Dialcom විස්තරේ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ කැලණියේ SLPHONE එකෙන් ගන්න එපායැ බං..
    උන්ගේ ෆෝන් සුපිරි..
    උඹ කලින් ඇහුව නම් මම කියනවා..
    ඒකේ අයිති එකා මගේ යාලුවෙක්..
    ඕන දෙයක් කතා කරලා කරගන්න පුළුවන්..
    අද වෙනකම් ගත්ත කිසිම ෆෝන් එකක් අවුලක් වෙලා නැහැ..
    https://www.facebook.com/SLPHONES/

     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    keri wesa hambayo.....
    okunta hena gahanna ona karana balu wedawalata.

    thanx bro meka shara karala kiriye ewuna denuwat kalata.

    REP++
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පොඩ්ඩක් හොයල බලලා ගන්න තිබ්බනේ බන්. ඔය හම්බ හැත්තගෙන් phone එකක් තියා back cover එකක් වත් ගන්න හොද නැ. කාලකන්ණි හම්බයෝ.. :growl:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේකේ එකාලා කොච්චර එපා කිව්වත් මම ගියා කියහන්කෝ Dialcom ගුබ්බෑයමට ෆෝන් එකක් ගන්න:(

    මෙන්න මේකයි උනේ.

    පහුගිය දවස් ටිකේ ෆෝන් එකක් හොය හොයා හිටියේ 20 කට 25 කට විතර. ඒ ගානට ගන්න තියෙන හොඳ ෆෝන් එකක් නිසා, redmi note 3 එකක් ගන්න තීරණය කරා. Dialcom එකේ 22900 කට phone එක තිබ්බා (note 3 pro 2GB). ගෙන්නලා ගන්න ගියාමත් ඒ වගේ ගානක් යන නිසා, dialcom එකෙන් ෆෝන් එක ගත්තා ඊයේ. ෆෝන් එකේ කිසි අවුලක් දැක්කේ නෑ මුලදි. පස්සෙ තමයි තේරුනේ මේක 3G or 4G network එකකට connect වෙලා තියෙද්දි කෝල් එකක් ගත්තොත් call quality හොඳටම අවුල්, සිග්නල් අඩු පැත්තක ඉන්නව වගේ. නෙට් එකේ හොයල බැලුවම ඔය අවුල ගැන කට්ටිය කියල තිබ්බා, හැබැයි හරි විසඳුමක් ඒ එක ත්‍රෙඩ් එකක වත් තිබ්බෙ නෑ. ෆෝන් එක 2G network එකක හරි data ඔන් කරලා තියෙනවා නම් අවුල නැතිවෙනවා. වැඩේ කියන්නේ මේ අවුල Dialog සිම් එකක් තියෙද්දි නෑ, මොබිටෙල් සිම් වලට විතරයි අවුල තියෙන්නේ. අනෙක් නෙට්වර්ක් ගැන නම් දන්නේ නෑ. පොඩි software bug එකක් වෙන්න ඕනේ, ඒත් ඒකට හරි විසඳුමක් තාම දීලා, ඉස්සරහට ඒවි සමහරවිට. සමහර ෆෝන් වල විතරයි මේ අවුල තියෙන්නේ. මෙහෙම ෆෝන් එක පාවිච්චි කරන්න බැරි නිසා මාරු කරගන්න කියල ගියා පහුවදාම ගියා ෆෝන් එක මාරු කරගන්න (7 days checking warranty). මුලදි මුන් කිසි අවුලක් දාන්නේ නැතුව අලුත් ෆෝන් එකක් දෙන්න කැමති උනා. වැඩේ කියන්න ඒකෙත් මේ අවුල තිබ්බා. ඒක චෙක් කරන ටිකට මුන් අලුත් බිලක් දීලත් ඉවරයි. ඒට පස්සෙ මම කිව්ව වෙන මොඩල් එකක ෆෝන් එකක් හරි දෙන්න කියලා. මුන් ඒකට ටිකක් අදි මදි කරලා කිව්වා, උන්ගෙ technician මේක චෙක් කරලා බලනක්න් ඉන්න කියලා. Technician කාරයා මේ අවුල ගැන කලින් දැනගෙන ඉඳලා තියෙනවා, ඌ මට කිව්වා පොඩි setting එකක් හදන්න විතරයි තියෙන්නේ එතකොට හරි කියලා ෆෝන් එක ඌ අරන් මොනවද කරලා මට දුන්නා දැන් කෝල් කරලා බලන්න කියලා. මම කෝල් කරන්න කලින් දැක්කා ෆෝන් එක 3G එකකට කනෙක්ට් වෙලා නෑ කියලා, ඊ පස්සෙ දැක්කෙ ෆෝන් එක gsm only දාලා කියලා.:angry: මූ ඔහොම ගොඩක් අය ගොනාට අන්ඳලා තියෙන පාටයි. මම ඊට පස්සෙ ඇහුවා gsm only දැම්මම data use කොහොමද කියලා. ටෞකන්ඩ ඌ එතකොට කියනවා 3G use කරද්දි network එක 3G කියලා select කරන්න ඕනේ කියලා. මට වෙන වැඩ නෑනේ network මාරු කර කර ඉන්න.:angry: එහෙම හරියන්නේ නෑ කියලා ආයෙත් මම ගේම ඉල්ලුවා.
    අන්තිමේදි කොහොම හරි මුන් මාව පැයක් දෙකක් විතර රස්තියාදු කරලා, වෙන ෆෝන් එකක් දෙන්න කැමති වුනා, හැබැයි කොන්දේසි ටිකකුත් දැම්මා:angry:. මුන් කිව්වා මට company warranty තියෙන ෆෝන් දෙන්න බෑ කියලා. හේතුව විදිහට උන කියනවා, මම අරන් තියෙන්නේ shop warranty නිසා shop warranty phone එකකට company warranty තියෙන ෆෝන් මාරු කරන්න බැරිලු:angry:. මම කිව්වා company warranty නැතුව දෙන්න කියලා, ඒත් බැරිලු.:angry: තවත් ඔය ගැන උන් එක්ක කතා කරලා වැඩක් නැති නිසා මම කිව්වා MI4 එකක් දෙන්න කිව්වා. ඔන්න ඔතනදි තමයි ඕකුන් මට අනිත් බලු වැඩේ කරන්න හැදුවේ. MI4(3GB) එක උන්ගෙ සයිට් එකේ දාලා තිබ්බේ 20900 යි. මගේ බැලන්ස් එකට වඩා 2000 ක් අඩුයි. උන් මට කියපි, Mi4 Black එකේ ගාන තමයි ඔය තියෙන්නේ, ඒත් Black එක stock නෑ, White විතරයි තියෙන්නේ ඒක 22900 ක් වෙනවා කියලා. මගෙ 2000 ට කෙලවන්න තමයි දැන් මේ මුන් හදන්නේ. මම ආයෙත් ගේම ඉල්ලුවා :eek::angry:. ඒත් මුන් කිව්වේම ඒක තමයි ගාන කියලා, පාට අනුව ගාන වෙනස් වෙනවා කියලා. ඔය වෙලාවේ තවත් Mi4 එකක් ගන්න වෙන කෙනෙක් ආවා, පොර ටිකක් එහාට වෙන්න හිටියේ, මම වැඩිය කලබල නොකර හිටියා පොර ෆෝන් එක ගන්නකන්, පොර බිල ගෙවන්න සල්ලිත් අතට ගත්තට පස්සේ මම පොරගෙන් ගාන කීයද කිව්වේ කියලා ඇහුවා, උත්තරය තමයි 20900:P(ඒ ෆෝන් එකත් සුදු එකක්). මම ඊට පස්සෙ කෙලින්ම කැශියර් කාරය ලගට ගිහිල්ලා ඇමතුවා, මෙහෙමද පාරිභෝගිකයින්ට සලකන්නේ කියලා ඇහුවා, ඌට කට උත්තර නෑ, ඌ බයිලා කියවන්න ගත්තා, සයිට් එකේ ගනන් වැරදියට දාලලු, උගෙ පඩියෙන් අලාභෙ කපා ගන්නවලු, එක එක වැල් බයිලා:lol:, අන්තිමට මම 20900 ට ෆෝන් එක අරන් අරන් තමයි එලියට බැස්සේ:yes::angry:

    ඔන්න ඕක තම්යි dialcom තොරණේ විස්තරේ:angry:.
    අම්මෝ ආයෙ නම් කිසිම හේතුවකට ඔය උට්ටට පය ගහන්නේ නෑ:yes:




    තොට හොද වැඩේ අපි කොච්චර එපා කියද්දිත් ඕකුන්ගෙන් ගන්නවට..
    උබ මේක දාපු එක හොදයි තව කෙනෙක් dialcom එකෙන් phone අරන් අමාරුවේ වැටෙන්නේ නැතිව ඉන්න...
     

    TroonX1

    Member
    Apr 5, 2009
    245
    6
    0
    allapu gedara
    Math dialcom peththe yanna hitiye one ne ekko .mata help eksk one .ihpone red ekak ganna hoda shop ekak danna kawru hari kiyannako .credit card offers thiyennath one .
     

    TroonX1

    Member
    Apr 5, 2009
    245
    6
    0
    allapu gedara
    Math dialcom peththe yanna hitiye :S .mata help ekak one .iphone 7 red ekak ganna hoda place ekak .com credit card offers thiyena thenak wennath one . :)
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    උඹ කැලණියේ SLPHONE එකෙන් ගන්න එපායැ බං..
    උන්ගේ ෆෝන් සුපිරි..
    උඹ කලින් ඇහුව නම් මම කියනවා..
    ඒකේ අයිති එකා මගේ යාලුවෙක්..
    ඕන දෙයක් කතා කරලා කරගන්න පුළුවන්..
    අද වෙනකම් ගත්ත කිසිම ෆෝන් එකක් අවුලක් වෙලා නැහැ..
    https://www.facebook.com/SLPHONES/



    Menna place eka :yes:

    mamath dialcom eken xiomi phone 3 wage aran tiyenawa 3+ years...habai kisima case ekak na..warrety th nathuwa gatte :baffled::dull: Luck eka thama .....

    habai ewala thibbe custom rom ekak...gaanath poddak wadi wage...

    SL phones eken 3 weeks back thwa xiaomi ekak gatta...Gindara....kisima awulak na (danata :P) anika thibbe original rom eka....e kiyanne original seal pack ekama thama...service ekath ela....loku scn na...
    dialcom nam patta loku scn.....
    SL phones eke price ekath patta reasonable.... :)

    umbe yaluwata kiyala thwa poddak gaana ehe mehe kara ganna barida? :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl



    Menna place eka :yes:

    mamath dialcom eken xiomi phone 3 wage aran tiyenawa 3+ years...habai kisima case ekak na..warrety th nathuwa gatte :baffled::dull: Luck eka thama .....

    habai ewala thibbe custom rom ekak...gaanath poddak wadi wage...

    SL phones eken 3 weeks back thwa xiaomi ekak gatta...Gindara....kisima awulak na (danata :P) anika thibbe original rom eka....e kiyanne original seal pack ekama thama...service ekath ela....loku scn na...
    dialcom nam patta loku scn.....
    SL phones eke price ekath patta reasonable.... :)

    umbe yaluwata kiyala thwa poddak gaana ehe mehe kara ganna barida? :P


    xiami bwaaakkkkk ganin ban HTC liberty hamba kadayakin :P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........



    Menna place eka :yes:

    mamath dialcom eken xiomi phone 3 wage aran tiyenawa 3+ years...habai kisima case ekak na..warrety th nathuwa gatte :baffled::dull: Luck eka thama .....

    habai ewala thibbe custom rom ekak...gaanath poddak wadi wage...

    SL phones eken 3 weeks back thwa xiaomi ekak gatta...Gindara....kisima awulak na (danata :P) anika thibbe original rom eka....e kiyanne original seal pack ekama thama...service ekath ela....loku scn na...
    dialcom nam patta loku scn.....
    SL phones eke price ekath patta reasonable.... :)

    umbe yaluwata kiyala thwa poddak gaana ehe mehe kara ganna barida? :P

    පුළුවන් මචං...
    මට නම් නෝමල් යන ගානට වඩා 500ක් හරි අඩු කරලා දෙනවා..
    ඌ ගොඩක් අඩුවට දෙන්නේ..
    ඒක නිසා ලොකු ගානක් නම් අඩු කරන එකක් නැහැ...
    හැබැයි බඩු නම් ෂුවර්...