Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    rata newe nandi lankawe inne.rata yanna ba amma tatta dala:baffled::baffled:colombo enne nathuwa mehe adu salary 1ta wada karanneth e denna balaganna ona nisa:dull:Mass ,virtusa dekenma interview awit giye nattet ekai :(

    මෙන්න නියම කොල්ලෝ , අපේ මාමලා දෙන්නා කොලබ ඉන්නේ , උන් ගැන kකියලා ඇඩක් නෑ, අත්තම්ම, කිරිඅත්තා ගැනව් වැඩිය :(:( හොයන්නේ නෑ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol::lol: ayyo ehema na. apinam sathutin innawa. apita ona diha api yawna aulak na. math wadata yana nisa amma help karana nisa lesi. passe lamay ehema hambunahama oyalama yay ammala hoyagena balagana kawrut nati unahama. gedara aya ehema hithana eka asadaranay. dennama ekathu wela jiwithe goda ena thama watinne. mamanam hithane ehemayi.

    anika oya girlge gedara inna yanna epa. innawanm oyage gedara inna. :yes:

    ane mamanam campus yanakan board wela hitiye. aulak na. mamanam hithan na rent1ta inna eka madi punchikamak kiyala. habay ithin ehema inna gaman geyak hadagana ona.

    Ape area eke rent ekata podi room ekak aduma 15,000 a month (mulleriyawa hariye) Kaduwela eeta wada ganan athi. api dennagema salary wala total eka 45k wage wenne. kala beela, gewal hadanna ithuru karanna amarui akke. :dull::(:(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙන්න නියම කොල්ලෝ , අපේ මාමලා දෙන්නා කොලබ ඉන්නේ , උන් ගැන kකියලා ඇඩක් නෑ, අත්තම්ම, කිරිඅත්තා ගැනව් වැඩිය :(:( හොයන්නේ නෑ

    eka thama math kiwe. matath ammala balanne natiwa inna ba.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    :angry::angry::angry: na na man car walata asa na. man asa SUV walata. car hama paraka yannath ba. idath madi kakul thiyena. melo therumak nati wahanayak. apita suv ekak ganna salli nati nisa e unata car1k thama thiyene. :(

    සෆාරි යන්නෙ නැත්තං දැන් ලංකාවේ ඕන පාරක කාර් එකක යන්න පුළුවන් යට වදින්නේ නැතුව (GC 160mm+) අනික කකුල් තියන්න ඉඩ නැත්තේ ඉන්දියන් වාහනවල නේ, අර ජපන් වැගන් ආර් එකෙත් ඕන තරං ඉඩ තියෙනවා අඩි 6+ මනුස්සයෙකුට වුණත් :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Ape area eke rent ekata podi room ekak aduma 15,000 a month (mulleriyawa hariye) Kaduwela eeta wada ganan athi. api dennagema salary wala total eka 45k wage wenne. kala beela, gewal hadanna ithuru karanna amarui akke. :dull::(:(

    eka thama man kiwe wiyadamak natiwa oyalage gedara nathara wela hemita ithuru karala geyak hadanna kiyala. oya salary eken oya nattam kawadda geyak hadanne. denna eka laga inna kota oya pitin kanna trip yanna yana wiydam tikak adu wenawa. man athdakimen kiyane. anika gedarata ammalat badu gena nisa wiyadamath bedenawane. :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    කොටාගේ නූලේ සයෝ ඉන්ටවීව් කරන්නේ මක්කටදැයි බොලං....? :P

    නෑ කකුල් තියන්න ඉඩ නෑ කිව්වට කුතුහලයක් ඇතිවුණා ඔව් :lol:, එක්කෝ සයෝ නැම්දි අඩි 6+ උසයි එක්කෝ යන්නේ ඉස්සරහ සීට් එක පස්සට ඇදල තියෙද්දී පිටිපස්ස සීට් එකේ :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සෆාරි යන්නෙ නැත්තං දැන් ලංකාවේ ඕන පාරක කාර් එකක යන්න පුළුවන් යට වදින්නේ නැතුව (GC 160mm+) අනික කකුල් තියන්න ඉඩ නැත්තේ ඉන්දියන් වාහනවල නේ, අර ජපන් වැගන් ආර් එකෙත් ඕන තරං ඉඩ තියෙනවා අඩි 6+ මනුස්සයෙකුට වුණත් :yes:

    apo wagon r kiyanne car1k way. eka pan gediyak wagene. eke badu danna ida na neda?

    P.s. he he apiyta ewa ganna salli na ane. thiyena hatiyata thama gathhe.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    apita thiyene panda car1k. :dull::dull:

    ආ ඒකෙ චුට්ටක් ඉඩ මදි තමයි අනික යට වදිනවත් වැඩියි, :baffled: ආයේ වාහනේ මාරු කරන කාලෙක ජපන් සෙඩාන් එකක් ගන්න GC 160mm+, ඔය ප්‍රශ්න දෙකම නෑ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ කකුල් තියන්න ඉඩ නෑ කිව්වට කුතුහලයක් ඇතිවුණා ඔව් :lol:, එක්කෝ සයෝ නැම්දි අඩි 6+ උසයි එක්කෝ යන්නේ ඉස්සරහ සීට් එක පස්සට ඇදල තියෙද්දී පිටිපස්ස සීට් එකේ :yes:

    :lol: husaband 6k usai. man 5.5y. issara ayata ida thiyenawa. passe ayat thama madi. :dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආ ඒකෙ චුට්ටක් ඉඩ මදි තමයි අනික යට වදිනවත් වැඩියි, :baffled: ආයේ වාහනේ මාරු කරන කාලෙක ජපන් සෙඩාන් එකක් ගන්න GC 160mm+, ඔය ප්‍රශ්න දෙකම නෑ

    ow eka thama. man owa aduran na. wagon r nam dannawa. ekata man asa na. mata auto car1k aran denawa kiyala kiwa. balamuko danma ba kohomat.:dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    apo wagon r kiyanne car1k way. eka pan gediyak wagene. eke badu danna ida na neda?

    P.s. he he apiyta ewa ganna salli na ane. thiyena hatiyata thama gathhe.

    ඉඩ ගැන කිව්ව හින්ද කිව්වේ ජපන් පොඩිම වාහනේට මට මතක් වුණේ වැගන් එක :dull:

    පැන්ඩා එක ගත්ත ගානටම CS1 එකක් ගත්තනං අද නැම්දිට ඔය ප්‍රශ්න දෙකම නැහැ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෆාරි යන්නෙ නැත්තං දැන් ලංකාවේ ඕන පාරක කාර් එකක යන්න පුළුවන් යට වදින්නේ නැතුව (GC 160mm+) අනික කකුල් තියන්න ඉඩ නැත්තේ ඉන්දියන් වාහනවල නේ, අර ජපන් වැගන් ආර් එකෙත් ඕන තරං ඉඩ තියෙනවා අඩි 6+ මනුස්සයෙකුට වුණත් :yes:

    බඩා මාමිත් යන එකේ කාටද යන්න බැරි :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නෑ කකුල් තියන්න ඉඩ නෑ කිව්වට කුතුහලයක් ඇතිවුණා ඔව් :lol:, එක්කෝ සයෝ නැම්දි අඩි 6+ උසයි එක්කෝ යන්නේ ඉස්සරහ සීට් එක පස්සට ඇදල තියෙද්දී පිටිපස්ස සීට් එකේ :yes:

    ඇත්තද.... :P
    මම හිතුවා දැන් සයොයි කොටයි එක නූලක් මේන්ටේන් කරනවවත් ද කියලා.... :lol:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    apo wagon r kiyanne car1k way. eka pan gediyak wagene. eke badu danna ida na neda?

    P.s. he he apiyta ewa ganna salli na ane. thiyena hatiyata thama gathhe.

    ඉඩ ගැන කිව්ව හින්ද කිව්වේ ජපන් පොඩිම වාහනේට මට මතක් වුණේ වැගන් එක :dull:

    පැන්ඩා එක ගත්ත ගානටම CS1 එකක් ගත්තනං අද නැම්දිට ඔය ප්‍රශ්න දෙකම නැහැ

    වැගන් ආර් එකට මොකවත් කියන්න එපා ඈ , :angry:
    lancer vs wagon r ;);)