Hard Talk with Kumara456

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදේ බම්ප් එකක් දාල ගියා හදිස්සියට...:P පලවෙනි කමෙන්ට් එක මගෙන්...:D

    කූ..මාර කියන්නේ එළකිරි එකේ මම දැක්ක එලම අන්කල් ලා කිහිප දෙනාගෙන් කෙනෙක්..:rofl: පොඩ්ඩක් ඇවිස්සුවම පට්ටම ආතල් තමයි...හැබැයි එල පොරක් මොනා උනත් එළකිරියේ චැට් එකක සෙට් වෙච්ච වෙලාවට කතා කරපුවයෙන් තේරෙනවා හිත හොඳ පොරක් කියල...:P

    WTF :angry::angry::angry: තොපි මාව අවුස්සල ආතල් ද ගන්නේ...:dull::dull::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගෙ කියවීමට අනුව කුමාර කියන්නේ කෙමිය පෝසිලේන් ඉතිරිය ස්ටේන්ලස් ස්ටීල් කේතලයක්....
    හොදට දරා ගෙන ඉන්න පුළුවන් වුනාට පොඩ්ඩක් ඇත්තං අර පෝසිලේන් කෙමිය කැඩෙනවා....

    :P ඒ අර හොරට කැඩෙන්න ඕනි නිසාම කැඩෙන්නම හදන ඒවා.. ඒවා තියෙන්නෙ කැඩෙන්නම තමයි. ඒවා කැඩෙන නිසා ස්ටීල් එකට වෙන ඩැමේජ් අඩු වෙනවා.... :P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම වෙන මුකුත් කියන්න යන්නේ නෑ.මේකාගේ සැබෑ චරිතේ එහෙම පිටින්ම මෙතන තියෙනවා.ආශ්‍රය කරනවා නම් මෙන්න මිනිස්සු, කතා දෙකක් නෑ, කල්‍යාණ මිත්‍රයෙක් !! :yes::yes:

    පී.ඇම්.එකේ කිව්ව විදියටම ගැහුවා ඕන්

    තෝ ආයිත් කවද හරි මූනට මුනගැහියන්කෝ... :dull::dull::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇමිනෙනවා නේ ඉතිං.......
    වරදක් කලත් සිතකින් නොවේ....කිව්ව නිසා අස්සං කලේ....
    උඹ මම එහෙම පෝරකේට යවපු 16 වෙනියා....
    ඊට පස්සේ තව එකියක් එහෙම පෝරකේට යැව්වා....

    සිතකින් නොකළත් මන් අමාරුවෙ වැටිල...:dull::nerd::P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :P ඒ අර හොරට කැඩෙන්න ඕනි නිසාම කැඩෙන්නම හදන ඒවා.. ඒවා තියෙන්නෙ කැඩෙන්නම තමයි. ඒවා කැඩෙන නිසා ස්ටීල් එකට වෙන ඩැමේජ් අඩු වෙනවා.... :P:P:P

    පෝසිලේන් කුකුවා:confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P ඒ අර හොරට කැඩෙන්න ඕනි නිසාම කැඩෙන්නම හදන ඒවා.. ඒවා තියෙන්නෙ කැඩෙන්නම තමයි. ඒවා කැඩෙන නිසා ස්ටීල් එකට වෙන ඩැමේජ් අඩු වෙනවා.... :P:P:P
    ඒ වුනාට කෙමිය කැඩිච්චි කේතලේ චරු චුරු වැඩියි කුකුළෝහ්....
    අනික කෙමිය කැඩුණාම මෙලෝ රහක නෑ, දෙයක් කර ගන්නත් බෑ නේහ්...
    (යූ නෝ වට් අයි මීන්):P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇමිණේ ආයෙත්........
    යකෝ අපි කැලෑ පැන්නේ බදින්න කලින් නේහ්.....මූ තාම කැලෑ පනිනව ද????
    හැබැයි කැලැවෙදි ඕක කරන එකත්............එක්කො ඕන නෑ...
    ඕනැන්නෙම නෑ.........!!!!

    ඔය මම කිව්වේ.. අපි කැලේ පනින්නෙනන් ස්භාවධර්මය රස විදින්න.. ඒත් ගොඩක් අය කැලෑ පනින්නේ කොටු පනින්න.. (කිඹුල ඇතුලුව) :baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මම කිව්වේ.. අපි කැලේ පනින්නෙනන් ස්භාවධර්මය රස විදින්න.. ඒත් ගොඩක් අය කැලෑ පනින්නේ කොටු පනින්න.. (කිඹුල ඇතුලුව) :baffled::baffled::baffled:
    ඔව්..ඔව්...
    ස්වභාවධරමය රස විදිනව කියල මටත් ආරංචියක් ආවා.....:rofl: