"අපිට මෙහෙම කරන්න එපා...! මේ ඇඟිල්ල දිගු වෙන්නේ සිරිසේනටයි " එදා යහපාලනයට කඩේ ගිය දීපානි මෙදා යහපාලනය පට්ට පතුරු ගහයි.
තේරුම් ගනින් ඇත්ත තත්වෙ. එකට හිටියට, සමහරුන්ට ඕන මෛත්රීව, සමහරුන්ට ඕන රනිල්ව.
මෛත්රී රනිල් දෙන්නගෙම ආශීර්වාදයෙන් තමයි මේ අය මීඩියා එකට ඇවිල්ලා බුරන්නේ.
මෛත්රිටත් එහෙම උන් ඉන්නවා. උන් රනිල්ට බනිනවා. ඔය ඉන්නේ රනිල්ගේ බජාර් එකේ උන්. ඔය කියන්නෙ මෛත්රී එක්ක බෑ ඒ නිසා ජනාධිපතිකම දෙන්න පුළුවන් දෙයක් නම්, අගමැතිට දීලා මකබෑවිලා පලයන් කියලයි ඔය ගෑනි නොකියා ඔය කියන්නෙ. නැතුව ඔය කෑ ගහන්නේ මහින්දව ගේන්න නෙවෙයි.

දීපානි අක්ක පත්කරගත්ත ආණ්ඩුව නෙ. දැන් ඇයි මේ බනින්නේ.

උබ සිරිසේනට සෑහෙන්න කඩේ යනවා නේද.ගම පොළොන්නරුවෙද?![]()
තේරුම් ගනින් ඇත්ත තත්වෙ. එකට හිටියට, සමහරුන්ට ඕන මෛත්රීව, සමහරුන්ට ඕන රනිල්ව.
මෛත්රී රනිල් දෙන්නගෙම ආශීර්වාදයෙන් තමයි මේ අය මීඩියා එකට ඇවිල්ලා බුරන්නේ.
මෛත්රිටත් එහෙම උන් ඉන්නවා. උන් රනිල්ට බනිනවා. ඔය ඉන්නේ රනිල්ගේ බජාර් එකේ උන්. ඔය කියන්නෙ මෛත්රී එක්ක බෑ ඒ නිසා ජනාධිපතිකම දෙන්න පුළුවන් දෙයක් නම්, අගමැතිට දීලා මකබෑවිලා පලයන් කියලයි ඔය ගෑනි නොකියා ඔය කියන්නෙ. නැතුව ඔය කෑ ගහන්නේ මහින්දව ගේන්න නෙවෙයි.

dimuthmike;21402533[SIZE=3 said:]"අපිට මෙහෙම කරන්න එපා...! මේ ඇඟිල්ල දිගු වෙන්නේ සිරිසේනටයි " එදා යහපාලනයට කඩේ ගිය දීපානි මෙදා යහපාලනය පට්ට පතුරු ගහයි.[/SIZE]
හොඳ වැඩවලට කඩෙ යන එකත්, වැරදි වැඩ වලට විරුද්ධව කඩේ යන එකත් දෙකම හොදයි. ඉස්සර මම දැක්කේ හොඳ නරකක් නැතුව, රජතුමා කරන ඕන දේකට කඩේ යන අය. එක එක මිනිස්සුන්ට විරුද්ධව කඩේ යන් නැතුව, හරි වැරැදි දෙකට ඒ විදියට කතා කිරීම තමා වෙන්න ඕනෙ.
යහපාලනයට ඒ කාලෙ කඩේ ගියා කියලා හැමදාම ඒක වර්ණනා කර කර ඉන්න ඕනෙ කියලා තමුන්නාන්සේ හිතනවා නම්, ඒක ඔබතුමාගෙ ආකල්පවල පුරස්නයක්