අඩෝ.. මට උඹලගේ පෝස්ට් මොනව හරි මග ඇරිලා තිබුනොත් බම්ප් එකක් දාපල්ල තරහ නැතුව..
සේරටම අනිවා රිප්ලයි දානව හොදේ..
සේරටම අනිවා රිප්ලයි දානව හොදේ..
සුපිරි වැඩක් තනුජ අයියා.. ඔහොම යමු.. ජය වේවා.. අර ෆැක්ටරි එකේ සීන් එකට මොකෝ උනේ? ෆ්ලාස්ක් එකට වහ දාපු එක
මගේ ක්ලයන්ට් ව මම බේරගත්තා, ගෑනිව ඒ ගෑනිගේ ලෝයර් බේරගත්ත..
නඩුව නිකංම අහක විසික් උනා..
මෙන්න මේක ලොකුම ලෙඩක්..
ලොකු ප්රමාණයක් එහෙම දාලා තිබ්බොත් පරීක්ෂණ පවත්වලා ඉවරවෙනකං අවුරුදු එක හමාරක් ශුවර් ඇන්ඩ් ශොට් කෙලින්ම අවුරුදු එක හමාරක් ඇතුලේ ඇප නෑ..
පොඩි ප්රමාණයක් නං මාස 6යි..
කතා බතා නෑ කෙලින්ම ඇතුලේ ආයේ උසාවි දාන පලවෙනි දවසෙම..
ඇඩෙන සින් එකක් නේ ...තැන්කු මචෝ ...mata kaalekata kalin udaw karapu manussayek..oba hedu demawpiyanta pin
+11

මෙන්න මේක ලොකුම ලෙඩක්..
ලොකු ප්රමාණයක් එහෙම දාලා තිබ්බොත් පරීක්ෂණ පවත්වලා ඉවරවෙනකං අවුරුදු එක හමාරක් ශුවර් ඇන්ඩ් ශොට් කෙලින්ම අවුරුදු එක හමාරක් ඇතුලේ ඇප නෑ..
පොඩි ප්රමාණයක් නං මාස 6යි..
කතා බතා නෑ කෙලින්ම ඇතුලේ ආයේ උසාවි දාන පලවෙනි දවසෙම..

තනුජකයා මචන් උබ ඇවිල්ල කැරිම පොරක් මේ කිරියෙ. හැට්ස් ඕෆ් මචන්. උබට කැරි විදිහට හරියන්න ඕන අපිව මේ විදිහට දැනුවත් කරනවට![]()


මදුරු කීටයෝ ඉදල නැද්ද?
මෙහෙමයි මදුරු කීටයෝ හිටියේ නැත්තං ප්රශ්නයක් නෑ නඩුව එක නඩුවාරෙන්ම් අහක යනවා..
නමුත් නඩුදාන්න බැරි නෑ..
ඩෙංගු මදුරුවෝ ඇති වෙන්න උචිත අනාරක්ෂිත පරිසරයක් පවත්වන් ගියයි කියල..
නඩුව දාන්න පුලුවන්, කීටයෝ හිටියේ නැත්තං උඹලට දඩ වදින්නේ නෑ..
ඒ උනාට නිවාඩු දාගෙන ලෝයර්ස්ල අල්ලගෙන කට්ට කන්න වෙනවනේ බ්ං උසාවියේ..
වඩා හොදයි කතාකරල ශේප් කරලා ඇරපං ..



