මචන්ලා උදව්වක් ඕනේ. BSc (Honours) Accounting and Finance degee එකකට යන්න පුළුවන් ජොබ් මොනවද ? Banking side එකට අමතරව audit firm එකක වගේ පුළුවන් නේද ?
පොඩ්ඩක් දන්නවනම් කියපන්කො. ලොකු උදව්වක්. දන්නේ නැත්තන් bump එකක්වත් දාගෙන පලයන්. Thanks

පොඩ්ඩක් දන්නවනම් කියපන්කො. ලොකු උදව්වක්. දන්නේ නැත්තන් bump එකක්වත් දාගෙන පලයන්. Thanks