Ewata signal thiyenawa tikak.. ewata mobitel dialog hutch walin winadita 3k withara kepenawane.. neththan math cdma ekak bag eke dagana enna onee...
Na dan hama network ekatama 1.50
Ewata signal thiyenawa tikak.. ewata mobitel dialog hutch walin winadita 3k withara kepenawane.. neththan math cdma ekak bag eke dagana enna onee...
ඒ එක කොම්පැනියක එකක් තියනවනම් විතරයි මචන්. නැතිනම් ඔක්කොටම එකතුවෙලා එකටවර් එකක් ගැහුවැකි. එහෙම නැත්තම් බිල්ඩින් රූෆ්ටොප්වල ඇටෙව්වැකි. මෙයාලගේ ගමේ මම හිතන්නේ නැ ලොකු බිල්ඩින් ඇති කියලා.
Na dan hama network ekatama 1.50
එහෙනම් ටවර් එකක් ගහන්න පුලුවන්. මගේ ඉඩමෙත් එකක් ගහලා තියනවා. දැන් නම් උන්ගේ කන්ට්‍රැක්ට් කාලෙත් ඉවර වේගෙන එන්නේ. උබට හොදම දේ තමා විදුලි සන්දේශ අමාත්යන්ශෙට කියන්න. ඔය ටවර් එක ගහන්නේ නැත්තේ, උබලගේ ගමේ ට්‍රැෆික් අඩු ඇති. උන් නඩත්තුව බලනවා මචන්. ගොඩක් රූරල් එවල ට්‍රැෆික් නත්තම් උන් බලන්නේ මග හරින්න. අමාත්යන්ශෙට පුලුවන් මැදිහත් වෙන්න.Loku building nan ne machan.. hebey signal ne okkotama wage.. internet nan yannama be..
එහෙනම් ටවර් එකක් ගහන්න පුලුවන්. මගේ ඉඩමෙත් එකක් ගහලා තියනවා. දැන් නම් උන්ගේ කන්ට්‍රැක්ට් කාලෙත් ඉවර වේගෙන එන්නේ. උබට හොදම දේ තමා විදුලි සන්දේශ අමාත්යන්ශෙට කියන්න. ඔය ටවර් එක ගහන්නේ නැත්තේ, උබලගේ ගමේ ට්‍රැෆික් අඩු ඇති. උන් නඩත්තුව බලනවා මචන්. ගොඩක් රූරල් එවල ට්‍රැෆික් නත්තම් උන් බලන්නේ මග හරින්න. අමාත්යන්ශෙට පුලුවන් මැදිහත් වෙන්න.
Pissuda ban.. same nan witharane a gana..
Na dan hama network ekatama 1.50
ලියුමක් දාපන් රෙජිස්ටර් පොස්ට් එකෙන්. උබට ආපස්සට ලියුමක් එයි ලැබුනා කියලා. අනිවාර්යෙන් විසදුමක් දෙන්න ඔනා.Letter ekakin wage kiwwoth harida machan... katada kiyanna one.. email hari post karanna pulwanda.. neththan katha karalada kiyanna one..
ලියුමක් දාපන් රෙජිස්ටර් පොස්ට් එකෙන්. උබට ආපස්සට ලියුමක් එයි ලැබුනා කියලා. අනිවාර්යෙන් විසදුමක් දෙන්න ඔනා.
ඇන්ටෙනා හයි කරන්න පුලුවන් Dongel එකක් ගනින් Internet යන්න. Call ගන්න ඕනම් Lanka Bell එකක් ගනින්. අනිත් CDMA වල Daily Rentel තියෙනවා ඒක නිසා LankaBell තමා ලාබ මන් හිතන්නේ. ඕන Netwook එකකට 1.50 Siganl නැහැ කිව්වා ම උන් අන්ටිනාවකුත් හයි කරලා යනවා සල්ලි ගන්නේ නැහැ ඒකට. ඉස්සර අපේ ගෙදර උන් අන්ටිනාවක් හයි කරලා ගියා තාම තියෙනවා ඒ Phone එක.
මචෝ කෝල් එකකටවත් සිග්නල් නැති එකේ ඉන්ටර්නෙට් කොහොමහරි අල්ලගත්තත්
මලාට පේජ් ලොර්ඩ් වෙන්නෙ නැති වෙයි.
mobitel ekata num deela wadak ne bn montero unge ammata denna kiyapan signal ne dan maseka iadan
ponna mobitel piliyandala petthtath signal naha ban.pake internet nam mobitel thma.




liyun tikak demma machan.. thama no feedback...