එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    picture.php
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    patta broniyamai

    puluwannam

    hadisiyakadi awashya Lawyer kenek hoya ganna widiya

    Criminal Lawyer,Estate Planning Lawyer hariya mona ledata mona doc kenk lagata yanwa wage

    eg -idam ganudenu karana kenk e wadata komada wiswasawantha kenk hoya ganne ,

    nathnam samanya doca wage hama lawyer kentama api wage ayage hama wadkma karanna puluwanda ?


    2.aparada nadu, idam nadu wage walda Lawyer ge win/loss case record ehema hoyagenaa kremayak thiyeda ?

    me wate gihin ahala thiyenne awshya wadeta hari wihwasa mekenk hoyaganna widiya
    (salli kakannta ahu nowi)
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මුලික අයිතිවාසිකම් නඩුවක් (Supreme Court) සදහා හොද, දක්ෂ ලෝයර් කෙනෙක්ගේ ගාස්තුව දල වශයෙන් කොහොමද සහෝ ? ඒ වගේ අය මුණ ගැහෙන්න පුළුවන් කොතනදීද (මොකද සාමාන්‍ය උසාවි ළඟ නම් ඒ ඒ උසාවියේ වැඩ කරන ලෝයර්ස්ලගේ ඔෆිස් තියනවා. එත් supreme court එකේ අයගේ ඔෆිස් කොහෙවත් නෑනේ)
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Un gawa his chew tiyanwa bn...ewta dai etin salli nam aran tiyenne laksha 4y 6yi aa wagee ganagn mchan...unta tika tika gewnawa bn usawi danmoth kiyana ekai gataluwa ehema unoth un naduwa danne lawyer lage ganath allala eeka nmnsure ..poliyath daala dawi... cheq tik retn karagena balan indii ewta amathrawa un gawa warika walata wena wenamath mage cheq tiyanwa bbc.co W

    Anee thnujaka mahathayoo mata help ekal denna..mama pm ekak danna baluwa danna baha mee prashne m ga harila tibuna..pin bn..kela una tika goda dagena jewithyak patan ganna oona..marenna thram prashna ban
     

    thanujaka

    Well-known member
  • Anee thnujaka mahathayoo mata help ekal denna..mama pm ekak danna baluwa danna baha mee prashne m ga harila tibuna..pin bn..kela una tika goda dagena jewithyak patan ganna oona..marenna thram prashna ban

    අඩෝ සොරි මචං අමතක උනා..
    මේ ටෝට්ල් එක කීයද චෙක්වල?
     

    thanujaka

    Well-known member
  • මුලික අයිතිවාසිකම් නඩුවක් (Supreme Court) සදහා හොද, දක්ෂ ලෝයර් කෙනෙක්ගේ ගාස්තුව දල වශයෙන් කොහොමද සහෝ ? ඒ වගේ අය මුණ ගැහෙන්න පුළුවන් කොතනදීද (මොකද සාමාන්‍ය උසාවි ළඟ නම් ඒ ඒ උසාවියේ වැඩ කරන ලෝයර්ස්ලගේ ඔෆිස් තියනවා. එත් supreme court එකේ අයගේ ඔෆිස් කොහෙවත් නෑනේ)

    සුප්‍රීම් කෝට් නගින අය අළුත්කඩේ ඉන්නවා..
    ගාන කියන්න වෙනනේ කේස් එක අනුව..
    කොහොමත් ලක්ශ 5ක් වගේ යනවා නඩුව ඉවරවෙද්දි..
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වටිනා වැඩක් අයියේ .. එදිනෙදා ජීවිතයේදී වටිනා ඕනේ වෙන නීති ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ.. කට්ටියට ගොඩක් වටි ...........:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    වටින වැඩක්
    අපි උවමනාවෙන්ම අපරාධයක්(මිනි මැරුමක් /වංචාවක්) කරපු වෙලාවක එක ලෝයර් කෙනෙකුට කිව්වට ලෝයර් ඒ දඩුවමෙන් අපිව බේරගන්න උත්සහ කරන්නේ නෑ නේද ? ( සරලව කිව්වොත් අදිකරණය නොමග යන්වන්න ලෝයර් කෙනෙක් උත්සහ කරන්නේ නෑ නේද ලයිසන් කැන්සල් වෙන නිසා)
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පට්ට ත්‍රෙඩ් එක... කියවද්දී මටත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අවා. මචං තරහ කාරයෙක් අපේ වත්ත ට කුඩු වගේ නීතිවිරෝදී දෙයක් දාල පොලිසිය ට කිව්වොත් නීතිමය පැත්ත කෝමද ? කෙල වීමක් ද තියෙන්නේ ... ඒ වගේ වෙලාවක මොකද බන් කරන්න ඕනි :oo:

    up

    තමන්ගෙ වාහනේට වගේ දාලා පොලෝසියට කිව්වොත් කොහොමද


    මෙන්න මේක ලොකුම ලෙඩක්..
    ලොකු ප්‍රමාණයක් එහෙම දාලා තිබ්බොත් පරීක්ෂණ පවත්වලා ඉවරවෙනකං අවුරුදු එක හමාරක් ශුවර් ඇන්ඩ් ශොට් කෙලින්ම අවුරුදු එක හමාරක් ඇතුලේ ඇප නෑ..
    පොඩි ප්‍රමාණයක් නං මාස 6යි..
    කතා බතා නෑ කෙලින්ම ඇතුලේ ආයේ උසාවි දාන පලවෙනි දවසෙම..

    කුඩු හරි මොනවා හරි දාපු එකේ ෆින්ගර් පිර්න්ට් (ඇගිලි සලකුනු) නැත්තම් පොඩ්ඩක්වත් ලේසි වෙන්නැද්ද ඇප ගන්න.
     
    Last edited: