Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ලින්කුවට තෑන්ක්ස්, මම අදමයි ඒ ත්‍රේඩ් එක දැක්කේ
    ආ අදලු නේද තියෙන්නෙ තරිදු අයියා මැච් බලන්න ගිහිල්ලලුනේ
    eka lidak
    ada thama kapanne :rolleyes::rolleyes::rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Thread Summary and analysis
    මන් දැක්ක දිගම නූල තමා වාහන හින්දා කාපු කටු 2 ඒක දාලා අදට දවස් 814(2015-07-01/2017-04-04):shocked::shocked:
    දැනට එකේ කොමෙන්ට් 17209,
    දිනක සාමන්යය 26.72(approximate)

    කොටාගේ නූල අදට දවස් 15(2017-07-21/2017-04-04).
    දැනට මේකේ කොමෙන්ට් 2241
    සාමන්යය 180
    (approximate):cool::cool:

    මෙහෙම ගියොත් මම දැක්ක දිගම අවුරුදු 2ක නූල අපිට දවස් 160කින් විතර පාස් කරන්න පුලුවන්.:cool::cool:
    කිරියේ වඩාම වේගයෙන් ප්‍රචලිත වෙන නූලට හිමි සම්මානය ගන්න පුලුවන් මේ වේගෙන්ම තව මාසයක් විතර ගියොත්:baffled::baffled:.දැනට දවස්ට පිටු 15ක් පුරා දිවෙන එකම නූල:cool: ,තව කාන්තා පාර්ශවයෙන් දෙන්නෙක් විතර ආවොත් මේකේ වේගය ශබ්දයේ වේගයත් පහුකරයි මට හිතෙන්නේ:lol::lol:

    අද නින්ද යන් නැති නිසා මෙහෙම කම්පැරිසන් එකක් කරන්න හිතුනේ:rolleyes::rolleyes:
    :lol::lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙම නූල ගෙනාව එකේ විශේෂ ස්තුතිය අපේ ආදරනිය තාර බැරල් අක්කිට තමා,එයා නැත්තන් මේකේ අද පිටු 50ක්වත් නැ:yes::yes:

    :frown::frown::frown::frown:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ ඇවරේජ් බලපන් එ වගේ දෙගුනෙකටත් වැඩියිනේ:cool::cool:

    හයර් යනවට වඩා ඉස්සර දාපු නූල් බලපන්:confused::eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=1780254
    http://www.elakiri.com/forum/showthread.php?t=1786250
    http://www.elakiri.com/forum/showthread.php?t=1787139
    http://www.elakiri.com/forum/showthread.php?t=1788251

    දැන් සිල් ගත්තා වගේ කොයිතරම් හොදට ඉන්නවද?මූ හදුනේ මේ නූල නිසා. දැන් කාන්තා ගෞරවය පෙර දැරි කරගෙන කොටා හැසිරෙන්නේ
    :cool::cool::yes:

    :eek::eek::eek::eek::eek: