ගෑස්කට් වගේවියොස් එකේද?
ow ban


කීයකට විතර කෙලවෙයිද බං ගෑස්කට් දාන්න.ගෑස්කට් වගේවියොස් එකේද?


කීයකට විතර කෙලවෙයිද බං ගෑස්කට් දාන්න.Math ekka race awa ban ekek. Mata aduna.

මට ඕකක් ගත්ත එකෙක් දුන්නා දේශනයක් අපේ ගෙදරටම ඇවිල්ලා..යකෝ මගේ ඇලියන් එකත් ඌ පහතට දාලා කතා කලේ..මම හිතන්නේ කම්පැනියෙන් උන්ගේ බ්රේන් වොෂ් කරලා වගේ ඕක ඇගේ ගහනවා ඇත්තේ.කම්පැනි ඇඩ් ඕන නෑ.මාර්කටින් කරන්නේ ඕක ගත්ත එවුන්මයි..බොරුනම් එකෙක් ගෙන් නවත්වලා අහලා බලපන්කෝ
![]()



තෙල් වැඩ කරන එක ඇරෙන්න ඇලියන් එකට වඩා කියන්න කිසිම හොඳක් නෑනේ බං ඕකේ - මොනවද ඌ කිව්වේ? කියහන්කෝ බලන්න![]()
1.)untouch brand new luතෙල් වැඩ කරන එක ඇරෙන්න ඇලියන් එකට වඩා කියන්න කිසිම හොඳක් නෑනේ බං ඕකේ - මොනවද ඌ කිව්වේ? කියහන්කෝ බලන්න![]()

Danne nee ban..e yaka mata midulata genath pennala giya..sudu pata ekak.mamanam hithanne nee owa pahuwenakota thel karawi kiyala..mewath ban laga peguwe nethoth 16k 17k karai hemin gaanata giyoth..thel keeyak wadada kwid eke
1.)untouch brand new lu
2.)sure lu mukuth repair anne nelu
3.)owa paranalu dan kale harilu
4.)lassanailu
5.)vezel aka wagelu ban
Tawa kiwwa ona part ekak agentgen ganna puluwanlu ewa...mama gona wage ahan idala ahuwa sump aka wadieda kiyala eya kiyanawa ehema internet wala condem karala tibbata ahema deyak nee meka hoda wahane kiyala mama haa kiwwa..
Tawa 1 year walin balamuko uge ake thathwe..



මගේ පිටිපස්සේ ශොක් වල ඩස්ට් කවර් දාලා rear බ්රේක් ඇජස්ට් කරන්න 2200ගත්තා බන්...wedi neda gana...

Owa kathakaranakota u th ekka uge hitapu thathwe ekka (happy mood)e yaka tharahawenawa...1,2. True, but running maintenance ara wena mokuth major repairs awe nane umbe used Allion eke
3. Parana wahane thiyena features/safety features mokuth nathiwa aluth car ekak aran mokatada?
4. Matanam sedan type thama hariyanne
5. Mama vezel ekatath kamathi nah
6. Mama dan xx years use karanawane parts one ekak toyota lanka eke thynw
mama chamara unanam ohm kynw![]()

Kalin garage eke pora balance bar eke bush danna gaththe 600i ban...uta weda wedi nisa methanata denme..uta denmanam magen 1500ta wada ganne nee.Naunath 500 ganna eke oya gana shape wage![]()
තෙල් වැඩ කරන එක ඇරෙන්න ඇලියන් එකට වඩා කියන්න කිසිම හොඳක් නෑනේ බං ඕකේ - මොනවද ඌ කිව්වේ? කියහන්කෝ බලන්න![]()

1.)untouch brand new lu
2.)sure lu mukuth repair anne nelu
3.)owa paranalu dan kale harilu
4.)lassanailu
5.)vezel aka wagelu ban
Tawa kiwwa ona part ekak agentgen ganna puluwanlu ewa...mama gona wage ahan idala ahuwa sump aka wadieda kiyala eya kiyanawa ehema internet wala condem karala tibbata ahema deyak nee meka hoda wahane kiyala mama haa kiwwa..
Tawa 1 year walin balamuko uge ake thathwe..

![]()
පමාවීම ගැන කනගාටු වෙමි
oil filter eka mkkd bn?owage fan kenek newe mama.. owa hai karagattama watapitawa penne na.
mama phone eka tiyaganne.. gear eka laga.
![]()
arm rest eka yatin tiyena piyana ariyama wallet ekai phone ekai ganata set.

