වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Rapkr9808

Junior member
  • Yamaha TTR 250 Problem

    මචන්ලා. මට TTR 250 එක ගැන විස්තර පොඩ්ඩක් කියන්නකො.
    ඒ බයික් එක හොදද නැද්ද කියලා.
    මන් හිතන් ඉන්නෙ TTR එකක් ගෙනල්ලා Inverted Fork suspension සෙට් එකක් දාලා උල් තට්ටක් තියල supermoto රිම් දාලා supermoto එකකට හදන්න. ඉතින් ඊට කලින් මේකෙ බයික් කාපර්ලා මට පොඩ්ඩක් විස්තර කියන්නකො
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන්ලා. මට TTR 250 එක ගැන විස්තර පොඩ්ඩක් කියන්නකො.
    ඒ බයික් එක හොදද නැද්ද කියලා.
    මන් හිතන් ඉන්නෙ TTR එකක් ගෙනල්ලා Inverted Fork suspension සෙට් එකක් දාලා උල් තට්ටක් තියල supermoto රිම් දාලා supermoto එකකට හදන්න. ඉතින් ඊට කලින් මේකෙ බයික් කාපර්ලා මට පොඩ්ඩක් විස්තර කියන්නකො

    ගෙන්නන්න යන්නේ කියන්නේ ඉම්පෝර්ට් කරන එකද?
    ගන්ඩ යන එක කීයක් විතර වෙනවද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,165
    113
    Forest
    Rubbing compound එකක් අරං මැදහන්

    Ebay එකේ $3-4 තියෙන එක හොඳයි

    මේක කරන්නේ කොහොමද කියල අහල post එකක් දාන්න ගියා විතරයි. රෑට යද්දී වෙසක් වගේ screen එක බන් :sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එක ෆොග් ලෑම්ප් එකක් ගින්දර වෙන්න රත් වෙනවා කියහන්කො/ ටිකක් උනුවෙලා උඩටත් නෙරලා ඩන් තම ඩක්කේ.මබල්බ් එක නම් පත්තුවෙනව. මොකක්ද බන් සීන් එක:rolleyes::confused::sorry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    එක ෆොග් ලෑම්ප් එකක් ගින්දර වෙන්න රත් වෙනවා කියහන්කො/ ටිකක් උනුවෙලා උඩටත් නෙරලා ඩන් තම ඩක්කේ.මබල්බ් එක නම් පත්තුවෙනව. මොකක්ද බන් සීන් එක:rolleyes::confused::sorry:

    වොට් ගාණ් වැඩි, සැර බල්බ් එකක් දාල ඇති
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    WaDE HARI KIYAHANKO 80% GODA :):)

    Light eka goda giya:):). Windscreen eka nam set ube neha ban:(

    වින්ස්ක්‍රීන් එකට මේක කරන්න, ගොඩ යයි.

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මේ වීඩියෝව නෙට් එකෙන් හොයා ගත්තේ. මගේ වියොස් කාර් එකෙත් මේ වගේ ම සද්දයක් ස්ටාර්ට් කරද්දී එනවා. සමහර වෙලාවට විතරයි. ලගදී එංජින් බෙල්ට් / ටැපට් කවර් අලුතින් දැම්මා

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ubala phone mount ehema use krnwda?:rolleyes::rolleyes::rolleyes:

    s-l1600.jpg

    http://www.ebay.com/itm/142129438030?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    oka patta
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    මේ වීඩියෝව නෙට් එකෙන් හොයා ගත්තේ. මගේ වියොස් කාර් එකෙත් මේ වගේ ම සද්දයක් ස්ටාර්ට් කරද්දී එනවා. සමහර වෙලාවට විතරයි. ලගදී එංජින් බෙල්ට් / ටැපට් කවර් අලුතින් දැම්මා

    Top cover akada denme??mama eke packing aka denme

    .ahema sadda anne nane..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මාර සීන් එක බං. රේඩියේටර් එකේ කැප් එක ඇරියම සුදුපාට පෙන එනවනේ. ගෑස්කට් සීන් කෝන් එකක්වත් ද? එංජින් රූම් එක ඉක්මනට රත් වෙනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මාර සීන් එක බං. රේඩියේටර් එකේ කැප් එක ඇරියම සුදුපාට පෙන එනවනේ. ගෑස්කට් සීන් කෝන් එකක්වත් ද? එංජින් රූම් එක ඉක්මනට රත් වෙනවා.

    possibly a blown head gasket
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාර සීන් එක බං. රේඩියේටර් එකේ කැප් එක ඇරියම සුදුපාට පෙන එනවනේ. ගෑස්කට් සීන් කෝන් එකක්වත් ද? එංජින් රූම් එක ඉක්මනට රත් වෙනවා.

    ගෑස්කට් කෙලියක් වෙන්න පුලුවන් බොහො දුරට.. මොකක්ද වාහනේ...:rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    මාර සීන් එක බං. රේඩියේටර් එකේ කැප් එක ඇරියම සුදුපාට පෙන එනවනේ. ගෑස්කට් සීන් කෝන් එකක්වත් ද? එංජින් රූම් එක ඉක්මනට රත් වෙනවා.

    ගෑස්කට් වගේ :baffled: වියොස් එකේද?
     
    Status
    Not open for further replies.