වැඩ අටම......

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    akfltt.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    technical collage wala courses eka eka than wala thiyenne machan. ape gewal laga thiyana ekata godak dura idala enawa awith boarding wela innawa. boarding wela inna ayage gewal pathi walath technical collage thiyanawa. eth iganaganna course eka nathi nisa thiyana thanak balala yanna wenawwa. technical collage ekata yanawatath rajayen ganak gewanawa iganaganna kenata , CTB bus wala yanna season eke idala denawa. ape ewn eaken wadak ganne naa. dan technical collage wala course walata lamay naa. Certificate Level Course eka kalama job ekata danawa technical collage ekenma. eata passe anith kotas tika part time complete karanna puluwan job eka karana gaman LEVEL 7 dakwa.

    web_NVQ-Levels-Sri-Lanka.jpg

    NVQ LEVEL 1,2,3,4 = Certificate LEVEL.
    NVQ LEVEL 5 = Diploma.
    NVQ LEVEL 6 = Higher Diploma.
    NVQ LEVEL 7 = Degree.
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙරි ගුඩ් advice
    එත් motor mechanic කරන්නත් අවමය ඕලෙවල් ඉල්ලනවා නේද ටෙක් එකෙන්

    එන්වීකිව් 3 කියන ලෙවල් එකේ කෝස් එකක් මුලින් කලාම ඕලෙවල් වලට සමාන වෙනවා... ඒ කාලේ ඇති අතේ යම් ගානක් ඉතුරුකරගන්න ටෙක් එකේ එන්වීකිව් නෙක්ස්ට් ලෙවල් කරනකොට හම්බකිරීමේ මඩුපාඩුව වියදම් කරන්න...

    ගුඩ් ඇඩ්වයිස්:yes::cool:
     
    Oct 3, 2008
    1,723
    437
    0

    NVQ LEVEL 4 course ekakata thamay O/L illanne. NVQ level 3 course ekakin patan aragena NVQ 7 dakwa yanna puluwan O/L nathnam. NVQ LEVEL 7 equal Degree. Univotec eke Degree (B.Edu or B.Tech) walata athulath wenna wunath puluwan NVQ level 5 course ekak kaloth.
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    TFS
    Mewa wage advice thama one. Minissu hithan inne campas giyama serma hari kiyala. Campus walinuth aluth widiyakata hithanna purudu karanne man damik widiyata nam. Job ekakata huru karana eka thama wenne. Job ekak hada ganna uganwanne ne.
     
    අනිවා මචංලා ඒ නිසාමයි මේක දැම්මෙත් :yes:
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එල එල මන් දනන් හිටියේ නැ මචන්
    අපේ එකේ තිබ්බේ නැ බන් ලෙවල් 3
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    වැඩ අටම ෆේල් වෙච්ච ගොඩක් උන් ඔය විදියට ගරාජ් වල වැඩට යනවා. සල්ලිත් කීයක් හරි හම්බ කරගන්නවා. ඊට පස්සේ උන්ට ටෙක් කෝස් කරන්න සිහියක් නෑ. හම්බ කරගත්තු සොච්චමින් සිගරැට් අරක්කු බොන්න පෙළඹෙනවා. බඩු ගහනවා. ජීවිතයම චොර කරගන්නවා. නරක වයසනේ. ගොඩක් උන්ට වෙන්නේ ඔය දේ. එහෙමත් එකෙක් තමා වෘත්තීය සුදුසුකම් හදා ගන්නේ.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    එල එල මන් දනන් හිටියේ නැ මචන්
    අපේ එකේ තිබ්බේ නැ බන් ලෙවල් 3

    technical collage wala courses eka eka than wala thiyenne machan. ape gewal laga thiyana ekata godak dura idala enawa awith boarding wela innawa. boarding wela inna ayage gewal pathi walath technical collage thiyanawa. eth iganaganna course eka nathi nisa thiyana thanak balala yanna wenawwa. technical collage ekata yanawatath rajayen ganak gewanawa iganaganna kenata , CTB bus wala yanna season eke idala denawa. ape ewn eaken wadak ganne naa. dan technical collage wala course walata lamay naa. Certificate Level Course eka kalama job ekata danawa technical collage ekenma. eata passe anith kotas tika part time complete karanna puluwan job eka karana gaman LEVEL 7 dakwa.

    web_NVQ-Levels-Sri-Lanka.jpg

    NVQ LEVEL 1,2,3,4 = Certificate LEVEL.
    NVQ LEVEL 5 = Diploma.
    NVQ LEVEL 6 = Higher Diploma.
    NVQ LEVEL 7 = Degree.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මම දන්න කෙනෙක් ඉන්නව. මිනිහත් විභාග ෆේල්. රස්සාවක් නැතුව ඉඳල ගරාජ් එකක වැඩට යනව. පස්සෙ ටෙක් එකේ කෝස් එකක් කරනව. මැන්ස්ට ගොඩක් ඔය මිකැනිකල් වැඩ ගැන ලොකු ආසාවක් තියෙනව. ඒ ආසාව නිසාම මිනිහ වැඩ පෙන්නනව. පස්සෙ සීනියර් ටෙක්නීෂියන්, ඇසිස්ටන් ඉන්ජිනියර්, ඉන්ජිනියර් වෙනකම්ම යනව. දැන් මිනිහට වයස 50කට කිට්‍ටුයි. දැන් මිනිහ ලොක්කෙක්. නිතරම රට යනව. අනිත් උන් සර් කියල කතා කරන්නෙ. ලොකු වාහනයක් එහෙමත් ඔෆීස් එකෙන් දීල තියෙනව. වැඩේට තියෙන ආසාව තමයි වැදගත්.
     
    අපේ ගමෙත් තියෙනව එහෙම ටෙක් එකක්
    දැන් මන් පචින්චි වෙලා ඉන්න හරියෙත් තියෙනවා
    අවුලක් නැ
    හැබයි අපේ පැත්තේ එකටනම කට්ටිය ඉන්නවා මචන් සැහෙන්න
    එත් ගම්පහ පොඩි ටෙක් එකක් තියෙනව එකට වැඩිය අය නැ

    එල උබ්ද දාපු විස්තර වෙන කාටහරි සැහෙන වැදගත් වෙයි

    kawru unath mechanical peththata enawa nm weda okkoma fail wela mn nm kiyanne passe hari O/L maths goda danawa nm issarahata yanna hodai :rolleyes::rolleyes:

    ඔව් බන් ඒ තියරි දැනුම වුනත් සැහෙන වැදගත්
    11.gif
    11.gif
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18

    good advice machan.thanks a lot.mage mallith 2/6.u ahuva mkda karanne kiyala.me december vala aya exm karala january vala idala motor mechanic course 1kak karanna tech yanna kiva man.ubage oya career path eka man danan hitiye na.bt 3weel hadanna gattath dan bara ganak davasata hoyanna puluvan ban
    :):)
     
    :love: