Audi - Benz - BMW

reddit

Well-known member
  • Aug 18, 2016
    8,957
    8,199
    113
    Chilaw
    රත්තරං;21409487 said:

    මහේශයගෙන් අහපන්.FD2 කීයක් තියෙනවද කා ගාවද තියෙන්නේ ඒකගේ ලග්නේ මොකක්ද උපන් නැකත මොකක්ද ඔක්කෝම කියයි ඇනේට

    :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Peugeot 406 2011 naha machan 2001 wennethi. apo ow hariyata maintain karanna oni, anika wahane hodata duwanawanam leda adui :)

    Mama 4years use karanawa, kalayak mama wediya duwanne nathiwa wahane gedara tiyala tibba, etakota rate nathi leda enawa. passe mama nitaframa duwanna gatta ehema awulak naha :)

    ow machan 2001
    mata type karaddi waradila wadila passe dakke

    umbe thread ea dakala thamayi mama bosath ekka gamanak yanakota car eka gana rate nathi prashna ahuwe:rolleyes::rolleyes:

    porath habayi madyasthwa uththra dunna.
    miniha europe car lover kenek

    wahane hodata thiyan innawa
    awulak awoth senika garage ekata daala hadawanawa

    dawasak matath ekata parts hoyannna panchikawaththe yanna wuna.:rofl::rofl:

    man nitharama yanne enne eken
    manual eth gaanak na manta
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තම්බි නානා යුරෝපියන් වෙහිකල් මාකට් එක කාලා:angry::angry:.දැන් බි.එම් .ඩව්ලිව් එහෙම තියන උන්ට වාහනනම් විකුන ගන්න වෙන් නැ.තලලා විසි කොරන්න වෙන්නේ:baffled::baffled:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    ඔව් බන් මගේ කලින් බොසටා තිබ්බේ pegeuot 406 2011එකක්
    එයාගෙන් වාහනේ ගැන ඇහුවම කිව්වේ ඔය ටිකමයි.
    වහනෙත් සුපිරි,
    යන්න පුළුවන් යකා වගේ.

    ඒ වගේම තමයි man මට දුන්නු ප්‍රදානම අවවාදය
    europe එකක් පදිනවානම්
    ගානට වෙලාවට සර්විස් ටික කරන්න
    පාර්ට්ස් රෙපයෙර් හෝ මාරු කරද්දී geniune ම පාර්ට්ස් දාන්න
    අපිට තිබ්බ Peugeot 306(2012-2014) එකක්,ඒක පැදලා තමා යුරෝපියන් වාහන වල ඇත්ත තත්වේ දැනගත්තේ :angry:
    ගත්තේ ලක්ෂ19 කට :dull:
    දුන්නේ ලක්ෂ14 කට :baffled:
    දල අලාබය ලක්ෂ5 :oo:
    රිපයර් වලට ගිය වියදම ලක්ෂ6+ :frown:
    ශුද්ද අලාබය ලක්ෂ 11 :growl:
    වාහනේ පොඩි ලෙඩක් ආවත් දැම්මේ company
    මාසෙකට මොකක් හරි error එකක් එනවාමයි :dull:
    දැන් නම් තියෙනවා Honda Grace එකක් :love:
    කියපු වාහනේ කිසි ලෙඩක් දුකක් නෑ :rolleyes:
    Toyota වල ඒ ගානට තියෙන වාහන වලට වඩා comfortability එක හොදයි :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තම්බි නානාව ඩිමෝ එකෙං උස්සලා
    8.gif
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,957
    8,199
    113
    Chilaw
    අපිට තිබ්බ Peugeot 306(2012-2014) එකක්,ඒක පැදලා තමා යුරෝපියන් වාහන වල ඇත්ත තත්වේ දැනගත්තේ :angry:
    ගත්තේ ලක්ෂ19 කට :dull:
    දුන්නේ ලක්ෂ14 කට :baffled:
    දල අලාබය ලක්ෂ5 :oo:
    රිපයර් වලට ගිය වියදම ලක්ෂ6+ :frown:
    ශුද්ද අලාබය ලක්ෂ 11 :growl:
    වාහනේ පොඩි ලෙඩක් ආවත් දැම්මේ company
    මාසෙකට මොකක් හරි error එකක් එනවාමයි :dull:
    දැන් නම් තියෙනවා Honda Grace එකක් :love:
    කියපු වාහනේ කිසි ලෙඩක් දුකක් නෑ :rolleyes:
    Toyota වල ඒ ගානට තියෙන වාහන වලට වඩා comfortability එක හොදයි :cool:

    Grace eka maru :D mamanam vezel walata wada grace eka tamai set,
     
    උබලට මරාලයක් සෙට් වුනාද දන්නේ නැහැ
    කෝකටත් රෙපයාර් වලට නම් බොසා අදුරන පොට් එහෙකට තමා දන්නේ බන්
    එතන උන් කෑලි ගෙනල්ල දෙනවනම් වැඩේ කරලා දෙනවා
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Grace eka maru :D mamanam vezel walata wada grace eka tamai set,
    ඔව් බන් Grace එක නම් කියාපු බාන්ඩේ ;),Vezel එක පට්ට කොමොන් අනික pick up අන්තිමයි :baffled:
    කන්දක් දැක්කම මෙහෙ ඉදන් නලියනවා :no: ,එකට මේක කකුල තිබ්බ ගමන් යනවා :)
    petrol නම් කරනවා පොඩ්ඩක් හොරයි Toyota Hybrid එක්ක බැලුවම :yes:

    උබලට මරාලයක් සෙට් වුනාද දන්නේ නැහැ
    කෝකටත් රෙපයාර් වලට නම් බොසා අදුරන පොට් එහෙකට තමා දන්නේ බන්
    එතන උන් කෑලි ගෙනල්ල දෙනවනම් වැඩේ කරලා දෙනවා
    කොහොමත් ඔය වාහන මරාල තමා බන් :yes:
    ලංකාවට ගැලපෙන්නේ නෑ :no:
    අපිත් ඔරිගීනල් පාට්ස්මයි දැම්මේ :dull:
    ඒ කාලේ කරපු ගොන් කම් දැන් තමා තේරෙන්නේ :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,159
    113
    Forest
    European vehicles are only good if you buy them brand new :P Just refer YouTube reviews of bloody සුද්දාස් :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ow machan 2001
    mata type karaddi waradila wadila passe dakke

    umbe thread ea dakala thamayi mama bosath ekka gamanak yanakota car eka gana rate nathi prashna ahuwe:rolleyes::rolleyes:

    porath habayi madyasthwa uththra dunna.
    miniha europe car lover kenek

    wahane hodata thiyan innawa
    awulak awoth senika garage ekata daala hadawanawa

    dawasak matath ekata parts hoyannna panchikawaththe yanna wuna.:rofl::rofl:

    man nitharama yanne enne eken
    manual eth gaanak na manta

    Matath company ekaka director kenek set una, porata tiyenne 406 ekak, math ekka talk kalama porai mamai dennama ekama garage wala bada gala tiyenne. porata hodata salli tiyanawa, gewal walin baninawa oka dila dala hoda aluth wandiyak bassanna kiyala, pora mekata asai.

    406 scene eka tiyenne kudu gahuwa wage use karanna gattama wena ewata asawak naha, sirawata kiwwoth aluth allion ekaka nagala giyath araka taram set wenne na. eth scene eka tiyenne dan godak wahana awurudu 15k witara parana nisa, samahara kali maru karanna wenawa. eth dila ganna ekak nathi nisa pawichchi karanawa.

    Nikamata hithapan oka laksha 15kata witara dila, Allion 2010k ganna laksha 50k witara denna oni, e kiyanne thawa laksha 35, danna wenawane :oo: 2010 kiyanne aluth nemei awurudu 7k paranaine.