවශ්‍ය[/FONT][FONT="]නැහැ. [/FONT][FONT="]2007[/FONT][FONT="] මෙම්බර් කෙනෙක්...[/FONT][FONT="]
5. [/FONT][FONT="]ස්කවිය - මම එලකිරියෙ දකින පට්ට ක්‍රියේටිව් කැරැක්ටර් එකක්.. අනුන්ගේ[/FONT][FONT="] දේවල් ගැන අදාලම කරගන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ පට්ට ලයිෆ් එකක් ගෙවන ඩයල්[/FONT][FONT="] එකක්. පොරගෙ වැඩත් පට්ට [/FONT][FONT="]creative.. පොරට මේකෙ බහුතරය කියනව වගේ අමුතු[/FONT][FONT="] ලෙඩක් නැහැ. පොර ගොඩක් වෙලාවට මේකෙ උන්ට ෆන් එකක් දීලා තමන් හම්බු කරන්[/FONT][FONT="] තමන්ට ඕනි විදිහට කාලා බීලා ජීවත් වෙන ඩයල් එකක්... අඩුපාඩු ඇති. ඒත් කාටත්[/FONT][FONT="] අතනොපා තමන් හරිහම්බු කරල තමන්ට ඕනි විදිහට ජීවත් වෙනව කියන්නෙ පට්ට..[/FONT][FONT="]මේකෙ ඉන්න ඔය ස්කවියට පිස්ස කියල කියන බහුතරෙන් කී දෙනෙක්ට පුලුවන්ද[/FONT][FONT="] තනියෙන් හම්බුකරන් කාලා තනියෙන් දෙයියො වගේ ජීවත් වෙන්න... අනික අපේ මේ දෙයියො එලකිරියෙ උපසංස්කෘති කීයක් හැදුවද[/FONT][FONT="]? [/FONT][FONT="]කොට්ට බබා[/FONT][FONT="], [/FONT][FONT="]මන්නියෙන් කෙටීම[/FONT][FONT="], [/FONT][FONT="]ඩග්ලස් අයියා මතක් වුනා[/FONT][FONT="], [/FONT][FONT="]සිංහලු[/FONT][FONT="], [/FONT][FONT="]ගමේ අනාථ කුකුලහ්[/FONT][FONT="], [/FONT][FONT="]උඹලගෙ[/FONT][FONT="]දෙයියො[/FONT][FONT="], [/FONT][FONT="]දණ ගහපිය[/FONT][FONT="], [/FONT][FONT="]ස්කවිය හරි වෙනස්.. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි.. [/FONT][FONT="]([/FONT][FONT="]අනිත් බොක්කෙ යාලුවො තරහ වෙන්න එපා හරියැ)
[FONT="]contd...[/FONT]
[/FONT]
Last edited:
පලවෙනි කමෙන්ට් එක මගෙන්...
පොඩ්ඩක් ඇවිස්සුවම පට්ටම ආතල් තමයි...හැබැයි එල පොරක් මොනා උනත් එළකිරියේ චැට් එකක සෙට් වෙච්ච වෙලාවට කතා කරපුවයෙන් තේරෙනවා හිත හොඳ පොරක් කියල...





