Dialog tv?

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන්ලා Dialog tv postpaid එකද වාසි prepaid එකද? මගේ ලඟ තියෙන්නේ monitor එකක්. HDMI port එකක් තියෙනවා. Prepaid package එකෙ දෙන setup box එකේ HDMI port එකක් තියෙනවලු. එක ගත්තොත් තනියම setup කරගන්න වෙනවා. තනියම හයි කරගන්න එක අමරු වෙයිද?

    Mamath prepaid ekak gaththe ban.. godak welawata belenne lankawe channel tika witharaine.. boruwata maseta 900k withara gewanne mokatada machan.. mata nan maseta 130i.. uba anith ewath balanawa nan gaththata awulak ne.. setup box eke hdmi thibbada kiyala nan mathaka ne.. oka hai karana eka nan echachar gemak ne.. thawa wisthara one nan PM karanna.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    හිටන්... , අර update එක යනවා නේ ද පාන්දර ,ඒක වෙන්න ඇති :oo:

    පොඩ්ඩා;21391699 said:
    ඇත්තද දන්නේ නෑ
    17499188_1887874821481277_5786660680216336973_n.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මගේ කනෙක්ෂන් එකේ හිග තිබ්බ 3000ක්
    මම නොගෙවා ඉන්නකොට රිසීවර් එක ගලවන් යනවා කියල ලියුම් ආව
    පස්සේ ආයි ලියුමක් ආව ගෙවන්න ඕනි නැහැ ප්‍රී පෙඩ් එකකට මාරු වෙන්න චාන්ස් එකක් මට හම්බුවෙලා කියල
    මම අලුත් රිසීවර් එක උස්සන් ඇවිල්ල පරණ සැට් කනෙක්ෂන් එකට ගැහුවා

    උන්ගේ අලුත් රිසීවර් එක පට්ට , මීඩියා ප්ලේයර් එකක් විදිහට යුස් කරනන පුළුවන්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පොඩ්ඩා;21394157 said:
    නෑ බන් මේක ඇත්ත . උන්ගේ FB Page එකෙත් කියලා තිබ්බා අයින් කරනවා කියලා

    ඒ කියන්නේ ගත්ත උන්ටත් කෙල
    වෙනවද බන්?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    පොඩ්ඩා;21391699 said:
    ඇත්තද දන්නේ නෑ
    17499188_1887874821481277_5786660680216336973_n.jpg

    පොඩ්ඩා;21394255 said:
    දැන් තියෙන කට්ටියට වෙනසක් නෑ .

    kathawa atta, mamath ahala baluwa. kalin gatta ayata awulak na. aluthen 3/= per day denne na kiwwa
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    සිරාවට මාත් හිතුවේ ඕකම තමය් ..මන් lst april ගත්තේ pre -paid එක...තාම අව්ලක් උන් නැ ... 3 pkg එක ...150ක් වගේ යන්නේ මාසෙටම...match එක දවසට ඉතින් තව 5ක් 6ක් යනවා :Pහැබැය් ඉතින් අව්ලක් උනොත් ඉතින් sryම තම...postpaid එකේ lifetime warrenty නේ :angry:

    රු 50 දැම්මම සතියක් වත් තියෙන්නෙ නැනෙ