~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

anaaa

Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    Charge wenawa slow wage nan poddak cable eka galawala anith paththata (uda yata maaru karala) gahala baluwe nadda?

    Oka cable eke issue ekak mama hithanne, mageth samahara welawata oka wenawa..

    "Ampere" app eka download karanna..charge wena welawata e app eken pennanawa current input eka..mama notice karapu deyak thamai mage slow charge wena welawata phone eka charger eka detect karanne "USB Charger" kiyala..naththan normal QC 3.0 charge wena welawata pennanne "AC Charger" kiyala..ara app eken oka balanna puluwan..

    USB Charger kiyala detect karahama 500 mA wage thamai maximum input eka :)

    ඔව් මචන් ගහල බැලුව. දැන් කොහොමත් අලුත් cable එකක් replace කල. එක වැඩ. Ampere app එකෙන් තමයි හරියටම වැඩේ අහු උනේ වැඩ න කියලා.

    phone එක ගත්තේ 39500, දැන් මස 4ක් ඉවරයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ඕක මුලාවක් බන් සීල් පැක් කියන එක. :dull::sorry:ආයිත්
    සීල් පැක්
    කරන්න ඕන කරන්නෙ හෙයාර් ඩ්‍රයර් එකක් + පොලිතින් සීලරයක් නැතනම්. කියත්තලයකුයි. ඉට්පන්දමක තිබත් ඇති .:baffled: හැබයි
    හෙයාර් ඩ්‍රයර් එක අනිවා ඕනේ+පොඩි ඉවසිමක්:sorry:
    :yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    ලඟදි aliexpress /geekbuying xiaomi ෆෝන් ගෙන්නපු අය ඉන්නවද? දැන් කස්ටම් එකෙන් බඩු hold karala අලුත් tax එකක් ගහනවද රවියා කියපු විදියට..
    නැත්නම් කලින් වගේම gift කියල දැම්මාම ගෙදරටම එනවද?:nerd:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් මචන් ගහල බැලුව. දැන් කොහොමත් අලුත් cable එකක් replace කල. එක වැඩ. Ampere app එකෙන් තමයි හරියටම වැඩේ අහු උනේ වැඩ න කියලා.

    phone එක ගත්තේ 39500, දැන් මස 4ක් ඉවරයි

    Cable එකේ අවුලක් තියෙන්න ඇති එහෙනං..උඹ 32 GB ද ගත්තේ? මම දෙසැම්බර් වල Geekbuying එකෙන් ඔර්ඩර් කරේ 33,654 ක් වගේ ගානක් ගියේ :)

    හැබැයි වොරන්ටි නැහැ ඉතින්..
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,125
    371
    83
    පෝරිසාදයා;21397869 said:
    ලඟදි aliexpress /geekbuying xiaomi ෆෝන් ගෙන්නපු අය ඉන්නවද? දැන් කස්ටම් එකෙන් බඩු hold karala අලුත් tax එකක් ගහනවද රවියා කියපු විදියට..
    නැත්නම් කලින් වගේම gift කියල දැම්මාම ගෙදරටම එනවද?:nerd:

    alieken dekak gatha mcn
    ekak 10 walin awa anika 7 day walin awa
    awalk ne ganin thwa ekak gatha ekath dan ship karala
    ada dawal 12.30 wenakan ali eke sell ekk thiyanwa puluwanm eken gana balapan gana podak adui
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    Redmi 2Pro eke MAC address eka temparary changed karanna vidiyak danna kenek kiyannako....

    Sql editor එකක් දාල තමයි ට්‍රයි කරලා බලන්න වෙන්නේ බන් :dull:
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    මචන්ලා Xiaomi use කරන උන් පොඩ්ඩක් වරෙල්ල.

    මම xiaomi redmi 4 prime එකක් ගත්ත දැන් ටික කාලෙකට කලින්. මේකෙ පොඩි අවුල් දෙකක් තියනව.

    1. wifi network එකකට join වෙලා ඉන්නකොට ගන්න calls එන calls lag වෙනව. කියන ඒව කැඩී කැඩී ඇහෙන්නෙ.

    2. ලොකුවට නැති උනත් data off කරල තියන කොටත් මේ සීන් එක වෙනව සමහර වෙලාවට.

    මගෙ miui version එක තියෙන්නෙ මේක.

    I9460P7.png

    Miui site එකේ dounloads වලට ගියාම තියෙන්නෙ

    LzqdR3H.jpg

    ඕක මම flash කරන්න යනකොට මෙහෙම එකක් එනව.

    EajMELH.png

    Site එකේ තියනව older රොම් එකක් flash කරනවානම් recovery mode ගිහින් wipe all data දාන්න කියල.

    "Please wipe all data in Recovery mode if you want to update to a discontinuous ROM version, or downgrade to an older ROM version using MIUI full ROM pack."

    ඕක කරන්න recovery mode දැම්මහම මෙන්න මෙහෙම එකක් එනව.

    qlzDFq1.jpg

    මට කියපල්ලකො මේක හදා ගන්න විදිහක්.

    1) ube phone eke thiyenne china rom ekkak (bohowita original eka neme)
    2) uba download karala thiyenne global rom eka

    uba rom eka flash karanna giye kohomada recovery mode ekenda? nethnm flash tool ekenda eka pehedili netha mta :rolleyes::dull::dull:
     
    na ban normal system updates walata gihin choose from update package option eken. recovery mode ekata yanna ba.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    na ban normal system updates walata gihin choose from update package option eken. recovery mode ekata yanna ba.
    oka flashboot eken karanna wei bn ube rom eka china eke idan global ekata maru wena nisa
    math flashboot eka wediya pawichchi karala ne
    hariyatama danna kenekgen aha ganin ape dmtx dannawa aethi :P
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    මචන්ලා Xiaomi use කරන උන් පොඩ්ඩක් වරෙල්ල.

    මම xiaomi redmi 4 prime එකක් ගත්ත දැන් ටික කාලෙකට කලින්. මේකෙ පොඩි අවුල් දෙකක් තියනව.

    1. wifi network එකකට join වෙලා ඉන්නකොට ගන්න calls එන calls lag වෙනව. කියන ඒව කැඩී කැඩී ඇහෙන්නෙ.

    2. ලොකුවට නැති උනත් data off කරල තියන කොටත් මේ සීන් එක වෙනව සමහර වෙලාවට.

    මගෙ miui version එක තියෙන්නෙ මේක.

    I9460P7.png

    Miui site එකේ dounloads වලට ගියාම තියෙන්නෙ

    LzqdR3H.jpg

    ඕක මම flash කරන්න යනකොට මෙහෙම එකක් එනව.

    EajMELH.png

    Site එකේ තියනව older රොම් එකක් flash කරනවානම් recovery mode ගිහින් wipe all data දාන්න කියල.

    "Please wipe all data in Recovery mode if you want to update to a discontinuous ROM version, or downgrade to an older ROM version using MIUI full ROM pack."

    ඕක කරන්න recovery mode දැම්මහම මෙන්න මෙහෙම එකක් එනව.

    qlzDFq1.jpg

    මට කියපල්ලකො මේක හදා ගන්න විදිහක්.

    oya charge eka connect karanna kiyala enne mama danna widiyata bootloader eka lock ewage. poddak balapan bootloader eka unlock da nadda kyala.

    http://xiaomitips.com/guide/how-to-check-if-redmi-note-3-bootloader-is-locked-or-unlocked/
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ලා Xiaomi use කරන උන් පොඩ්ඩක් වරෙල්ල.

    මම xiaomi redmi 4 prime එකක් ගත්ත දැන් ටික කාලෙකට කලින්. මේකෙ පොඩි අවුල් දෙකක් තියනව.

    1. wifi network එකකට join වෙලා ඉන්නකොට ගන්න calls එන calls lag වෙනව. කියන ඒව කැඩී කැඩී ඇහෙන්නෙ.

    2. ලොකුවට නැති උනත් data off කරල තියන කොටත් මේ සීන් එක වෙනව සමහර වෙලාවට.

    මගෙ miui version එක තියෙන්නෙ මේක.

    I9460P7.png

    Miui site එකේ dounloads වලට ගියාම තියෙන්නෙ

    LzqdR3H.jpg

    ඕක මම flash කරන්න යනකොට මෙහෙම එකක් එනව.

    EajMELH.png

    Site එකේ තියනව older රොම් එකක් flash කරනවානම් recovery mode ගිහින් wipe all data දාන්න කියල.

    "Please wipe all data in Recovery mode if you want to update to a discontinuous ROM version, or downgrade to an older ROM version using MIUI full ROM pack."

    ඕක කරන්න recovery mode දැම්මහම මෙන්න මෙහෙම එකක් එනව.

    qlzDFq1.jpg

    මට කියපල්ලකො මේක හදා ගන්න විදිහක්.

    fastboot rom eka download karala mi flash tool eken flash karala balanna:rolleyes:
    rom ekanam fake ekak.okkotama kalin BL unlock karaganna wei
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මල මගුලක් නේ උනේ...

    ෆෝන් එක අප්ඩේට් කලාට පස්සෙ චාර්ජ් වෙන්නෙ හෙමින් නේ බන්...ඒක හදා ගන්න ක්‍රමයක් නැත්ද.....ෆොන් එක Mi5 එකක්..8.2 වලට අප්ඩේට් කලාම තමයි සීන් එක උනේ දැන් පැය 3.5 ක් විතර යනවා චාර්ජ් වෙන්න...:baffled::baffled::baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ෆෝන් එක අප්ඩේට් කලාට පස්සෙ චාර්ජ් වෙන්නෙ හෙමින් නේ බන්...ඒක හදා ගන්න ක්‍රමයක් නැත්ද.....ෆොන් එක Mi5 එකක්..8.2 වලට අප්ඩේට් කලාම තමයි සීන් එක උනේ දැන් පැය 3.5 ක් විතර යනවා චාර්ජ් වෙන්න...:baffled::baffled::baffled:

    8.2.1.0 එක නං හෙන bugs තොගයක්ලු බන්..උඹ Forum එක කියෙව්වේ නැද්ද දාන්න කලින්?

    Notifications Double Appear වෙනවලු..

    Google Playstore Apps update/download කරද්දී "Waiting for Wifi" කියල එනවලු..

    Charging slow ලු..

    තව මොනවද මන්ද ප්‍රශ්න ටිකක් තිබුන දාල..

    අනේ මන්ද බන් මුන්ගේ Quality Assurance නම් 0 යි :(
     
    Status
    Not open for further replies.