කුකුවා ගැන දෙයක් කියනවනම්,අපේ ඔෆිස් එකේ ග්රැෆික් වැඩ ටික මට ඔක්කොම මූ මට සුපර් එකටම කරලා දෙනවා..
ගනන් නම්, ටිකක් වැඩී මුගේ හැබැයි
ඕකනේ බැරි ඉතිං.උබලට අස්සයා ළාබෙටත් ඕනි, ගඟෙන් එහාට පනින්නත් ඕනි.

කුකුවා ගැන දෙයක් කියනවනම්,අපේ ඔෆිස් එකේ ග්රැෆික් වැඩ ටික මට ඔක්කොම මූ මට සුපර් එකටම කරලා දෙනවා..
ගනන් නම්, ටිකක් වැඩී මුගේ හැබැයි

ඇවිත් අමතයි මටඕකනේ බැරි ඉතිං.උබලට අස්සයා ළාබෙටත් ඕනි, ගඟෙන් එහාට පනින්නත් ඕනි.![]()

උදේ බම්ප් එකක් දාල ගියා හදිස්සියට...පලවෙනි කමෙන්ට් එක මගෙන්...
කූ..මාර කියන්නේ එළකිරි එකේ මම දැක්ක එලම අන්කල් ලා කිහිප දෙනාගෙන් කෙනෙක්..පොඩ්ඩක් ඇවිස්සුවම පට්ටම ආතල් තමයි...හැබැයි එල පොරක් මොනා උනත් එළකිරියේ චැට් එකක සෙට් වෙච්ච වෙලාවට කතා කරපුවයෙන් තේරෙනවා හිත හොඳ පොරක් කියල...
![]()

නොදන්නකමට අහන්නේ මේ කන්සෙප්ට් එකේ දී මට බැනල රෙප් කපන්නේ ඇයි....?
කැපුවට කමක් නෑ හේතුව කියන්න බැරිද...?

බන් කුමාරයගෙන් රෙප් වලට පෙරෙතයි කියල ඇහුවට උබත් ඊට වඩා රෙප් වලට පෙරේතයි නෙ බන්![]()

අපෝ නෑ... රෙප් කපනවට දුකක් නෑ.. මට හිතාගන්න බැරි ඇයි රෙප් කපන්නේ කියලා... ගොඩක් වෙලාවට රෙප් පවර් 10 ට වැඩි එවුන් තමයි කපන්නේ.... තමන් කැමති නැති එකෙක් ඉන්ටර්විව් කලාම ද දන්නේ නෑ ෆයර් වෙන්නේ....
මම නම් ඔයාගේ රෙප් කපල නැ
හබැයි අහන ප්ර්ස්න වලට නම් කැමති නැ
හැමෝටම එකම ප්රස්න සෙට් එකක් අහන්ව නම් හොදයි
ඔයා සමලින්ගික කියල කට්ටිය කියන්ව ඒක ඇත්ත්ද?
ඔයා පොර වෙන්න හදනව කියන්නේ ඒක ඇත්තඩහ?
ඔයා ලෝකෙට නය වෙලා කට්ට කනව කියන්නේ ඇත්ත්ද?
ඔයා උඩින් හොද නම පෙන්නල යටින් බඩු කාරයෙක් නේද
මේ වගේ විකාර ප්රස්න අහන එක නතර කලා නම් හරි
මේ කන්සෙප්ට් එක රන් වෙන්නේ යමෙක් එළකිරියට ආපු දවසේ ඉඳන් ඔහු හෝ ඇය ආපු ගමන විශ්ලේෂණය කරලා ඒ මත ප්රශ්න අහන විදියට....මම කොහේවත් වෙන තැනක සමලිංගික කතා අහල නෑ.... මෙතන ඇහුවේ සමනලය කියල කතාවක් තියෙන නිසා... මම කිඹුලගෙන් ටොම්ගෙන් ඇහුවෙ නැ අසහනකාරයෙක් ද කියල.... ඒ වගේම කොටාගෙන් ඇහුවෙ නෑ කිඹුලගෙන් ආපු දෙවල්... එකම ප්රශ්න ටිකක් අහනව කියන්නේ හාඞ් ටෝ්ක් නෙවෙයි....

මම නම් කියන්නේ එහෙම කාවවත් විස්ලේශනය කරල තීරන අරගෙන ප්රශ්න අහන්න ඔයට අයිතියක් නෑ කියලා
එහෙම කරනව නම් අනික් සාමාජිකයෝ කැමති ප්රස්නත් ඔයා අහන්න ඔනේ ...
එහෙම කලොත් නම් ඔයාගේ රෙප් කැපෙන එකත් අඩු වෙයි මම හිතන විදිහට![]()