උන් කටවහන් ඉන්නෙ උන්ට උන්ගේ ජොබ් එක වටින නිසාඋන් උනත් කටවහගෙන ඉන්නෙ උන්ට අවුලක් නැති නිසා නේ, උන්ගෙ පඩියෙන් ගාන් ගාන කැපුවොත් මැනේජ්මන්ට් එක කිව්වට අහන්නෙ නැහැ කියල කට වහගෙන ඉඳීවිද,
පාරිභෝගිකයො දරන අදහස් මැනේජ්මන්ට් එකට ගෙනියන්න ඕන පාරිභෝගිකයත් එක්ක සම්බන්ධ වෙන නිලධාරීන් නේද...? එහෙම නොවෙනතාක්කල් මේ නීති පාරිභෝගිකයට සාධාරණ වෙන්නෙ නැහැ කවදාවත්. මැනේජ්මන්ට් එකක් පවතින්නෙ පාරිභෝගිකයො නිසානම්, එයාලගෙ සමස්ත අදහස් මැනේජ්මන්ට් එකට යන්න ඕන, මොකද මේව පාරිභෝගිකයො මත යැපෙන ආයතන නිසා
උන්ගේ පඩියෙන් ගානක් කැපුවොත් උඹ යනවාද උන් වෙනුවෙන් පෙලපාලි යන්න?
නැහැ නෙ? අන්න ඒ වගේ තමන්ට කෙළ වෙද්දි අප්සට් යන්නෙ තමන්ට විතරයි මචන්
උන් නෙමේ මචන් අසාධරනේට ලක් උන උන් ගිහින් සම්පත් එකේ මැනේජ්මන්ට් එකට කිව්වා නම් හරි

