Hard Talk with Kumara456

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නොදන්නකමට අහන්නේ මේ කන්සෙප්ට් එකේ දී මට බැනල රෙප් කපන්නේ ඇයි....? :confused:
    කැපුවට කමක් නෑ හේතුව කියන්න බැරිද...? :oo:

    Uba etin eka ekaya uda dagena kata karana nisa

    Anik unta uba gana erisiyai :P

    Open tred ekak dala kata karana ena kamati unta eke coment karana kiyahan wade ewari
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    නොදන්නකමට අහන්නේ මේ කන්සෙප්ට් එකේ දී මට බැනල රෙප් කපන්නේ ඇයි....? :confused:
    කැපුවට කමක් නෑ හේතුව කියන්න බැරිද...? :oo:
    owa ganan ganna epa bn hoda weda allanne nethi un innawane :dull:
    digatama karapan :D:D
    rep denna belu :(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇමිණේ ආයෙත්........
    යකෝ අපි කැලෑ පැන්නේ බදින්න කලින් නේහ්.....මූ තාම කැලෑ පනිනව ද????
    හැබැයි කැලැවෙදි ඕක කරන එකත්............එක්කො ඕන නෑ...
    ඕනැන්නෙම නෑ.........!!!!

    මේ බයික් එකට කියල අදහස් කරල තියෙන්නෙ වෙන මොනවහරි මං හිතන්නේ...:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ බයික් එකට කියල අදහස් කරල තියෙන්නෙ වෙන මොනවහරි මං හිතන්නේ...:rolleyes:
    ඔව්....එළකිරියට පයිල් ඩ්‍රිල් වලින් ළිං කැණිමේ කලාව හදුන්වා දී, එහි පුරෝගාමීන් ලෙස ගැඹුරුතම ළිං කැනීම පිළිබද විශේෂඥ වැලගම්ලතුන් ගෙන් තවත් අඩියක් නැති ළිදක්........:rofl::rofl::rofl::rofl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගෙ කියවීමට අනුව කුමාර කියන්නේ කෙමිය පෝසිලේන් ඉතිරිය ස්ටේන්ලස් ස්ටීල් කේතලයක්....
    හොදට දරා ගෙන ඉන්න පුළුවන් වුනාට පොඩ්ඩක් ඇත්තං අර පෝසිලේන් කෙමිය කැඩෙනවා....

    :):)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කුකූ.... හිත හොද මිත්‍රයෙක්.... උදව්වක් ඉල්ලුවහම නැහැ බැහැ කියන්නේ නැතුව වෙලාව තියෙනවා නම් කරලා දෙනවා. කන්නේ කොස් කොළ විතරයි( අයි මින් වෙගිටෙරියන්) කියලයි කියන්නේ. මට උදවු කරන්න ගිහින් අතින් පාඩු කරගෙන තියෙනවා, අලාබෙ පියවන්න දෙන්නෙත් නැහැ. අර ඉවසන කෙස් එක, හොද ඉවසීමක් තියෙන කොල්ලෙක්, වෙලාවකට හිතෙනව ඔලුවෙන්ද කියල. එහෙම නැහැ, හැබැයි අර කුකුම කිව්වා වගේ වෙලාවකට නිහඩ වෙනවා... හොද අවබෝදයක් තියෙන ලස්සන නොනෙකුත් ඉන්නවා...

    කුකුට ජය සහ සතුට
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද මුගේ ඔෆිස් එක සිෆ්ට් කරනවා...
    තා ටිකකින් එයි වැඩර් වගේ..
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    adoo patta ne bn uba badala thiyenne kiriye kelkk , magulata sign karala thiyenne kiriye ekk , deweni manalaya kiriye ekek thani ahata adenawa.... :dull: :love:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ මගේ වැඩේ කවද්ද දෙන්නේ උබ මට:(


    කුකුවා ගැන දෙයක් කියනවනම්,අපේ ඔෆිස් එකේ ග්‍රැෆික් වැඩ ටික මට ඔක්කොම මූ මට සුපර් එකටම කරලා දෙනවා..:D
    ගනන් නම්, ටිකක් වැඩී මුගේ හැබැයි:rofl::angry: