සම්පත් බැංකුව හිඟමනට වැටිලා

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උන් උනත් කටවහගෙන ඉන්නෙ උන්ට අවුලක් නැති නිසා නේ, උන්ගෙ පඩියෙන් ගාන් ගාන කැපුවොත් මැනේජ්මන්ට් එක කිව්වට අහන්නෙ නැහැ කියල කට වහගෙන ඉඳීවිද,

    පාරිභෝගිකයො දරන අදහස් මැනේජ්මන්ට් එකට ගෙනියන්න ඕන පාරිභෝගිකයත් එක්ක සම්බන්ධ වෙන නිලධාරීන් නේද...? එහෙම නොවෙනතාක්කල් මේ නීති පාරිභෝගිකයට සාධාරණ වෙන්නෙ නැහැ කවදාවත්. මැනේජ්මන්ට් එකක් පවතින්නෙ පාරිභෝගිකයො නිසානම්, එයාලගෙ සමස්ත අදහස් මැනේජ්මන්ට් එකට යන්න ඕන, මොකද මේව පාරිභෝගිකයො මත යැපෙන ආයතන නිසා
    උන් කටවහන් ඉන්නෙ උන්ට උන්ගේ ජොබ් එක වටින නිසා
    උන්ගේ පඩියෙන් ගානක් කැපුවොත් උඹ යනවාද උන් වෙනුවෙන් පෙලපාලි යන්න?
    නැහැ නෙ? අන්න ඒ වගේ තමන්ට කෙළ වෙද්දි අප්සට් යන්නෙ තමන්ට විතරයි මචන්

    උන් නෙමේ මචන් අසාධරනේට ලක් උන උන් ගිහින් සම්පත් එකේ මැනේජ්මන්ට් එකට කිව්වා නම් හරි ;)
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    උන් කටවහන් ඉන්නෙ උන්ට උන්ගේ ජොබ් එක වටින නිසා

    මොකද්දබන් අහින්සක මිනිස්සුන්ගෙන් ගසාකන හිඟන ජොබ් එකේ වටිනාකම, කාටවත් පන්දම් අල්ලන්නෙ නැතුව තමන්ගෙ සුදුසුකම් වලින් ජොබ් එකකට ආවනම් කොන්ද කෙලින් තියාගෙන තීරන ගන්න පුලුවන්වෙන්න ඕන ඕන එකෙකුට, තමන් ගෑණුන්ට ළමයින්ට කන්න අඳින්න දෙන්න ඕන සාධාරණ විදියට හම්බ කරල.
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    උන් උනත් කටවහගෙන ඉන්නෙ උන්ට අවුලක් නැති නිසා නේ, උන්ගෙ පඩියෙන් ගාන් ගාන කැපුවොත් මැනේජ්මන්ට් එක කිව්වට අහන්නෙ නැහැ කියල කට වහගෙන ඉඳීවිද,

    පාරිභෝගිකයො දරන අදහස් මැනේජ්මන්ට් එකට ගෙනියන්න ඕන පාරිභෝගිකයත් එක්ක සම්බන්ධ වෙන නිලධාරීන් නේද...? එහෙම නොවෙනතාක්කල් මේ නීති පාරිභෝගිකයට සාධාරණ වෙන්නෙ නැහැ කවදාවත්. මැනේජ්මන්ට් එකක් පවතින්නෙ පාරිභෝගිකයො නිසානම්, එයාලගෙ සමස්ත අදහස් මැනේජ්මන්ට් එකට යන්න ඕන, මොකද මේව පාරිභෝගිකයො මත යැපෙන ආයතන නිසා

    dan umba oka Manager ta complain ekk dalada awe ???
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    සම්පත් ගණන් උස්සයි

    සම්පත් බැංකුව විසින් සිය SMS (කෙටි පණිවුඩ) සේවා ගාස්තු ඉහළ නංවා තිබේ. මේ අනුව සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් අගය එකතු කළ සේවාවක් ලෙස මේ දක්වා ලබා දී තිබූ SMS Alertz සඳහා වාර්ෂිකව අය කරනු ලබන ගාස්තුව රු. 350.00 ක් දක්වා වැඩි කර ඇත. සිය SMS සේවා ග්‍රාහකයින් වෙත SMS මගින් මේ බව දැනුම් දීමට බැංකුව පියවර ගෙන ඇත.

    තවද මාසයක් ඇතුළත ලැබෙන මුල් කෙටි පණිවුඩ 10 පමණක් නොමිලයේ ලබා දීමටත් වැඩි වන සෑම පණිවුඩයක් සඳහාම රු.1/- ක් බැගින් ගාස්තු අයකිරීමටත් මෙහිදී තීරණය කර තිබේ.

    විදුලිසංදේශ බදු වැඩිවීම හමුවේ ඒ සඳහා වූ ගාස්තු ඉහළ යාමත්, දුරකතන සේවා සමාගම් විසින් SMS ගාස්තු සම්මතකරණයකට පියවර ගැනීමත් නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බව බැංකුව සිය නිල ෆේස්බුක් පිටුව හරහා මහජනතාවට දන්වා සිටී.

    1487567853_1.jpg

    Source
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0

    කවදාවත් මචං තමන්ට වෙන අසාධාරණයක් වෙනුවෙන් කතා කරන්න බය වන්න එපා රන්ඩු වෙන්නෙ නැතුව වැදගත් විදියට කතා කරන්න. ඒක අපේ අයිතියක්.ඒ දේවල් වෙනස් කරගන්න බැරි වුනත් ඒවට තියන අප්‍රසාදය අපි එයාලට පෙන්නන්න ඕන. සාධාරණ මිනිස්සු විදියට
     
    • Like
    Reactions: DangerMan119

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    palayalla ban HSBC... umba over the counter podi gaanak ganna giyoth kiyayi ATM ekata yanna kiyala.. habayi umba kiwwoth ATm card eka amathaka unaa kiyala, un over the counter wade karala denawa.. free of charge.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවදාවත් මචං තමන්ට වෙන අසාධාරණයක් වෙනුවෙන් කතා කරන්න බය වන්න එපා රන්ඩු වෙන්නෙ නැතුව වැදගත් විදියට කතා කරන්න. ඒක අපේ අයිතියක්.ඒ දේවල් වෙනස් කරගන්න බැරි වුනත් ඒවට තියන අප්‍රසාදය අපි එයාලට පෙන්නන්න ඕන. සාධාරණ මිනිස්සු විදියට
    :yes::yes:
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    palayalla ban HSBC... umba over the counter podi gaanak ganna giyoth kiyayi ATM ekata yanna kiyala.. habayi umba kiwwoth ATm card eka amathaka unaa kiyala, un over the counter wade karala denawa.. free of charge.

    එහෙම තමයි වෙන්න ඕන මචං...
    හරියට කල්පනා කලොත් කොච්චර ලැජ්ජද... අපේ සල්ලි අපිට දෙන්න කොලෙ පුරවන එකට 20ක් ගන්නව

    හරියට ඉස්පිරිතාලෙ ගෙට්ටුවෙ සිකියුරිට්ය් වගේ, වෙලාව විනාඩි පහක් පැන්නම 20ක් දීල ගිහහැකි. හැබැයි කවුරුවත් ඒකට විරුද්ද වෙන්නෙ නැහැ මොකද රෑට නිදි මරද්දි සුරුට්ටුවක් ගහන්න නේ ඒක ගන්නෙ. මුන් එහෙමද...?
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    Cardless cash activate karaganna atm eka dala other service walata giyama thiyanawa machan,

    මම ගොඩාක් කළකිරුන මචන් 20 නිසා නෙවෙයි ඒ ක්‍රියාව නිසා, අපි බස් එකේ බැංකුවට ගිහින් එනවනම් රු 50.00 ක් විතර යනව මුන් අපේ සල්ලි අපිම ගනිද්දි 20.00ක් ගන්නව කවුන්ටරේ නිසා.

    හෙට අනිද්ද කෑම ගඩවලත් හැන්දෙන් කනවනම් 20.00ක් දෙන්න කිව්වොත් කට වහගෙන ඉන්න වෙනව.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    සම්පත් එකේ CEO වෙනස් වෙලා බන්.කලින් හිටියේ අරවින්ද පෙරේරා.නියම චරිතයක්