රජයේ ඒවයේ දැන් තියෙන්නෙ ලෙක්චර් වලට වඩා අසයිමන්ට් කුයිස් රිපෝට් හදන එකයි බලන එකයි... ටෙස්ට් නිතරම..ලෙක්චර්ස්ලට නං කීයට කන්න බැරිද වැඩිහරියක් නිකන් නෙ ඉන්නෙ.
ඇත්තටම අක්කට දවසට පැය කීයක් ලෙක්චර්ස් තියෙනවදකැම්පස් වල නං සමහරුන්ට සතියටම පැය දහයක්වත් නැල්ලූ.
ලෙක්චර් එක කරලා නිදාගන්න බෑ

කැම්පස් වල නං සමහරුන්ට සතියටම පැය දහයක්වත් නැල්ලූ.
කොහොමද බන් ඉන්නෙ ඔහොම නොකා.
මතක් කරගන්න

අපි දන්නේ නැද්ද ලෙක්චරර්ස්ලගේ වැඩ.

