Hard Talk with Kumara456

blue_in_rio

Well-known member

  • කුකුවා ගැන දෙයක් කියනවනම්,අපේ ඔෆිස් එකේ ග්‍රැෆික් වැඩ ටික මට ඔක්කොම මූ මට සුපර් එකටම කරලා දෙනවා..:D
    ගනන් නම්, ටිකක් වැඩී මුගේ හැබැයි:rofl::angry:

    ඕකනේ බැරි ඉතිං.උබලට අස්සයා ළාබෙටත් ඕනි, ගඟෙන් එහාට පනින්නත් ඕනි. :baffled::baffled:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    11.gif
    11.gif
    11.gif
    Jaya Wewa!​
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනුන්ට උදව් කරනවා දැකලා තියෙනවා..
    කාටවත් කරදරයක් නැති කැලැන්ඩර් බෙදාගෙන ඉන්න ඩයල් එකක්..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    උදේ බම්ප් එකක් දාල ගියා හදිස්සියට...:P පලවෙනි කමෙන්ට් එක මගෙන්...:D

    කූ..මාර කියන්නේ එළකිරි එකේ මම දැක්ක එලම අන්කල් ලා කිහිප දෙනාගෙන් කෙනෙක්..:rofl: පොඩ්ඩක් ඇවිස්සුවම පට්ටම ආතල් තමයි...හැබැයි එල පොරක් මොනා උනත් එළකිරියේ චැට් එකක සෙට් වෙච්ච වෙලාවට කතා කරපුවයෙන් තේරෙනවා හිත හොඳ පොරක් කියල...:P

    ow eelagata uba :rofl:
    mata ehema hithenawa :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    නොදන්නකමට අහන්නේ මේ කන්සෙප්ට් එකේ දී මට බැනල රෙප් කපන්නේ ඇයි....? :confused:
    කැපුවට කමක් නෑ හේතුව කියන්න බැරිද...? :oo:

    බන් කුමාරයගෙන් රෙප් වලට පෙරෙතයි කියල ඇහුවට උබත් ඊට වඩා රෙප් වලට පෙරේතයි නෙ බන්:lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    බන් කුමාරයගෙන් රෙප් වලට පෙරෙතයි කියල ඇහුවට උබත් ඊට වඩා රෙප් වලට පෙරේතයි නෙ බන්:lol:

    අපෝ නෑ... රෙප් කපනවට දුකක් නෑ.. මට හිතාගන්න බැරි ඇයි රෙප් කපන්නේ කියලා... ගොඩක් වෙලාවට රෙප් පවර් 10 ට වැඩි එවුන් තමයි කපන්නේ.... තමන් කැමති නැති එකෙක් ඉන්ටර්විව් කලාම ද දන්නේ නෑ ෆයර් වෙන්නේ.... :lol::lol::lol:
     
    • Like
    Reactions: miyuru4u

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අපෝ නෑ... රෙප් කපනවට දුකක් නෑ.. මට හිතාගන්න බැරි ඇයි රෙප් කපන්නේ කියලා... ගොඩක් වෙලාවට රෙප් පවර් 10 ට වැඩි එවුන් තමයි කපන්නේ.... තමන් කැමති නැති එකෙක් ඉන්ටර්විව් කලාම ද දන්නේ නෑ ෆයර් වෙන්නේ.... :lol::lol::lol:

    මම නම් ඔයාගේ රෙප් කපල නැ
    හබැයි අහන ප්ර්ස්න වලට නම් කැමති නැ
    හැමෝටම එකම ප්‍රස්න සෙට් එකක් අහන්ව නම් හොදයි

    ඔයා සමලින්ගික කියල කට්ටිය කියන්ව ඒක ඇත්ත්ද?
    ඔයා පොර වෙන්න හදනව කියන්නේ ඒක ඇත්තඩහ?
    ඔයා ලෝකෙට නය වෙලා කට්ට කනව කියන්නේ ඇත්ත්ද?
    ඔයා උඩින් හොද නම පෙන්නල යටින් බඩු කාරයෙක් නේද

    මේ වගේ විකාර ප්‍රස්න අහන එක නතර කලා නම් හරි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මම නම් ඔයාගේ රෙප් කපල නැ
    හබැයි අහන ප්ර්ස්න වලට නම් කැමති නැ
    හැමෝටම එකම ප්‍රස්න සෙට් එකක් අහන්ව නම් හොදයි

    ඔයා සමලින්ගික කියල කට්ටිය කියන්ව ඒක ඇත්ත්ද?
    ඔයා පොර වෙන්න හදනව කියන්නේ ඒක ඇත්තඩහ?
    ඔයා ලෝකෙට නය වෙලා කට්ට කනව කියන්නේ ඇත්ත්ද?
    ඔයා උඩින් හොද නම පෙන්නල යටින් බඩු කාරයෙක් නේද

    මේ වගේ විකාර ප්‍රස්න අහන එක නතර කලා නම් හරි

    මේ කන්සෙප්ට් එක රන් වෙන්නේ යමෙක් එළකිරියට ආපු දවසේ ඉඳන් ඔහු හෝ ඇය ආපු ගමන විශ්ලේෂණය කරලා ඒ මත ප‍්‍රශ්න අහන විදියට....මම කොහේවත් වෙන තැනක සමලිංගික කතා අහල නෑ.... මෙතන ඇහුවේ සමනලය කියල කතාවක් තියෙන නිසා... මම කිඹුලගෙන් ටොම්ගෙන් ඇහුවෙ නැ අසහනකාරයෙක් ද කියල.... ඒ වගේම කොටාගෙන් ඇහුවෙ නෑ කිඹුලගෙන් ආපු දෙවල්... එකම ප‍්‍රශ්න ටිකක් අහනව කියන්නේ හාඞ් ටෝ්ක් නෙවෙයි....
     
    • Like
    Reactions: djnick

    ප‍්‍රශ්නය නිර්මාණ වෙන්නේ පුද්ගලානුබද්ධවයි කියල කිව්වොත් නිවැරදියි....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නම් ඔයාගේ රෙප් කපල නැ
    හබැයි අහන ප්ර්ස්න වලට නම් කැමති නැ
    හැමෝටම එකම ප්‍රස්න සෙට් එකක් අහන්ව නම් හොදයි

    හැමෝම ඒක විදිහට නැනේ බන් :no:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මේ කන්සෙප්ට් එක රන් වෙන්නේ යමෙක් එළකිරියට ආපු දවසේ ඉඳන් ඔහු හෝ ඇය ආපු ගමන විශ්ලේෂණය කරලා ඒ මත ප‍්‍රශ්න අහන විදියට....මම කොහේවත් වෙන තැනක සමලිංගික කතා අහල නෑ.... මෙතන ඇහුවේ සමනලය කියල කතාවක් තියෙන නිසා... මම කිඹුලගෙන් ටොම්ගෙන් ඇහුවෙ නැ අසහනකාරයෙක් ද කියල.... ඒ වගේම කොටාගෙන් ඇහුවෙ නෑ කිඹුලගෙන් ආපු දෙවල්... එකම ප‍්‍රශ්න ටිකක් අහනව කියන්නේ හාඞ් ටෝ්ක් නෙවෙයි....

    මම නම් කියන්නේ එහෙම කාවවත් විස්ලේශනය කරල තීරන අරගෙන ප්‍රශ්න අහන්න ඔයට අයිතියක් නෑ කියලා
    එහෙම කරනව නම් අනික් සාමාජිකයෝ කැමති ප්‍රස්නත් ඔයා අහන්න ඔනේ ...
    එහෙම කලොත් නම් ඔයාගේ රෙප් කැපෙන එකත් අඩු වෙයි මම හිතන විදිහට :P
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නම් කියන්නේ එහෙම කාවවත් විස්ලේශනය කරල තීරන අරගෙන ප්‍රශ්න අහන්න ඔයට අයිතියක් නෑ කියලා
    එහෙම කරනව නම් අනික් සාමාජිකයෝ කැමති ප්‍රස්නත් ඔයා අහන්න ඔනේ ...
    එහෙම කලොත් නම් ඔයාගේ රෙප් කැපෙන එකත් අඩු වෙයි මම හිතන විදිහට :P

    මේක සිරා ගන්න එපා බන්
    ආතල් වැඩක්නේ
    හැම එකාම ඒක දන්නවා
    cool එකේ හිටහන් :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් ඔයාගේ රෙප් කපල නැ
    හබැයි අහන ප්ර්ස්න වලට නම් කැමති නැ
    හැමෝටම එකම ප්‍රස්න සෙට් එකක් අහන්ව නම් හොදයි

    ඔයා සමලින්ගික කියල කට්ටිය කියන්ව ඒක ඇත්ත්ද?
    ඔයා පොර වෙන්න හදනව කියන්නේ ඒක ඇත්තඩහ?
    ඔයා ලෝකෙට නය වෙලා කට්ට කනව කියන්නේ ඇත්ත්ද?
    ඔයා උඩින් හොද නම පෙන්නල යටින් බඩු කාරයෙක් නේද

    මේ වගේ විකාර ප්‍රස්න අහන එක නතර කලා නම් හරි

    umben nam me prashne ahanne nea... umba elipitama kiyala tyenawane :lol::lol::lol: