එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
සුපිරි වැඩක් තනුජ අයියා.. ඔහොම යමු.. ජය වේවා.. අර ෆැක්ටරි එකේ සීන් එකට මොකෝ උනේ? ෆ්ලාස්ක් එකට වහ දාපු එක
 

thanujaka

Well-known member
  • සුපිරි වැඩක් තනුජ අයියා.. ඔහොම යමු.. ජය වේවා.. අර ෆැක්ටරි එකේ සීන් එකට මොකෝ උනේ? ෆ්ලාස්ක් එකට වහ දාපු එක

    මගේ ක්ලයන්ට් ව මම බේරගත්තා, ගෑනිව ඒ ගෑනිගේ ලෝයර් බේරගත්ත..
    නඩුව නිකංම අහක විසික් උනා..
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මගේ ක්ලයන්ට් ව මම බේරගත්තා, ගෑනිව ඒ ගෑනිගේ ලෝයර් බේරගත්ත..
    නඩුව නිකංම අහක විසික් උනා..

    හොඳ වැඩේ පවුල කඩන්න ආව සල්ලි පෙරේතිට
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මෙන්න මේක ලොකුම ලෙඩක්..
    ලොකු ප්‍රමාණයක් එහෙම දාලා තිබ්බොත් පරීක්ෂණ පවත්වලා ඉවරවෙනකං අවුරුදු එක හමාරක් ශුවර් ඇන්ඩ් ශොට් කෙලින්ම අවුරුදු එක හමාරක් ඇතුලේ ඇප නෑ..
    පොඩි ප්‍රමාණයක් නං මාස 6යි..
    කතා බතා නෑ කෙලින්ම ඇතුලේ ආයේ උසාවි දාන පලවෙනි දවසෙම..

    අඩෝ සිරාවට :sorry: ඇඩෙන සින් එකක් නේ ...තැන්කු මචෝ ...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    වරෙන් ඕන එකෙක් ගෙදෙට්ට ආවොත් බාවනව බේරෙන ක්‍රමේ දන්නවා දැන් :rolleyes:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,387
    2,386
    113
    මෙන්න මේක ලොකුම ලෙඩක්..
    ලොකු ප්‍රමාණයක් එහෙම දාලා තිබ්බොත් පරීක්ෂණ පවත්වලා ඉවරවෙනකං අවුරුදු එක හමාරක් ශුවර් ඇන්ඩ් ශොට් කෙලින්ම අවුරුදු එක හමාරක් ඇතුලේ ඇප නෑ..
    පොඩි ප්‍රමාණයක් නං මාස 6යි..
    කතා බතා නෑ කෙලින්ම ඇතුලේ ආයේ උසාවි දාන පලවෙනි දවසෙම..

    තනුජකයා මචන් උබ ඇවිල්ල කැරිම පොරක් මේ කිරියෙ. හැට්ස් ඕෆ් මචන්. උබට කැරි විදිහට හරියන්න ඕන අපිව මේ විදිහට දැනුවත් කරනවට :love:
     

    thanujaka

    Well-known member
  • තනුජකයා මචන් උබ ඇවිල්ල කැරිම පොරක් මේ කිරියෙ. හැට්ස් ඕෆ් මචන්. උබට කැරි විදිහට හරියන්න ඕන අපිව මේ විදිහට දැනුවත් කරනවට :love:

    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :):)

    මදුරු කීටයෝ ඉදල නැද්ද?

    ඉදල මචෝ


    මෙහෙමයි මදුරු කීටයෝ හිටියේ නැත්තං ප්‍රශ්නයක් නෑ නඩුව එක නඩුවාරෙන්ම් අහක යනවා..
    නමුත් නඩුදාන්න බැරි නෑ..
    ඩෙංගු මදුරුවෝ ඇති වෙන්න උචිත අනාරක්ෂිත පරිසරයක් පවත්වන් ගියයි කියල..

    නඩුව දාන්න පුලුවන්, කීටයෝ හිටියේ නැත්තං උඹලට දඩ වදින්නේ නෑ..
    ඒ උනාට නිවාඩු දාගෙන ලෝයර්ස්ල අල්ලගෙන කට්ට කන්න වෙනවනේ බ්ං උසාවියේ..
    වඩා හොදයි කතාකරල ශේප් කරලා ඇරපං ..

    හප්පේ
    සැහෙන ලෙඩකින් බේරිලා තියෙන්නේ
    මේක වුනේ වතුර ටිඅක දවසක් අතුලතා අයින් කරන්න බැරි වෙච්ච හින්ද
    ගොඩාක් ස්තුතියි පින් මචෝ :yes::yes::love::love:
    මේ කරන සේවයට
    රේප්+++