උඹ කැලණියේ SLPHONE එකෙන් ගන්න එපායැ බං..
උන්ගේ ෆෝන් සුපිරි..
උඹ කලින් ඇහුව නම් මම කියනවා..
ඒකේ අයිති එකා මගේ යාලුවෙක්..
ඕන දෙයක් කතා කරලා කරගන්න පුළුවන්..
අද වෙනකම් ගත්ත කිසිම ෆෝන් එකක් අවුලක් වෙලා නැහැ..
https://www.facebook.com/SLPHONES/
උන්ගේ ෆෝන් සුපිරි..
උඹ කලින් ඇහුව නම් මම කියනවා..
ඒකේ අයිති එකා මගේ යාලුවෙක්..
ඕන දෙයක් කතා කරලා කරගන්න පුළුවන්..
අද වෙනකම් ගත්ත කිසිම ෆෝන් එකක් අවුලක් වෙලා නැහැ..
https://www.facebook.com/SLPHONES/


මූ ඔහොම ගොඩක් අය ගොනාට අන්ඳලා තියෙන පාටයි. මම ඊට පස්සෙ ඇහුවා gsm only දැම්මම data use කොහොමද කියලා. ටෞකන්ඩ ඌ එතකොට කියනවා 3G use කරද්දි network එක 3G කියලා select කරන්න ඕනේ කියලා. මට වෙන වැඩ නෑනේ network මාරු කර කර ඉන්න.
(ඒ ෆෝන් එකත් සුදු එකක්). මම ඊට පස්සෙ කෙලින්ම කැශියර් කාරය ලගට ගිහිල්ලා ඇමතුවා, මෙහෙමද පාරිභෝගිකයින්ට සලකන්නේ කියලා ඇහුවා, ඌට කට උත්තර නෑ, ඌ බයිලා කියවන්න ගත්තා, සයිට් එකේ ගනන් වැරදියට දාලලු, උගෙ පඩියෙන් අලාභෙ කපා ගන්නවලු, එක එක වැල් බයිලා
, අන්තිමට මම 20900 ට ෆෝන් එක අරන් අරන් තමයි එලියට බැස්සේ


Luck eka thama .....