එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,760
    2,794
    113
    machan umbata puluwan ne thawa lawyers la 2-3 ekathu karan website ekak patan ganna 24*7 online legal advice denna (easy cash,reload walin wage pay karala)

    Car+bus accident ekaka (bus karaya usawi gihin warada piligaththa) car ekata alabe ganna wandi naduwak demmoth godak kal edenawada bun? legal fees kochchara yanawada samaniyen? (garage eken 75,000 estimate ekak deela thienne) full estimate ekama ganna puluwanda?

    bump
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,760
    2,794
    113
    niyamai mchn. rep++
    puluwannam online pay karala advice ganna puluwan site ekak hadapan ara uda ekek kiyala thibuna wage
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    ගොඩක් වෙලාවට කවුරුන් හෝ පොලිසියට දෙන කට උත්තරයක් උසාවියේ දී තමන්ටම බැහැර කරන්න පුලුවන් නේද? උදාහරණයක් විදියට මම ඒ වෙලාවේ සිටි මානසික තත්වය අනුව, එහෙම නැත්තම පොලිසිය තර්ජනය කළ නිසා ඒ දේ කිව්වා කියල..... අනෙක සාමාන්‍ය පුද්ගලයන් ෆැමිලි ලෝයර්ස්ලා තියාගෙන නෑ.... සමහර විට ලෝයර්ස්ලා ගැන දන්නෙම නැති අයත් ඉන්නවා.... එතකොට ලෝයර් කෙනෙක් හොයාගෙන ලෑස්ති වෙන කොට වැඩේ ගොඩක් දුරදිග ගිහින් නේද?

    මම අත්දැකීමෙන් ම දන්නවා බහුතර ලෝයර්ස්ලා ගිජුලිහිණියෝ වගේ.... ඔවුන් සමහර විට තත්වය බොරුවට බැරැුරුම් කරලා පෙන්නනවා.... ඊට පස්සේ ලොකු ගාණක් කියනවා මේකෙන් ඔයා ගොඩ දාන්නම් කියලා..... මට උන සිද්ධියක දී ලෝයර් කෙලින්ම රු. 30,000 ක් ඉල්ලුවා....මම ඒ වෙලාවේ ඔහුත් සමග සංවාදයක නිරත වුණාට පස්සේ ඔහු මා සමග පොලිසියට යාමට රු. 2,500 යි ගත්තේ.... යම් තරමකට හෝමම නීතිය ගැන උරගාල තිබ්බ නිසා ගොඩ.... අහිසංකයෝ ආපුවහ මරාගෙන කන ලෝයර්ස්ල ඕන තරම්....

    ඔය හැම දේකටම වඩා වැදගත්වන්නේ නීතිය දැනුවත් භාවය මිසක වරදක් කරලා ඒකෙන් ගැලවෙන්න එක එකාට අහුවෙන එක නෙවෙ කියන එක තමයි මගේ මතය....
     
    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0


    ගොඩක් වෙලාවට කවුරුන් හෝ පොලිසියට දෙන කට උත්තරයක් උසාවියේ දී තමන්ටම බැහැර කරන්න පුලුවන් නේද? උදාහරණයක් විදියට මම ඒ වෙලාවේ සිටි මානසික තත්වය අනුව, එහෙම නැත්තම පොලිසිය තර්ජනය කළ නිසා ඒ දේ කිව්වා කියල..... අනෙක සාමාන්‍ය පුද්ගලයන් ෆැමිලි ලෝයර්ස්ලා තියාගෙන නෑ.... සමහර විට ලෝයර්ස්ලා ගැන දන්නෙම නැති අයත් ඉන්නවා.... එතකොට ලෝයර් කෙනෙක් හොයාගෙන ලෑස්ති වෙන කොට වැඩේ ගොඩක් දුරදිග ගිහින් නේද?

    මම අත්දැකීමෙන් ම දන්නවා බහුතර ලෝයර්ස්ලා ගිජුලිහිණියෝ වගේ.... ඔවුන් සමහර විට තත්වය බොරුවට බැරැුරුම් කරලා පෙන්නනවා.... ඊට පස්සේ ලොකු ගාණක් කියනවා මේකෙන් ඔයා ගොඩ දාන්නම් කියලා..... මට උන සිද්ධියක දී ලෝයර් කෙලින්ම රු. 30,000 ක් ඉල්ලුවා....මම ඒ වෙලාවේ ඔහුත් සමග සංවාදයක නිරත වුණාට පස්සේ ඔහු මා සමග පොලිසියට යාමට රු. 2,500 යි ගත්තේ.... යම් තරමකට හෝමම නීතිය ගැන උරගාල තිබ්බ නිසා ගොඩ.... අහිසංකයෝ ආපුවහ මරාගෙන කන ලෝයර්ස්ල ඕන තරම්....

    ඔය හැම දේකටම වඩා වැදගත්වන්නේ නීතිය දැනුවත් භාවය මිසක වරදක් කරලා ඒකෙන් ගැලවෙන්න එක එකාට අහුවෙන එක නෙවෙ කියන එක තමයි මගේ මතය....

    3 weni loke rataka api law danagatta kiyala goda enna tikak amarui loku prashnekadi..aniwa 3rd party ekak ona ....:(:(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම උසාවියක දී මගේ ඇස් දෙකෙන්ම දැක්ක ඉතමත් කණගාටු සිද්ධියක් කියන්නම්.... මුදල් ඇපකරයක් නිදහස් කරගන්න උසාවියට ගිය වෙලාවේ එක ලෝයර් කෙනෙක් ළග තරුණයින් 6 ක් 8 ක් වට වෙලා ඉන්නවා.... මම ටිකක් විපරම් කරල බැලූවට පසේසේ පොඩි පොඩි ට‍්‍රැෆික් කේස් නිසා උසාවියේ දාපු එවුන්.... මේ ලෝයර් එක තරුණයෙක්ගෙන් රු. 2,000/- ගානේ ගත්තා.... ඊට පස්සේ මිනිහ අර තරුණයින්ට උපදෙස් දෙනවා ඔයා නම කතා කරපුවම විත්ති කූඩුවට නගින්න මම බලා ගන්නම් කියලා.... ඉතිං අන්තිමට මොකද වෙන්නේ නම කියපුවම අරූ කූඩුවට නගිනව.... චෝදනාව කියපුවම මේ ලේයරු නැගිටල කියනවා වරද පිලිගන්නවා ස්වාමි කියලා... :lol: ඊට පස්සේ දඩය නියම වෙනවා... ඔය ටික තමන්ටම කරගන්න පුලූවන් දෙයක් නේද? මේක වෙලා තියෙන්නේනොදැනුවත ්භාවය වඩාත්ම හොඳයි ලෝයර් සරණං ගච්චාමි කියන දේ දෙකට තියලා පළමුව එදිනෙදා නීතිය, උසාවියක නඩුවක් විග‍්‍රහ වන විදිය, පොලිසියේ කි‍්‍රයාත්මක භාවය සම්බන්ධව ටිකක් හදරාන එක.... මම අවධාරණය කරනනේ නීතිය පිළිබඳව යම් දැනුවත් භාවයක් නැති එකෙක් ගියාම ලෝයර්ස්්ලා මරවගෙන කනව කියන එකයි
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    3 weni loke rataka api law danagatta kiyala goda enna tikak amarui loku prashnekadi..aniwa 3rd party ekak ona ....:(:(

    අනිවාර්යයෙන්ම ලෝයර් කෙනේක්ගේ සහය ගන්නම ඕන කතාව ඇත්ත.... ඒ වුණත් මෙලෝ හසරක් නොදැන ලෝයර් කෙනෙක් ළගට යනව කියන්නේ ඌට ඉතිං අඹ සරණයි කියන එක..... සමහරක් වෙලාවට ඊළ`ග නඩු වාරයට සූදානම් වෙන්නේ නැතිව එදාට උසාවිය් දී කල් අරගෙන අසරණ මිනිස්සුන්ගෙ සල්ලි කාලය කන ලෝයර්ස්ලා එමටයි... හැබැයි පොඩි දැනුවත් භාවයක් තිබ්බනම් නඩුවට කලින් ලෝයර්ට ඊළග නඩු වාරයේ දී විය යුත්ත ගැන සාකච්චා කරල පෙර සූදානමක් වෙව්න පුලූවන්න..... මගේ අයියගේ පාරේ නඩුවකට ලෝයර් හම්බවෙන්න ගියාම හැමදාම අයිය ඌට සිද්ධිය මුල ඉඳන් කියන්න ඕන..... මොකද මිනිහට මාසයට සිද්දිය අමතකයි... අන්තිම ලිඛිත ප‍්‍රකාශන ගලපල ටයප් කරල දුන්නේ මම.... :(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අනික තවත් වැදගත්ම කාරණය තමයි ලංකාවේ බහුතරයක් ලෝයර්ස්ලා උසාවියේ දී මාගේ
    සේවාලාභියා කියලා නමට කිව්වට සමාජයේ දී හැසිරෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදියට... ඔන්න ගමේ අහිංසක හරමානිස් කුමන හෝ කරුණකට යනවා ටවුමේ ලෝයර් හම්බවෙන්න.... ඕන්න ඔතනදී ලෝයර් නඩුකාරයගේ කැරැුක්ටර් එකට එන්ටර් වෙනවා... අන්තිමට සේවාදායකයා සේවාලාභියා වෙලා... සේවාලාභියා සේවා දායකයා වෙලා... අන්තිමට අර මනුස්සයට තමුසේ, අයිසේ කියන තැනට ලෝයර් ඉදිමෙනවා... අන්තිමට හරමානිස් අර ලෝයර් ඉස්සරහා බැගෑපත්වෙන බැලයෙක් වෙනවා.... මේ හැමදෙයක්ම යම් කිසි සූක්ෂම පංතියක් වෙනුවෙන් හැඩ ගස්වලා තියෙන දේවල්.... සෑම විටම ලෝයර් කෙනෙක් කියන්නේ අපිට සේවා සපයන්නෙක් කියන එක වහන් කරන්න තරම් ඔවුන් සූක්ෂමයි.... හැබැයි ටිකක් නීතිය ගැන දන්න කියන කෙනෙක් සෙට් වුණාම ඕන්න නියම ලෝයර් කැරක්ටර් එකට එන්ටර් වෙලා අඩුම තරමේ මහත්තයා කියල හරි කියල කතා කරන තැනට එනවා....

    මම තනුජකගෙන් ඉල්ලනවා පුලූවන්නම් පොලිසියක පැමිණිල්ලක් දාන විදිය, උසාවියක නඩුවක් ගොනු වන ආකාරය, එන්තරවාසි අරව මේවා ගැන ත්‍රෙඞ් එකක් දාන්න කියලා.... එතකොට බහුතරයකට ඒකෙන් ගොඩක් සෙතක් වෙයි..... (මම දන්න විදියට තනුජ ලෝයර් කෙනෙක්.... අපිට ගොඩක් නොදන්න දේවල් දැන ගන්න පුලූවන් වෙයි...) :)
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    වටින ත්‍රෙඩ් එකක් තනුජක අයියේ රෙප් ++
    1.වලියකට ගිහිං කාට හරි ගහන්න කලින් අපි පොලිසියෙ ඇන්ට්‍රියක් දාලා ඊටපස්සෙ ගහන එකේ තියන නීතිමය වාසි මොනවද??

    2.ක්ෂණික කෝපය මත/ආත්මාරක්ෂාවට කාව හරි මැරුවොත් හිරේ නොගිහිං බේරෙන්න පුලුවන්ද??(කාව හරි මරන්න එහෙම නෙවෙයි ඈ නිකං දැනගන්න ඇහුවෙ:P:P)

    තනුජක අයියා තාම ඇවිත් නෑ වගේ :(:(මචංලා හදිස්සි කේස් එකකට මේ පලවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දියන්කො කවුරුහරි නීතිය දන්න පොරක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම හොදයි ඈ.....
    බොහොම හොදයි........

    හැබැයි අත්දැකීමෙන් අනිගතයේ දී එන මඩ කීපයක් ගැනත් කියන්නං...
    -තමං ව කිරියේ මකට් කරලා සල්ලි හොයනවා.
    -වැඩ නැතුව වේලි වේලි ඉන්න නිසා මේකෙන් සල්ලි හොයන්න හදනවා
    -මං පොර කියල පෙන්නන්න හදනවා

    මල්ලි මේවටත් ලෑස්ති පිට ඉදහං ඈ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොහොම හොදයි ඈ.....
    බොහොම හොදයි........

    හැබැයි අත්දැකීමෙන් අනිගතයේ දී එන මඩ කීපයක් ගැනත් කියන්නං...
    -තමං ව කිරියේ මකට් කරලා සල්ලි හොයනවා.
    -වැඩ නැතුව වේලි වේලි ඉන්න නිසා මේකෙන් සල්ලි හොයන්න හදනවා
    -මං පොර කියල පෙන්නන්න හදනවා

    මල්ලි මේවටත් ලෑස්ති පිට ඉදහං ඈ....

    :(
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Thank you Thanujaka!
    (You must spread some Reputation around before giving it to thanujaka again.)
     

    thanujaka

    Well-known member
  • වටිනා ත්‍රෙඩ් එකක්. rep+.
    වරදක් කරලා පොලිසිය කුදලන් යනකන් ඉන්න එකේ හා පොලිසියට භාර වෙන එකෙයි අතර වෙනස (වාසි /අවාසි ) මොනවද ?

    භාර උනාම ඉතිං උසාවියේදි පොඩි චාන්ස් එකක් තියෙනවා ඇපදෙනකොට එහෙම.. හැන්ගිලා ඉදල අල්ලං ගියාම ඇප ගන්න අමාරුයි..
    වෙන ලොකු වාසියක් අවාසියක් නෑ..
     

    thanujaka

    Well-known member
  • Paredi Accident ekak unoth Lawyer la Hoya Hoya Inna welawak na ne.ewelawema Policiya Awoth.. Ethakota Moko Karanna one?

    ඇක්සිඩන්ට් එකක උනත් කට උත්තරයක් පාරෙදි ගන්නේ නෑනේ බං.. පොලිසියට ගෙනිහිල්ල ඉවරවෙලා තමයි කට උත්තරේ ගන්නේ..

    ඇක්සිඩන්ට් එක උන ගමන්ම ලගම හිතවතෙක්ට කියප්ං ලෝයර් කෙනෙක් කතා කරං පොලොසියට එන්න කියල.

    පොලිසියට කියපං මගේ ලෝයර් එක්ක කතා කරල ඉවරවෙලා කට උත්තරයක් දෙන්නං කියල..
    ඒකට පොලිසියට බෑ කියන්න බෑ උන් කියන්නෙත් නෑ..
    ඌට පස්සේ ලෙඩේ වැටෙන හින්ද..

    මට මේ ගැන මුකුත්ම කියන්න බෑ ලෝයර් එක්ක කතාකරලා ඉවරවෙලා කට උත්තරේ දෙන්නං කියපං ...
     

    thanujaka

    Well-known member
  • බොහෝම වටිනවා මචං. වටිනවා කියන්නේ වටිනාකම කියලා නිම කරන්න බෑ.
    එළකිරියටම ඉන්නේ එකම එක ලෝයර් මහත්තයයි :)
    වෙන ලෝයස්ලගේ නම් සල්ලි වලින් පිට නීති උපදෙස් නෑ. ඒ අතින් තනූජක දුර්ලභ ගනයේ මනුස්සයෙක්.
    තනූජකගේ උගත්කමෙන්, කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කරන සේවයට පිං සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ උගත්කම තව තවත් වැඩි දියුනු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    +24

    අගය කිරීමට තෑන්ක් යූ වෙරිමච් මචං...