ඇතුලට ගියා වෙන procedure එක

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ගිහින් නැති අලුත් උන් යන්න හොඳ නෑ බන් එකපාරක් ගියාම යන්න තියෙන බය නැතිවෙනව, අනිතිමට පුරුද්දට යනව.

    සල්ලි අපරාදෙ බන් නොමිලේ කරගන්න පුළුවන් වැඩේ නෙ.

    nomile karana massaj koheda tiyenne mata yanna ona
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැමදාටම යන්ඩ නෙමේ බං. අනිත් අය වගේ හොඳ මානසික තත්වයක් තියාගන්ඩයි මට ඕන. නැත්තං ඕක ගැන හිතලම ලෙඩ වෙනව
    උඹල දන්නවනෙ මම මානසිකව ටිකක් දුර්වල හින්ද රස්සාවක් කරගන්ඩත් බෑ. රස්සාවක් නැති නිසා කසාද බැඳල නොමිලේ කරගන්ඩ විදියකුත් නෑ

    යකෝ උබ ජොබ් එකක් කරන්නෙත් නැද්ද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Machn ube hodata kiyanne owa walata yanna epa.
    Abbahi unoth job ekakuth nokarana nisa digatama owata yanna baruwa ubata duken inna wenne..
    Eka parak karama oke asawa nathi wela yai kiyala hithanna epa.
     

    AnuradhaRa

    Well-known member
  • කොහොමද බන් ජොබ් නොකර ජීවිතේ ගැටගහගන්නේ?

    මට මේ ජොබ් කරලත් සල්ලි ප්‍රශ්න

    අසරණ මට ගෙදරින් කන්ඩ බොන්ඩ දෙනව
    ගෙදර වැඩක් පලක් කරගෙන ඉන්නව මම..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    අසරණ මට ගෙදරින් කන්ඩ බොන්ඩ දෙනව
    ගෙදර වැඩක් පලක් කරගෙන ඉන්නව මම..
    මිදුල අතුගාගෙන, දර කොටයක් පලාගෙන, ගෙදර අතුපතු ගාගෙන ඉන්නෙ :nerd:

    අසහනේ වගේ පෙනුනට හරි හුරතල් දරුවෙක්. :)
     

    AnuradhaRa

    Well-known member
  • මිදුල අතුගාගෙන, දර කොටයක් පලාගෙන, ගෙදර අතුපතු ගාගෙන ඉන්නෙ :nerd:

    අසහනේ වගේ පෙනුනට හරි හුරතල් දරුවෙක්. :)

    ඔව් අනේ..
    මගෙ ඔක්කොම වැඩ පොඩි එකෙක් වගේ..
    කෙල්ලො ගෑනු කිව්වොත් මහ මිනිහෙක් වගේ තමා වැඩ
    ඒකෙන් විතරයි මම ලොකු වෙලා තියෙනනෙ :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද බන් ජොබ් නොකර ජීවිතේ ගැටගහගන්නේ?

    මට මේ ජොබ් කරලත් සල්ලි ප්‍රශ්න

    ජීවිතේ ගැටගහගන්න එපා බං .... ලෙහා ගනින්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,951
    8,187
    113
    මෙන්න මෙතන...
    ඔව් අනේ..
    මගෙ ඔක්කොම වැඩ පොඩි එකෙක් වගේ..
    කෙල්ලො ගෑනු කිව්වොත් මහ මිනිහෙක් වගේ තමා වැඩ
    ඒකෙන් විතරයි මම ලොකු වෙලා තියෙනනෙ :lol:

    උබට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මචන් කොහොම කිව්වත්..පොඩ්ඩක් හිතල ඕකෙන් ගැලවෙන්න බලපන්..පොඩි ජොබක් හරි හොයාගෙන කසාදයක් බැදලා හොදින් ඉදින්..​
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මිදුල අතුගාගෙන, දර කොටයක් පලාගෙන, ගෙදර අතුපතු ගාගෙන ඉන්නෙ :nerd:

    අසහනේ වගේ පෙනුනට හරි හුරතල් දරුවෙක්. :)

    මන් කුරුදු හිටෝනව
    තේ හිටොනවා
    රබර් හිටොනව
    රබර් කරපනවා
    කුරුදු කපනවා
    ඒක තම ජොබ් එක :)
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නියමයිනෙ
    ඔව් අය්යෙ මන් exam නැවැත්තුව
    තාත්තට පොඩි පොඩි ඉඩකඩන් ටිකක් තියෙ
    ඒව බලන් ඉන්නව
    :)

    ඒ උනට සල්ලි තාත්තට :p
    තාම මට නෑ
    මම තාත්තගෙන් යැපෙනවා :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    ඔය සැප ඔක්කොම ** යනකන් විතරයි. :D ගියාට පස්සේ හිතෙයි අනේ කරගත්ත මෝඩකමක් කියල.

    එහෙම හිතෙන්නේ ඔය වියදම් කරන රු. හාර පන්දහ අමාරුවෙන් නොකා නොබී ඉතුරු කරන්, පෙරුම් පුරලා යන එකෙක් ට බන්..එතකොට හිතෙනවා අයියෝ අපරාදේ එකෙන් මට වෙන වැඩක් කරගන්න තිබ්බ කියල..:rofl::baffled:

    එත් ඔය ගාන නතින් එකෙක් ට එහෙම හිතෙන්නේ නැහැ...මම එහෙම උන් දන්නවා දවසට ඔයිට වඩා හම්බකරන උන් යනවා ඕවට..උන්ට ගානක් වත් නැහැ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් අය්යෙ මන් exam නැවැත්තුව
    තාත්තට පොඩි පොඩි ඉඩකඩන් ටිකක් තියෙ
    ඒව බලන් ඉන්නව
    :)

    ඒ උනට සල්ලි තාත්තට :p
    තාම මට නෑ
    මම තාත්තගෙන් යැපෙනවා :lol:

    මාවවත් ඕකට සෙට් කරගනින්කො.. වැඩක් පලක් කරල දෙන්නං. හැබැයි අනිත් අය තරං වේගෙන් කරන්ඩ බෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් කුරුදු හිටෝනව
    තේ හිටොනවා
    රබර් හිටොනව
    රබර් කරපනවා
    කුරුදු කපනවා
    ඒක තම ජොබ් එක :)

    උබට නම් තව වයස තියනවා කියල හරි කියන්ඩ පුළුවන්.
    ඒත් අරූට 30ත් පැනලලු.