Dipani Silva ta wenasa sapa nahalu

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    "අපිට මෙහෙම කරන්න එපා...! මේ ඇඟිල්ල දිගු වෙන්නේ සිරිසේනටයි " එදා යහපාලනයට කඩේ ගිය දීපානි මෙදා යහපාලනය පට්ට පතුරු ගහයි.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    4622173.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    තේරුම් ගනින් ඇත්ත තත්වෙ. එකට හිටියට, සමහරුන්ට ඕන මෛත්‍රීව, සමහරුන්ට ඕන රනිල්ව.

    මෛත්‍රී රනිල් දෙන්නගෙම ආශීර්වාදයෙන් තමයි මේ අය මීඩියා එකට ඇවිල්ලා බුරන්නේ.

    මෛත්‍රිටත් එහෙම උන් ඉන්නවා. උන් රනිල්ට බනිනවා. ඔය ඉන්නේ රනිල්ගේ බජාර් එකේ උන්. ඔය කියන්නෙ මෛත්‍රී එක්ක බෑ ඒ නිසා ජනාධිපතිකම දෙන්න පුළුවන් දෙයක් නම්, අගමැතිට දීලා මකබෑවිලා පලයන් කියලයි ඔය ගෑනි නොකියා ඔය කියන්නෙ. නැතුව ඔය කෑ ගහන්නේ මහින්දව ගේන්න නෙවෙයි.
     
    උබ සිරිසේනට සෑහෙන්න කඩේ යනවා නේද.ගම පොළොන්නරුවෙද?:dull:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    තේරුම් ගනින් ඇත්ත තත්වෙ. එකට හිටියට, සමහරුන්ට ඕන මෛත්‍රීව, සමහරුන්ට ඕන රනිල්ව.

    මෛත්‍රී රනිල් දෙන්නගෙම ආශීර්වාදයෙන් තමයි මේ අය මීඩියා එකට ඇවිල්ලා බුරන්නේ.

    මෛත්‍රිටත් එහෙම උන් ඉන්නවා. උන් රනිල්ට බනිනවා. ඔය ඉන්නේ රනිල්ගේ බජාර් එකේ උන්. ඔය කියන්නෙ මෛත්‍රී එක්ක බෑ ඒ නිසා ජනාධිපතිකම දෙන්න පුළුවන් දෙයක් නම්, අගමැතිට දීලා මකබෑවිලා පලයන් කියලයි ඔය ගෑනි නොකියා ඔය කියන්නෙ. නැතුව ඔය කෑ ගහන්නේ මහින්දව ගේන්න නෙවෙයි.

    :lol::lol::lol:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    dimuthmike;21402533[SIZE=3 said:
    ]"අපිට මෙහෙම කරන්න එපා...! මේ ඇඟිල්ල දිගු වෙන්නේ සිරිසේනටයි " එදා යහපාලනයට කඩේ ගිය දීපානි මෙදා යහපාලනය පට්ට පතුරු ගහයි.[/SIZE]

    හොඳ වැඩවලට කඩෙ යන එකත්, වැරදි වැඩ වලට විරුද්ධව කඩේ යන එකත් දෙකම හොදයි. ඉස්සර මම දැක්කේ හොඳ නරකක් නැතුව​, රජතුමා කරන ඕන දේකට කඩේ යන අය​. එක එක මිනිස්සුන්ට විරුද්ධව කඩේ යන් නැතුව​, හරි වැරැදි දෙකට ඒ විදියට කතා කිරීම තමා වෙන්න ඕනෙ.
    යහපාලනයට ඒ කාලෙ කඩේ ගියා කියලා හැමදාම ඒක වර්ණනා කර කර ඉන්න ඕනෙ කියලා තමුන්නාන්සේ හිතනවා නම්, ඒක ඔබතුමාගෙ ආකල්පවල පුරස්නයක්
     
    • Like
    Reactions: DangerMan119

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    හොඳ වැඩවලට කඩෙ යන එකත්, වැරදි වැඩ වලට විරුද්ධව කඩේ යන එකත් දෙකම හොදයි. ඉස්සර මම දැක්කේ හොඳ නරකක් නැතුව​, රජතුමා කරන ඕන දේකට කඩේ යන අය​. එක එක මිනිස්සුන්ට විරුද්ධව කඩේ යන් නැතුව​, හරි වැරැදි දෙකට ඒ විදියට කතා කිරීම තමා වෙන්න ඕනෙ.
    යහපාලනයට ඒ කාලෙ කඩේ ගියා කියලා හැමදාම ඒක වර්ණනා කර කර ඉන්න ඕනෙ කියලා තමුන්නාන්සේ හිතනවා නම්, ඒක ඔබතුමාගෙ ආකල්පවල පුරස්නයක්

    :lol:
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    හොඳ වැඩවලට කඩෙ යන එකත්, වැරදි වැඩ වලට විරුද්ධව කඩේ යන එකත් දෙකම හොදයි. ඉස්සර මම දැක්කේ හොඳ නරකක් නැතුව​, රජතුමා කරන ඕන දේකට කඩේ යන අය​. එක එක මිනිස්සුන්ට විරුද්ධව කඩේ යන් නැතුව​, හරි වැරැදි දෙකට ඒ විදියට කතා කිරීම තමා වෙන්න ඕනෙ.
    යහපාලනයට ඒ කාලෙ කඩේ ගියා කියලා හැමදාම ඒක වර්ණනා කර කර ඉන්න ඕනෙ කියලා තමුන්නාන්සේ හිතනවා නම්, ඒක ඔබතුමාගෙ ආකල්පවල පුරස්නයක්

    Sirawatama, hoda deta hodai kiyannath, naraka deta narakai kiyannath kondak thiyena ganiyek Deepani Silva.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    :):yes: