Mobile Signal අඩුයි

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඒ එක කොම්පැනියක එකක් තියනවනම් විතරයි මචන්. නැතිනම් ඔක්කොටම එකතුවෙලා එකටවර් එකක් ගැහුවැකි. එහෙම නැත්තම් බිල්ඩින් රූෆ්ටොප්වල ඇටෙව්වැකි. මෙයාලගේ ගමේ මම හිතන්නේ නැ ලොකු බිල්ඩින් ඇති කියලා.

    Loku building nan ne machan.. hebey signal ne okkotama wage.. internet nan yannama be..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Loku building nan ne machan.. hebey signal ne okkotama wage.. internet nan yannama be..
    එහෙනම් ටවර් එකක් ගහන්න පුලුවන්. මගේ ඉඩමෙත් එකක් ගහලා තියනවා. දැන් නම් උන්ගේ කන්ට්‍රැක්ට් කාලෙත් ඉවර වේගෙන එන්නේ. උබට හොදම දේ තමා විදුලි සන්දේශ අමාත්යන්ශෙට කියන්න. ඔය ටවර් එක ගහන්නේ නැත්තේ, උබලගේ ගමේ ට්‍රැෆික් අඩු ඇති. උන් නඩත්තුව බලනවා මචන්. ගොඩක් රූරල් එවල ට්‍රැෆික් නත්තම් උන් බලන්නේ මග හරින්න. අමාත්යන්ශෙට පුලුවන් මැදිහත් වෙන්න.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එහෙනම් ටවර් එකක් ගහන්න පුලුවන්. මගේ ඉඩමෙත් එකක් ගහලා තියනවා. දැන් නම් උන්ගේ කන්ට්‍රැක්ට් කාලෙත් ඉවර වේගෙන එන්නේ. උබට හොදම දේ තමා විදුලි සන්දේශ අමාත්යන්ශෙට කියන්න. ඔය ටවර් එක ගහන්නේ නැත්තේ, උබලගේ ගමේ ට්‍රැෆික් අඩු ඇති. උන් නඩත්තුව බලනවා මචන්. ගොඩක් රූරල් එවල ට්‍රැෆික් නත්තම් උන් බලන්නේ මග හරින්න. අමාත්යන්ශෙට පුලුවන් මැදිහත් වෙන්න.

    Letter ekakin wage kiwwoth harida machan... katada kiyanna one.. email hari post karanna pulwanda.. neththan katha karalada kiyanna one..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Letter ekakin wage kiwwoth harida machan... katada kiyanna one.. email hari post karanna pulwanda.. neththan katha karalada kiyanna one..
    ලියුමක් දාපන් රෙජිස්ටර් පොස්ට් එකෙන්. උබට ආපස්සට ලියුමක් එයි ලැබුනා කියලා. අනිවාර්යෙන් විසදුමක් දෙන්න ඔනා.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ලියුමක් දාපන් රෙජිස්ටර් පොස්ට් එකෙන්. උබට ආපස්සට ලියුමක් එයි ලැබුනා කියලා. අනිවාර්යෙන් විසදුමක් දෙන්න ඔනා.

    Elakiri machan... man ekath try karala balannan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,642
    113
    38
    ඇන්ටෙනා හයි කරන්න පුලුවන් Dongel එකක් ගනින් Internet යන්න. Call ගන්න ඕනම් Lanka Bell එකක් ගනින්. අනිත් CDMA වල Daily Rentel තියෙනවා ඒක නිසා LankaBell තමා ලාබ මන් හිතන්නේ. ඕන Netwook එකකට 1.50 Siganl නැහැ කිව්වා ම උන් අන්ටිනාවකුත් හයි කරලා යනවා සල්ලි ගන්නේ නැහැ ඒකට. ඉස්සර අපේ ගෙදර උන් අන්ටිනාවක් හයි කරලා ගියා තාම තියෙනවා ඒ Phone එක.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇන්ටෙනා හයි කරන්න පුලුවන් Dongel එකක් ගනින් Internet යන්න. Call ගන්න ඕනම් Lanka Bell එකක් ගනින්. අනිත් CDMA වල Daily Rentel තියෙනවා ඒක නිසා LankaBell තමා ලාබ මන් හිතන්නේ. ඕන Netwook එකකට 1.50 Siganl නැහැ කිව්වා ම උන් අන්ටිනාවකුත් හයි කරලා යනවා සල්ලි ගන්නේ නැහැ ඒකට. ඉස්සර අපේ ගෙදර උන් අන්ටිනාවක් හයි කරලා ගියා තාම තියෙනවා ඒ Phone එක.

    මචෝ කෝල් එකකටවත් සිග්නල් නැති එකේ ඉන්ටර්නෙට් කොහොමහරි අල්ලගත්තත්
    මලාට පේජ් ලොර්ඩ් වෙන්නෙ නැති වෙයි.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචෝ කෝල් එකකටවත් සිග්නල් නැති එකේ ඉන්ටර්නෙට් කොහොමහරි අල්ලගත්තත්
    මලාට පේජ් ලොර්ඩ් වෙන්නෙ නැති වෙයි.

    Eka nan eththa machan.. man mobitel ekata complain karama unge area engineer kenek kiwwa me peththata 2g witharai dila thiyenne kiyala..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    මොබිටෙල් නම් කොහොමත් කේස් බන්. කොල් ඇහෙන් නැති සීන් එහෙම වෙනවා

    ඩයලොග් එකෙන් ටවර් එකක් ගහන එකක් නැ.සමහරවිට. ඔය ඇන්ටෙනා වල එජ්ස්මන්ට් සින් කරන්න පුල්වන් ඒ වගේ හරි කරයි මන් හිතන්නේ.
    උබ විතරක් නැතුව තව කස්ටිය සෙට් වෙලා ඉල්ලන්න
     
    hardwell123

    Member
    Feb 4, 2017
    77
    7
    0
    Machan idea ekak tiyenava.

    Match ekak yaddi uba set ekak ekatau karan dabulle ground ekata palayan.

    Dialog vala signal na kiya la bored ussan.idapan. hodata kapila.penna banner gahapan.

    Oya krame try karala bala pan. Anika.podi fun ekakut tiyena.

    Jaya veva
     
    Last edited: