Hard Talk with KOTA NIHAL

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :(welawata aiyage pattenam salli gewal dorawal balan na kella witarai balanne.habai igenima job 1 hadahana strictly balanawa:baffled: hadahana hodanam kella katai.kella hodanam hadahana awul.

    ape kattiya oya serama balanawa. oya serama thiyena kello koheda inne appa. :lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    mata oya issara mathakai wage. ape wayase set1 hitiya wage. wena ashan kenekda dan na. :baffled::baffled:
    ඔබ ඔය කියන්නෙ අර කසාද බැදපු නාකි ashan_j ගැන වෙන්ට ඕනි
    වෙලාවට ඕකා දැන් එන්නෙ නෑ නැත්නම් දුවගෙන එයි :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටාව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක පෙර ලකුනු :rolleyes::rolleyes::rolleyes::dull::dull:

    comment walin kota parada dewani thanata aa wagai :baffled::baffled:

    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1790035

    පේනවනෙ කොටාව එලවීමේ කුමන්ත්‍රණය කාගේද කියල :baffled:

    ඇත්ත කියපන් ඇරෝ11 උඹ නේද කොටාව ඉස්සුවේ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔබ තුමීයගේ යෙහෙළියන් පිරිසක් එලකිරියට බදවා ගමු

    :P

    :no::no: man issara kipadenekatama kiwa. eth kauruth unandu na. man hard talk wala kiwa hethu thama eyala enne naththe. meke system eka lesiyen therumgana amaruyi. mata unat mul kale therun na. :dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔබ ඔය කියන්නෙ අර කසාද බැදපු නාකි ashan_j ගැන වෙන්ට ඕනි
    වෙලාවට ඕකා දැන් එන්නෙ නෑ නැත්නම් දුවගෙන එයි :lol::lol::lol:

    ehema wenna athi. oya 89 neweda?:dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මුලින් ලෙක්චර්ස් අහගෙන ඉදහන්
    ටික දවස්කින් අපි ලෙක්චර්ස් දෙමු

    :rolleyes:
    ගැනුන්ට ලෙක්චර්ස් දෙන්න පික්සුද ඕයි
    ඔයිට වඩා හොදයි හරකෙක්ට අවකලනය උගන්නනවා :baffled::baffled::baffled:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    :no::no: man issara kipadenekatama kiwa. eth kauruth unandu na. man hard talk wala kiwa hethu thama eyala enne naththe. meke system eka lesiyen therumgana amaruyi. mata unat mul kale therun na. :dull:

    එහෙම කියන්න එපා
    අපි එවගෙ අලුතෙන්
    එන අයව දිරිමත් කරන්න
    ඔනා කියලා දිලා


    :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දත් ඇන්දක්ම දාල වගේ :lol::lol:
    නැන්දි මාමගේ දත් ඇන්දම ගලවලා වගේ :lol:

    සයෝ අක්ක බත් මුට්ටියෙන් හස්බන්ඩ්ට දමල ගහල වලියක් අතරතුර :lol: හස්බන්ඩ්ගෙ දත් ඇන්දම කැඩිලා.

    පව් අසරණයා.